new leak 5

kp_man

Well-known member
  • Jan 2, 2014
    528
    411
    63
    Negombo
    ලීක් ගැන කතා කරන්න හිතුනේ මේ පහු ගිය ටිකේ ගිය ලීක් ත්‍රෙඩ් ටික දැක්කට පස්සේ . යකෝ මොකා ලීක් කරගත්තත් අපිට මොකෝ ඕවට ත්‍රෙඩ් දදා ඉන්න වෙලාව අරගෙන උබලගේ ජීවිතේට නැත්තන් රටට වැඩක් කරපල්ලකෝ . යකෝ පිට රටක නම් ඔය මොන ලීක් උනත් මිනිස්සුන්ට වැඩක් නෑ . එකයි ඒ රටවල් දියුණු වෙන්නේ. අපේ රටේ මිනිස්සු මොකක් හරි ලීක් උනාම හැසිරෙන හැටි දැක්කම ඉතින් මෛත්‍රී පාලල රනිල්ලා ජනාධිපති වෙන එක පුදුමයක් නැහැ යකෝ. හැබැයි කියන්නේ නම් ඕව උන් හිතල කරන්නේ ප්‍රසිද්ද වෙන්න කියල. ඔවු ඉතින් මේ වගේ මෝඩ හැත්තක් ඉන්නකල් එහෙම පුළුවන් තමයි. අනික යකෝ උන් එක හිතල කරනවානං උබ උබ ගැනම ලජ්ජා වෙයන් මොකද උන්ට උබට වඩා මොලේ තියනවා. උන් උබල වගේ ගොන් හැත්තව පාවිච්චි කරනවා

    **** දැන් මගේ රෙප් කැපෙයි හැබැයි මට නම් රෙප් වලින් වැඩක්ම නැහැ. ඒ නිසා ඒ කාලේවත් ඉතුරු කරගන්න බලපන්
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔය ලීක් උන විඩියෝ උඩ දාගෙන දගලන අයට කියන්ඩ තියෙනෙන් ''තමා උපමාකොට සිතන්ඩ'' කියන එක තමයි.. :yes::yes:
     
    • Like
    Reactions: kp_man

    kp_man

    Well-known member
  • Jan 2, 2014
    528
    411
    63
    Negombo
    ඔය ලීක් උන විඩියෝ උඩ දාගෙන දගලන අයට කියන්ඩ තියෙනෙන් ''තමා උපමාකොට සිතන්ඩ'' කියන එක තමයි.. :yes::yes:

    aniwa machang. thamanta hari thamange sahodara sahodariyekta unu weleka therei mari moda haththa
     
    kalana wasala

    Well-known member
  • Feb 23, 2016
    8,598
    1,319
    113
    සයිබර් අවකාශේ
    සිරාම fb එකෙයි කිරියෙයි පන්සල්යන දෙපෝයටම සිල් ගන්න උදේ හවා ජාත්‍යලය ගැන කතාකරන් උන් ලීක් එකක් උන ගමන් ඔක්කම අමතකයි
     
    • Like
    Reactions: kp_man

    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,697
    13,246
    113
    සිරාම fb එකෙයි කිරියෙයි පන්සල්යන දෙපෝයටම සිල් ගන්න උදේ හවා ජාත්‍යලය ගැන කතාකරන් උන් ලීක් එකක් උන ගමන් ඔක්කම අමතකයි

    :yes:
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,503
    48,733
    113
    සේදවත්ත
    ඔය ලීක් උන විඩියෝ උඩ දාගෙන දගලන අයට කියන්ඩ තියෙනෙන් ''තමා උපමාකොට සිතන්ඩ'' කියන එක තමයි.. :yes::yes:

    අපෝ උබේ මැදමුලනේ සංසර්ග කියක් ලීක් උනාද . නිකන්ද ගැං බැන්ග්
     
    P o o L

    Member
    Jun 28, 2018
    6,310
    500
    0
    23
    in different countries around the world! ...

    **** දැන් මගේ රෙප් කැපෙයි හැබැයි මට නම් රෙප් වලින් වැඩක්ම නැහැ. ඒ නිසා ඒ කාලේවත් ඉතුරු කරගන්න බලපන්

    රතු කරමු .

    මෙයාට වැඩක් නැති නිසා තිබිලා වැඩක් නෑ.
    එයාගෙ ආසාව ඉස්ඨ කරමු අපි .

    http://www.elakiri.com/forum/showthread.php?p=24768513#post24768513
     
    netlife007

    Well-known member
  • Feb 10, 2008
    10,911
    2,371
    113
    Earth
    :dull::dull::dull:

    PydpM0T.jpg

    කවුද ඒ හිටංගේ කැල්ල ?

    :confused:
     
    • Like
    Reactions: P o o L

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    ඔය ලීක් උන විඩියෝ උඩ දාගෙන දගලන අයට කියන්ඩ තියෙනෙන් ''තමා උපමාකොට සිතන්ඩ'' කියන එක තමයි.. :yes::yes:

    උබලා ඉතින් ලික් උනහ් එව්වා ඉල්ලන්නෙහ් වෙන අයිඩි වලින් නෙහ් බ0 රියල් එකෙන් ඉල්ලන එවුන්ට බනින්නහ් එපා :rofl:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    උබලා ඉතින් ලික් උනහ් එව්වා ඉල්ලන්නෙහ් වෙන අයිඩි වලින් නෙහ් බ0 රියල් එකෙන් ඉල්ලන එවුන්ට බනින්නහ් එපා :rofl:

    මම කාගෙවත් නමක් කීවෙ නැනෙ,:P:P අනික මම ඕව ඉල්ලන්නෙත් නැ තේරුමක් නැ ඕව බලල..
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    මම කාගෙවත් නමක් කීවෙ නැනෙ,:P:P අනික මම ඕව ඉල්ලන්නෙත් නැ තේරුමක් නැ ඕව බලල..
    උබට ඔනි මොනාද ? මහින්ද බඩු ගහනහ් එකක් ද ? නාමල් අතෙ ගහනහ් එකක් ? :rofl:
     
    kp_man

    Well-known member
  • Jan 2, 2014
    528
    411
    63
    Negombo
    Anna mage rep kapala nosahenna. Aurudu 2500ka itihasayak thiyana abhimanawath sinhala kollo:yes::yes::yes::yes:

    Rep kapanna bari nam gahaganilla puke
     
    Last edited: