මචන්ලා , මගේ passport එක නැතිවෙලා ගෙවල් මාරු කරනකොට, එක්කෝ මීයෙක් උස්සන් ගිහින්.. අලුත් එකක් ගන්න හැටි දන්නවද ?
කෙලින්ම ගිහින් ගන්න බැ නේද ? police report අරන් යන්න ඕනිද? වාත වැඩක් ද?
මෙහෙම උන අය ඉන්නවද?
one day service denne nadda lost una ewata?
කෙලින්ම ගිහින් ගන්න බැ නේද ? police report අරන් යන්න ඕනිද? වාත වැඩක් ද?
මෙහෙම උන අය ඉන්නවද?
one day service denne nadda lost una ewata?