New PC Assemble

sachithmax

Member
Jun 9, 2007
6,597
88
0
39
de_dust 2
core i7 2600 = 38000
ASUS sabertooth = 39000
16GB Gskill sniper RAM = 25000
1TB samsung = 7200
GTX 580 black ops (thama na) = 65000
cooler master 750w PSU =13000
cooler master casing =5000

oya tikata danata 130k wage giya...VGA ekatath 60k wage yai...salli na ekata thama

2k wage wenawa anthimata

show off ekata nemei damme...kattiyata ganan minim gana idea ekak ganna
 

ThilinaTT

Member
Mar 16, 2009
194
14
0
Ja-ela
අත්දැකීමෙන් මමත් යමක් කියන්නං :)

Foxconn නං ජරාවක් (රු 25000 ක් Processor එකට වියදං කරලා රු 5000 බෝඩ් එකක් දාන්ඩ එපා)
රු 1500 Power supply නැතුව හොඳ Power supply එකක් ගනින් (Cooler Master, Seasonic etc)

Samsung HDD ගනින් SSD එකක් දාගත හැකිනං සිරාය
කල්පනාවෙන් Ram තෝරා ගන්න (4GB or +)

හොඳ case එකක් දාපන්.

අවසාන වශයෙන් barclays එකෙන් මිලදී නෙගන්න :angry:

windows වලට වියදම් කළ හැකි නං එය නාස්තියක් නෙවේ. :P
 
Last edited:

egs

Well-known member
  • Mar 13, 2009
    2,107
    389
    83
    Colombo
    You can get most of the items @ EGS

    ASUS GTX460/1GB - Rs. 30,000/-
    ASUS GTX550/1GB - Rs. 24,500/-
    ASUS GTX560/1GB - Rs. 39,500/-
    ASUS Sabertooth - Rs. 37,000/-

    Intel Core i7-2600K unlocked Processor - Rs. 39,500/-
    Intel Core i5-2500K unlocked Processor - Rs. 28,500/-
    WD 1TB 64MB Cache - Rs. 10,000/-

    3 Year Warranty.

    Antec 450W Continuous Power Supply - Rs. 5,750/-
    FSP 500W Power Supply - Rs. 5,250/-
    FSP 300W Power Supply - Rs. 2,700/-
    FSP 1KV UPS Line Interactive & SW - Rs. 7,900/-

    Gaming Casing and Power Supply and Many More

    Dont miss the chance to get the best price at the best place for service.

    www.eglobesl.com/userfiles/specials.pdf


    15 Walukarama Road
    Colombo 3
    0777-802534
     
    Last edited:

    an93

    Junior member
  • Jul 2, 2011
    273
    15
    18
    unity eken gannawanam Techzone patta.natnam MC eke redline eken ganin.patta customer care.glk ekek roumak dapanko redline lagen badu gatta un innawa. :)
     

    යකා

    Member
    Apr 13, 2011
    1,304
    97
    0
    අපාය
    මචන්ලා මටත් PC එකක් Assemble කරගන්න ඕනේ :)
    මේ තියෙන්නේ මගේ specs,

    Processor :- Intel 2nd Generation Core™ i5 - 2400 Processor (LKR-23,000)
    http://ark.intel.com/products/52207/Intel-Core-i5-2400-Processor-(6M-Cache-3_10-GHz)

    Motherboard :-
    ASUS P8H67-M EVO (LKR-?)
    http://www.asus.com/Motherboards/Intel_Socket_1155/P8H67M_EVO/

    Ram(gaming):- Ripjaws ] F3-10666CL9S-4GBRL/4Gx1 (
    LKR-5,000)

    Hard Disk :- Samsung SATA 1.5TB (LKR-
    9,000)

    Monitor :-
    Samsung LED (LKR-15,000)

    UPS :- Prolink-Pro700 (LKR-
    3,900 )

    PC Casing

    Opticale Drive

    Keybord & mouse

    Motherboard එක ASUS දානවනම් හොඳයි.මොකද intel මේ model එකේ (DH67BL) මේ තරම් features නෑ.ඒ වගේම gaming වලට නම් Processor එක මීට වඩා අවශ්‍ය නෑ.දැන් ගොඩක් gaming වලට බලපාන්නේ graphic card එක :nerd::):).Graphic card එකත් ASUS වලට යනවනම් හොඳයි :)
     

    thusithadm

    Junior member
  • Feb 4, 2007
    405
    16
    18
    උදව් කරපු හැමොටම ස්තූතියි.......
    ASUS Motherboard එකක් දාන්න හිතන් ඉන්නේ යකා සහෝ කියපු
    Motherboard :-ASUS P8H67-M EVO (LKR-?)
    http://www.asus.com/Motherboards/Int...55/P8H67M_EVO/
    එක.
    ASUS Unitye TechZone ල ලග කියනවද?
    බොඩ් එක කීයක් විතර වෙයිද?
     

