New Mazda RX8 පිස්සු කොර !!

Dinosaur767

Well-known member
  • Oct 13, 2011
    3,727
    360
    83
    ගෙදර බන්
    oya aiyage concept eka aran thama duminda aiya muwa kala thiyenne

    119nevq.jpg
    ඔය මොන ලබ්**ද බන්... :eek: :eek: :eek:
    මෙන්න බඩු... අපේ සුදත් අන්කල්ගෙ අයිටම් එක :yes: :cool::cool:.. කවුරුත් දැකල ඇතිනෙ :D

    old%20car.JPG

    old%20car1.JPG

    before%20acc.JPG

    after%20acci.JPG

    ඕක හැපුනට පස්සෙ තමයි මේක හැදුවෙ ;)

    246973_270116479771293_1563085189_n.jpg
     
    kevindareal

    Well-known member
  • Apr 19, 2011
    4,185
    1,618
    113
    දුමින්ද කියන්නේ අර ලෝකල් මුහුදු හුkන්න නේද body කිට් ගහලා වාහන සවුත්තු කරන්නේ. උට මොංගල් ඌ දන්නා හු-තක් නැහැ bodykit අපේ උන් උඩ දාගෙන හිටියට. බලපන් කාර් එකක් කාලා තියන හැටි. පිටි පස්සේ සයිලේන්සර් එක තියන්නේ රත් උනාම බිජ්ජ දාගන්නද... bodykit ගහන්න ඉස්සෙල්ල පිට රට වල කරන්නේ කොහොමද කියල ඉගෙන ගෙන එන්න කියපන්. මම දැක්කා BMW 5 series එකක් ගොන් හු-න්නා කාලා :angry:

    na na duminda is the best. lagadi mage yaluwek innawa uta rx7 savana ekak thiyanwa. uge sunroof eka case dirala. muta sunroof ekak daganna dumidata call ekak dila. aru sunroof eka hai karanna 175,000 ilalla. muge bodykit eka gahuwoth gewal vikunanan wenawane. :rofl:
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,551
    17,589
    113
    Auckland
    Normally wankel engine wala fuel wastage eka wedi. oka petrol bonawa.:yes::yes::yes:

    ඔකෙ සින් එක තියෙන්නෙ අඩු CC ගානකින් වැඩි පවර් එකක් ගන්න පුලුවන්. පොඩ්ඩක් තෙල් පිච්චෙනවා එක හින්ද ඔයිල් ලෙවල් චෙක් කරන්න ඔනෙ. එකක පෙට්‍රල් 6-10 අතර වැඩ කරනව. හැබැයි 2500cc වගෙ එන්ජිමක් දෙන පවර් එක දෙනව. එහෙම බලනකොට ඔය පෙට්‍රල් වැඩ කරන ගාන වැඩිත් එක්ක . ආය ඔකෙ ගෙවිම අඩුයි. මොකද ගෙවෙන්න කෑලි ගොඩක් නැති හින්ද. මෙ එන්ජිමෙ වැඩ කරන්න තිය්න පාට්ස් සාමාන්ය පිස්ටන් එන්ගිමට වඩා අඩුයි(less complex).
    Wankel එන්ගිම තාම අවුරුදු 60ක් විතර තමා පරන.( පිස්ටන් අවු120+ ද කොහෙද ) අනික මේ ගැන බොක්කෙන් research කරන්නෙ mazda විතරයි. අනික් එවුන් 70 ගනන් වලදි වැඩෙ අත අරල දැම්ම. බෙන්ස් එවුන් තාම රිසච් ටිකක් කරනව වෙන්න ඔනෙ.
     
    gobaby

    Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    na na duminda is the best. lagadi mage yaluwek innawa uta rx7 savana ekak thiyanwa. uge sunroof eka case dirala. muta sunroof ekak daganna dumidata call ekak dila. aru sunroof eka hai karanna 175,000 ilalla. muge bodykit eka gahuwoth gewal vikunanan wenawane. :rofl:

    මචන් ! සිරසෙන් මිනිහව ඕනවට වැඩිය ඉස්සර ඉදන් පිම්බුවා ඒකයි ඔය තරම් ගණන්, දැන් අනිත් channel වලටත් මිනිහා තමයි මිනිහා !

    ඔය වගේ චාටර් body kit ගහනවට වැඩිය හොදයි තියෙන ලදරම තියන් ඉන්න එක
     
    RashiRush

    Junior member
  • Oct 7, 2008
    391
    25
    18
    දුමින්ද කියන්නේ අර ලෝකල් මුහුදු හුkන්න නේද body කිට් ගහලා වාහන සවුත්තු කරන්නේ. උට මොංගල් ඌ දන්නා හු-තක් නැහැ bodykit අපේ උන් උඩ දාගෙන හිටියට. බලපන් කාර් එකක් කාලා තියන හැටි. පිටි පස්සේ සයිලේන්සර් එක තියන්නේ රත් උනාම බිජ්ජ දාගන්නද... bodykit ගහන්න ඉස්සෙල්ල පිට රට වල කරන්නේ කොහොමද කියල ඉගෙන ගෙන එන්න කියපන්. මම දැක්කා BMW 5 series එකක් ගොන් හු-න්නා කාලා :angry:

    Uta pissu bun. U nikan weda pennanna wage eheta meheta keli daala wahana modify karana. melo sansarayak nehe. balapan oya car eke wheels wala size eka. hariyata nikan hipapotamas kenek wage. body eka lokui, kakul podi. okata hekiyawa thibbata eka hariyata pawichchi karanna danne nehe. 2008 di ape ayya Toyota IST ekak gaththa. ane itin dumindayata kiyala mu car ekata side skirts set ekakui podi spoiler ekakui. dumindaya ekata 140000/= k gaththane ketha nethuwa. den ehema ewage podi moodification ekak karanna 300000/= wath yai adumagaane
     
    Last edited:

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,826
    3,853
    113
    Delaware
    na na duminda is the best. lagadi mage yaluwek innawa uta rx7 savana ekak thiyanwa. uge sunroof eka case dirala. muta sunroof ekak daganna dumidata call ekak dila. aru sunroof eka hai karanna 175,000 ilalla. muge bodykit eka gahuwoth gewal vikunanan wenawane. :rofl:
    ganath wadie thama eetath wadiya epaa wenne muta ona widihata api kamathi wenda oney eeka thama ewasanda bari.
     
    <DNA

    Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka
    na ehema wenne na. duminda aiya haduwe. auto vision eke dawasak buwa kiuwa oya gahana spoiler euro dynamic mokakda gon kathawak speed yanakota mokakda wenawalu oken. :lol:
    :yes::rofl::rofl:
    හයිවේ එකට යන්න තියා ගමේ පාරෙ යනකොටම ඔක මොඩල් එක වෙනස් වෙලා තියෙයි :lol: :lol: :lol:
    :lol::lol::yes:
    Machan Wankel Rotary engines wala mokkada awulak thiyenawa kiyala man ahala thiyenawa eka aththada?

    Samaharawita wennath puluwan mokada, oya engine eka develop wuna adui neda? (vena vaahana vala naha neda?)
    Engine eke awlak athi kiyala nam mama ahala na ! eth adatath use wena engine model ekak oka! mokada podi engine capacity ekakin wadi power ekak ganna puluwan oya system eken :yes:
    :cool:
    good post :)
    :cool::D
    :P