New monster fish tank

Randir

Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    මේ තියෙන්නේ මගේ අලුත්ම monster fish tank එක. 450 liters. අද තමයි full setup එකම complete කරේ. tank එක ගෙනාවේ ඊයේ. අද අපේ building එකක් හදන බාසා ගෙ ගෝලයෙක් ගෙ birthday එක. මම ඌට පොඩි ගිෆ්ට් එකක් දෙන්න යනවා දැන් cake එකක් සමග. එතකන් උබලා මේ pics ටික බල බල හිටපන්. :P:rofl:

    15mis1g.jpg


    2dm5kz4.jpg


    j08bbd.jpg


    206zd4l.jpg


    sz7ek5.jpg


    11m8c3m.jpg


    2ly0dba.jpg