New Normal - 2021

ChoronaSottiya

Well-known member
  • Sep 13, 2020
    4,499
    6,741
    113
    වදුරව
    Pandemic කාලෙ කට්ටිය පහත දේවල් කරන්නෙ කොහොමද කියල කතා කරමුද..

    ග්‍රොසරි බඩු
    මේ දවස් වල කඩේ/සුපර්මාර්කට් එකෙන් ගේන බඩු හැම එකක්ම තප්පර 20ක් සබන් දාල සෝදනවද? නැත්නම් සැනටයිස වලින් පිහිදනවද?

    සැලොන්
    කොන්ඩෙ කපන්න තාම බාබර් සාප්පුවට යනවද? නැත්නම් ගෙදරම තට්ටෙ ගානවද?

    කන්න / බොන්න
    කට්ටිය සෙට් වෙන්න හරි රෙස්ටුරන්ට්ස් වලින් කන්න එහෙම යනවද?

    රැකියා
    work from home ද? නැත්නම් වැඩට යනවද?

    ගමන් බිමන්
    public transport හරි, ත්‍රීවීල් වල ගමන් බිමන් යනවද
    jogging/ walking වලට එහෙම යනවද?
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,489
    1
    99,635
    113
    33
    Kalutara
    Pandemic කාලෙ කට්ටිය පහත දේවල් කරන්නෙ කොහොමද කියල කතා කරමුද..

    ග්‍රොසරි බඩු
    මේ දවස් වල කඩේ/සුපර්මාර්කට් එකෙන් ගේන බඩු හැම එකක්ම තප්පර 20ක් සබන් දාල සෝදනවද? නැත්නම් සැනටයිස වලින් පිහිදනවද?

    සැලොන්
    කොන්ඩෙ කපන්න තාම බාබර් සාප්පුවට යනවද? නැත්නම් ගෙදරම තට්ටෙ ගානවද?

    කන්න / බොන්න
    කට්ටිය සෙට් වෙන්න හරි රෙස්ටුරන්ට්ස් වලින් කන්න එහෙම යනවද?

    රැකියා
    work from home ද? නැත්නම් වැඩට යනවද?

    ගමන් බිමන්
    public transport හරි, ත්‍රීවීල් වල ගමන් බිමන් යනවද
    jogging/ walking වලට එහෙම යනවද?
    1. නෑ,
    2. සැලුන් යනවා
    3. ඔව්
    4. නෝ වර්ක්
    5. බස් නවත්තලා තියෙන්නේ මෙහෙ. මම යන්නේ බයික් එකේ. පියා යන්නේ වීල් වල.
     
    rmpuom

    Well-known member
  • Jun 10, 2008
    880
    302
    63
    Pandemic කාලෙ කට්ටිය පහත දේවල් කරන්නෙ කොහොමද කියල කතා කරමුද..

    ග්‍රොසරි බඩු
    මේ දවස් වල කඩේ/සුපර්මාර්කට් එකෙන් ගේන බඩු හැම එකක්ම තප්පර 20ක් සබන් දාල සෝදනවද? නැත්නම් සැනටයිස වලින් පිහිදනවද?

    සැලොන්
    කොන්ඩෙ කපන්න තාම බාබර් සාප්පුවට යනවද? නැත්නම් ගෙදරම තට්ටෙ ගානවද?

    කන්න / බොන්න
    කට්ටිය සෙට් වෙන්න හරි රෙස්ටුරන්ට්ස් වලින් කන්න එහෙම යනවද?

    රැකියා
    work from home ද? නැත්නම් වැඩට යනවද?

    ගමන් බිමන්
    public transport හරි, ත්‍රීවීල් වල ගමන් බිමන් යනවද
    jogging/ walking වලට එහෙම යනවද?
    1. no
    2. home saloon,
    3.no.
    4. depends some time work @ Home
    5. Privet transport.
     
    sami_boy

    Well-known member
  • Oct 7, 2020
    638
    1,056
    93
    United Kingdom
    ග්‍රොසරි බඩු
    නෑ. හැබැයි ගේන කිසිම බඩුවක් පොඩි අයට අල්ලන්න දෙන්නේ නෑ

    සැලොන්
    සැලුන් එකට යනවා. ගිහිං නාගෙන තමා ගේ ඇතුලට එන්නෙ

    කන්න / බොන්න
    ඔව්. හැබැයි ටිකක් හොඳ places වලට විතරයි

    රැකියා
    work from home. office එක වහල තියෙන්නෙ

    ගමන් බිමන්
    public transport නම් use කලේම නෑ.
    cycling කරනව weekends වල
     
    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,062
    35,939
    113
    මැදමහනුවර
    1611563468548.png