dell core i 3 ... 2.2 ekak keeyada
With Free Cooling Pad & Life Time Support for ElaKiri Members

තෝ ගන්නද අහන්නේ..නැත්තම් ගැන බලන ගිහිල්ලා වෙන තැනකින් ගන්නද?![]()

හරි හරි මොසී, කොහෙන් ගත්තත් අපිට කමක් නෑ, හොරුන්ට අහු වෙන්නේ නැතුව....
අන්න කලිදු ගයාන් දැනටම අහු වෙලා ඉන්නේ......... හොරාට ගෙනාපු ලැප්ටොප්, ඔරිජිනල් සයිට් එකේ රෙජිස්ටර් කරන්නවත් බෑ..... 
අපි ඔරිජිනල් ඩීලර්ගෙන්ම අඩුවට අරගෙන, අඩුවටම දෙන එක තමා කරන්නේ......

කෑප්ටන් Jack Sparrow;13090046 said:machn
i3
4GB RAM
500GB HDD
wage tiyena lapak keeyak wei da??
ඕනා මොඩල් එක බලලා කියපන්..... හැබැයි ඔරිජිනල් බඩු විතරයි මම කරන්නේ..... හොර පාරෙන් එන ඒවා කරන්නේ නෑ..... 
ganna inna ekekutawath ganna hithenawada bola mehema kathakaraddi... hitahan mama bossata kiyanna
![]()

softlogic eken 70000-73000kata wage ganna puluwan weyi machanකෑප්ටන් Jack Sparrow;13090098 said:university eke wadawalata
**Computer programming walata
i3 ati mata
machn
i3
4GB RAM
500GB HDD
wage tiyena lapak keeyak wei da??
Tel: 0115761166
අපෙන් ගනින්කෝ
![]()
ඔරිජිනල් ලැප්ටොප් / ඩෙස්ක්ටොප් ඕනා නම් කියන්න ...... Hand carry කරපු, හොරට ගෙනාපු බඩු නැතුව, ඔරිජිනල් ලංකාවේ ඒජන්ට්ගෙන්ම ගන්න බඩු තමා තියෙන්නේ.......

warranty kohamadha machan70,000 ඉදන් තියෙනවා මචෝ....ඕනා මොඩල් එක බලලා කියපන්..... හැබැයි ඔරිජිනල් බඩු විතරයි මම කරන්නේ..... හොර පාරෙන් එන ඒවා කරන්නේ නෑ.....
![]()
65k vage veddi ganna puluvan vai. habai Soft Logic vage gannavanum eeta vadaa yai tikak![]()
මෙහෙමයි මචන්, අඩු ගානට ලැප් නම් තියෙනවා ඕනා තරම්..... ඒත්, මම දෙන්නේ නම් ලංකාවේ ඔරිජිනල් ඩීලර්ගෙන් අරන් විතරයි.....


techzone gana nam kathakaranna epa banමෙහෙමයි මචන්, අඩු ගානට ලැප් නම් තියෙනවා ඕනා තරම්..... ඒත්, මම දෙන්නේ නම් ලංකාවේ ඔරිජිනල් ඩීලර්ගෙන් අරන් විතරයි.....
![]()
Toshiba :- John Keells
Toshiba / Dell / HP :- Abans
Dell / HP :- Softlogic
Acer :- Metropolitan
ඔය වගේ, Original Authorized Dealer ගෙන් විතරයි මම ලැප් අරන් දෙන්නේ.....![]()
ඔය ඩීලර්ලා ලග ඔරිජිනල් බඩු කොහොමත් ගණන් වැඩි..... හොර පාරෙන් ආව බඩු (Laptop.lk / Techzone) දෙනවා වගේ කරනවා නම්, මටත් අඩුවට දෙන්න පුලුවන්.......![]()



owun badu genne indian pakisthan walin gena badu asse hangalalu


.eka handha unge stores wala badu ewaranam waranty aran iwarayi 


.warranty kohamadha machan
Warranty මෙහෙමයි :- මම දෙන ලැප් මොඩල්, මෙන්න මේ ඔරිජිනල් ඩීලර් ගාවින් වොරන්ටි ගන්න පුලුවන්.....
සයිට් එකේ රෙජිස්ටර් කරලමයි දෙන්නේ.....
වොරන්ටි වලට, ඔරිජිනල් Authorized Service Center එකකට හරි, එහෙම යන්න කම්මෑලි වගේ නම්, අපිටම හරි ගෙනත් දෙන්න පුලුවන්..... 



ලොල් මෙතන මුන් බොරුවට කෑගහනවා හම්බයෝට..අපි මොකක් හරි කරන්න පටන් ගත්තම තොපි හිනා වෙනවා...ඉතින් කොහොමද බං සිංහලයෝ හැදෙනේ....![]()

techzone gana nam kathakaranna epa banowun badu genne indian pakisthan walin gena badu asse hangalalu
.eka handha unge stores wala badu ewaranam waranty aran iwarayi
.

ඔව් ඔය තැන් වලින් ගන්න ලැප් වලට, වොරන්ටි වලට, උන් ගාවටම යන්න ඕනා......
ලංකාවේ Authorized Service Center එකකින් වොරන්ටි ගන්න බෑ ඔය ලබ්බෝ දෙන ලැප් වලට......!! 
මෙහෙමයි මචන්, අඩු ගානට ලැප් නම් තියෙනවා ඕනා තරම්..... ඒත්, මම දෙන්නේ නම් ලංකාවේ ඔරිජිනල් ඩීලර්ගෙන් අරන් විතරයි.....
![]()
Toshiba :- John Keells
Toshiba / Dell / HP :- Abans
Dell / HP :- Softlogic
Acer :- Metropolitan
ඔය වගේ, Original Authorized Dealer ගෙන් විතරයි මම ලැප් අරන් දෙන්නේ.....![]()
ඔය ඩීලර්ලා ලග ඔරිජිනල් බඩු කොහොමත් ගණන් වැඩි..... හොර පාරෙන් ආව බඩු (Laptop.lk / Techzone) දෙනවා වගේ කරනවා නම්, මටත් අඩුවට දෙන්න පුලුවන්.......![]()

tharinda uncle wa mathak una ue lap ekak ubala ekathu wela kaduwa needa![]()
මගුලක් කියනවා......
යකෝ තරි මාමිගේ ලැප ගොඩ දාලා දුන්නා මම...... 
මගුලක් කියනවා......
යකෝ තරි මාමිගේ ලැප ගොඩ දාලා දුන්නා මම......
![]()
ada ube bus eke thamai mama awe 