mldarshana

Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    Core i3 2GB 500GB = 70,000/= Dell Inspiron 4050 14"

    Core i3 4GB 500GB = 76,000/= Dell Inspiron 4110 14"

    Core i3 2GB 500GB = 75,500/= Toshiba Satellite C850 15.6"

    තව ඉතින් සොෆ්ට්ලොජික් / අබාන්ස් වලින්, මට අඩු කරලා දුන්නොත්, මම ඒ ගාන අඩු කරලා උඹට දෙන්නේ..... :yes: With Free Cooling Pad & Life Time Support for ElaKiri Members :D :) :yes:

    mama gigabyte core i3 ekak gaththa ban ... dan 7months withara athi ... dell ekakuth ganna ona issarahata :nerd:
     

    Mozilla

    Well-known member
  • mama gigabyte core i3 ekak gaththa ban ... dan 7months withara athi ... dell ekakuth ganna ona issarahata :nerd:

    දැක්කනේ..මුන් බොරුවට අහන්නේ..කිසි දෙයක් කියන්න හොද නැ...:angry::angry:
    කමක් නැ...උබේ ලැප් එක අඩ හෙටම ඩොක් ගලා යනවනේ..:rolleyes::dull:
    එතකොට අපි ලගට අරන් වරෙන් හදාගන්න:oo::yes:
     

    spirit89

    Active member
  • Dec 7, 2008
    266
    89
    28
    Dealer කෙනෙක්ගෙන් ම ගන්නවා නම් ගොඩාක් හොඳයි... වෙන වෙන තැන් වලින් අඩු ගාණට ගත්ත පස්සෙ තමා විඳවන්න වෙන්නෙ... ගොඩක් වෙලාවට 1 year පැන්න ගමන් battery dead වෙනවා... warranty claim කරන්න ගියාමත් එපා වෙනවා..