new leak 5

TommyJ

Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    ලීක් ගැන කතා කරන්න හිතුනේ මේ පහු ගිය ටිකේ ගිය ලීක් ත්‍රෙඩ් ටික දැක්කට පස්සේ . යකෝ මොකා ලීක් කරගත්තත් අපිට මොකෝ ඕවට ත්‍රෙඩ් දදා ඉන්න වෙලාව අරගෙන උබලගේ ජීවිතේට නැත්තන් රටට වැඩක් කරපල්ලකෝ . යකෝ පිට රටක නම් ඔය මොන ලීක් උනත් මිනිස්සුන්ට වැඩක් නෑ . එකයි ඒ රටවල් දියුණු වෙන්නේ. අපේ රටේ මිනිස්සු මොකක් හරි ලීක් උනාම හැසිරෙන හැටි දැක්කම ඉතින් මෛත්‍රී පාලල රනිල්ලා ජනාධිපති වෙන එක පුදුමයක් නැහැ යකෝ. හැබැයි කියන්නේ නම් ඕව උන් හිතල කරන්නේ ප්‍රසිද්ද වෙන්න කියල. ඔවු ඉතින් මේ වගේ මෝඩ හැත්තක් ඉන්නකල් එහෙම පුළුවන් තමයි. අනික යකෝ උන් එක හිතල කරනවානං උබ උබ ගැනම ලජ්ජා වෙයන් මොකද උන්ට උබට වඩා මොලේ තියනවා. උන් උබල වගේ ගොන් හැත්තව පාවිච්චි කරනවා

    **** දැන් මගේ රෙප් කැපෙයි හැබැයි මට නම් රෙප් වලින් වැඩක්ම නැහැ. ඒ නිසා ඒ කාලේවත් ඉතුරු කරගන්න බලපන්

    Ubala Trigger wenne mokatada. Rata kohe unath leak una kiyanne ewa share karana eka samanya deyak. Leak nokaragena inna ekei wenasa thiyenne. Porn balala psyco gahapu un sex karanna giyama video karanawa. eka karana ekage warada.

    Leak wenne lankawe witharak nemei leak balanne lankawe witharak nemei. Eth lankawe innawa wage Facebook admin la nam loke kohewath na. Ape un bully karanawa adui godak welawala. A athin wath sathutu weyalla. Leak balana eka share karana eka nam nawaththanna ba. Boruwata worry wenawa ubala. :D :lol:

    https://www.dailymail.co.uk/news/article-2637887/I-just-want-die-The-words-19-year-old-college-student-committed-suicide-weeks-starring-Casting-Couch-porn-bullied-former-classmates.html