
ඒත් මම හිතන්නෙ නෑ TRC එවුන් සමාගම් වලින් දෙන පැකේජස් අතර ලොකු වෙනසක් කරන්න දෙයි කියල..අපිට කෙලවෙලා තියෙන්නෙත් ඒක නිසා තමා!තරඟකාරීත්වයට හොඳයි ඔය වගේ ඩේට බන්ඩල් එකක් එන එක. එතකොට අනිත් අයටත් මොනා හරි කරන්න වෙනවනෙ. හැබැයි ඉතින් ස්පීඩ් එක ගැන වගකියන්නෙ නැද්ද දන්නෙ නෑ.
2mps walin 100GB dl karanawa kiyanne 1 month walatama athi



1500.. 60GB wage package ekakuth damma nam![]()


ඒත් මම හිතන්නෙ නෑ TRC එවුන් සමාගම් වලින් දෙන පැකේජස් අතර ලොකු වෙනසක් කරන්න දෙයි කියල..අපිට කෙලවෙලා තියෙන්නෙත් ඒක නිසා තමා!
ඈවිල්ලා ඈවිල්ලා සිංහල අවුරුද්ද ඈවිල්ලා,
අනේ ඉක්මනට වරෙල්ලා යකුනේ,අපි මේ බලන් ඉන්නේ උඹලා එනකල් තමයි,
මේ SLT මන්දගාමී අපායෙන් මිදිලා අපි එනවා හෙටම........




ඔව් ඉතින් අනිත් සමාගම් ලෙඩ ඇද්දහම දෙන පැකේජ් හිටන් නවත්තනවනෙ.