    070348K

    Member
    Jan 1, 2008
    1,094
    26
    0
    Sri Lanka
    I looked at the specs of the H67 asus evo motherboard, and doesn't seem like it would come cheaper than LKR 20,000
    International market prices are between $128 (rev1) and $159 (rev3)
     
    Last edited:

    යකා

    Member
    Apr 13, 2011
    1,304
    97
    0
    අපාය
    උදව් කරපු හැමොටම ස්තූතියි.......
    ASUS Motherboard එකක් දාන්න හිතන් ඉන්නේ යකා සහෝ කියපු
    Motherboard :-ASUS P8H67-M EVO (LKR-?)
    http://www.asus.com/Motherboards/Int...55/P8H67M_EVO/
    එක.
    ASUS Unitye TechZone ල ලග කියනවද?
    බොඩ් එක කීයක් විතර වෙයිද?

    TechZone ලඟනම් නෑ වගේ :dull:
    http://www.techinfo.lk/Intel-Motherbord.html
     

    යකා

    Member
    Apr 13, 2011
    1,304
    97
    0
    අපාය

    Asus board එක හොඳයි:yes::nerd:.
    perfectenamy කියපු විදියට 14-15http://www.elakiri.com/forum/member.php?u=340292 වෙයි.Intel board එක‍ට යනවනම් DH67BL(MicroATX) හොඳයි.ඒක 13 යි DH67CL (ATX) එකත් අවුලක් නෑ.500 වැඩිවෙන්නේ.දෙකේම එකම features.වෙනස MicroATX & ATX :nerd::):)

    http://www.techinfo.lk/Intel-Motherbord.html
     

    thusithadm

    Junior member
  • Feb 4, 2007
    405
    16
    18
    යකා;10657862 said:
    මචන්ලා මටත් PC එකක් Assemble කරගන්න ඕනේ :)
    මේ තියෙන්නේ මගේ specs,

    Processor :- Intel 2nd Generation Core™ i5 - 2400 Processor (LKR-23,000)
    http://ark.intel.com/products/52207/Intel-Core-i5-2400-Processor-(6M-Cache-3_10-GHz)

    Motherboard :-
    ASUS P8H67-M EVO (LKR-?)
    http://www.asus.com/Motherboards/Intel_Socket_1155/P8H67M_EVO/

    Ram(gaming):- Ripjaws ] F3-10666CL9S-4GBRL/4Gx1 (
    LKR-5,000)

    Hard Disk :- Samsung SATA 1.5TB (LKR-
    9,000)

    Monitor :-
    Samsung LED (LKR-15,000)

    UPS :- Prolink-Pro700 (LKR-
    3,900 )

    PC Casing

    Opticale Drive

    Keybord & mouse

    Motherboard එක ASUS දානවනම් හොඳයි.මොකද intel මේ model එකේ (DH67BL) මේ තරම් features නෑ.ඒ වගේම gaming වලට නම් Processor එක මීට වඩා අවශ්‍ය නෑ.දැන් ගොඩක් gaming වලට බලපාන්නේ graphic card එක :nerd::):).Graphic card එකත් ASUS වලට යනවනම් හොඳයි :)


    :):):):) asus එකක් දානව....


    යකා සහො මේ මැසින් එකට PC Casing (http://www.techinfo.lk/default.asp) IN WIN Z670 එක ඒක්ක හම්බෙන Power Supply එක ඇති වෙයිද නැත්තන් වෙනම Power Supply එකක් දාන්න වෙයිද?



    IN WIN Z670


    Click for full version
    Price
    Rs. 8000.00
    Specification
    Case Size : Mini Tower Chassis
    M/B Form Factor : Micro-ATX
    Drive Bays : External 5.25" x 2, 3.5" x 1 / Internal 3.5" x 2
    Power Supply : ATX 12V form factor, PS2 size
    I/O Expansion Slots : 4* PCI/AGP expansion slots
    Dimension (H x W x D) : 363 x 180 x 370 mm / 14.3" x 7.1" x 14.6"

    Notes
    Ture 400w Power Supply