New Party එකක් හදමුද බන්
කොච්චරකල් මේ ගොබ්බ පොනිල්ලට my3 ලට තව ගන්වල නගර සබහ වල ප්‍රාදේශීය සබහ වල ඉන්න school වත් ගියේ නැති අමු සක්කිලි තිරිසන්නුන්ට හොරුන්ට අපේ රට පලනය කරන්න දීලා බලන් ඉන්නවද බන්, අලුත් පරපුරේ අපිට මොකුත්ම කරන්න බැරිද ,අපි මුන්ට වඩා හොදට ලෝකය ගැන දන්නවා , technology use කරන්න දන්නවා , මුන්ට ඔලුව නමන මුන් රට කනවා බලාගෙන අපි ඔහේ අපේ වැඩක් බලන් හිටියම හරියයිද , අපේ අම්මල තාත්තල මුන්ට ඔලුව නමන් හිටියට අපිත් ඉන්න ඕනද බන්, මොකද කියන්නේ party එකක් පටන් ගමුද,
Millennials Party - Party For Millennials
Millennials Party - Party For Millennials
