New Pc Help

csaranga46

Well-known member
  • May 20, 2010
    7,995
    1,745
    113
    SL
    මචන්ලා මම අලුත් PC එකක් ගන්න හදන්නේ.. Specially Video Editing And Gaming.. මම මෙතන System Specs ටික දානවා.. උඹලා අඩු පාඩු තියනවා නම් කියන්න ඕන.. හොඳ Gaming Key Board එහෙකුයි Mouse එහෙකුයි Suggest කරපල්ල මචන්ලා

    CPU : Intel Core i7 4770K
    Cooler : Corsair H110
    Motherboard : Asus ROG Maximus VI Hero
    RAM : Corsair Vengeance 16GB 1600 Mhz CL10 DDR3
    VGA : Nvidia geforce msi gtx 770 twin fozer
    SSD : Samsung 840 Evo 256GB SATA 3.0 SSD
    Storage : 2*Western Digital Black 2TB 7200RPM SATA 3.0
    PSU : Raidmax RX-850AE 850W 80+ Gold Modular
    Chassis : Corsair Obsidian Series® 750D
    Writter : Asus 12X Blu-ray Writer
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    Seagate Barracuda 7200 RPM with 64 MB cache හාඩ් එකක් ගනින් වෙස්ටන් ඩිජිටල් නැතුව.

    කීබෝර්ඩ් එකට මේක සිරා.

    Razer BlackWidow Ultimate 2013
    http://www.techinfo.lk/razer-keybord.html

    මවුස් එකට මේක සිරා.

    Razer Ouroboros Elite Ambidextrous
    http://www.techinfo.lk/razer-product.html
     
    csaranga46

    Well-known member
  • May 20, 2010
    7,995
    1,745
    113
    SL
    Seagate Barracuda 7200 RPM with 64 MB cache හාඩ් එකක් ගනින් වෙස්ටන් ඩිජිටල් නැතුව.

    කීබෝර්ඩ් එකට මේක සිරා.

    Razer BlackWidow Ultimate 2013
    http://www.techinfo.lk/razer-keybord.html

    මවුස් එකට මේක සිරා.

    Razer Ouroboros Elite Ambidextrous
    http://www.techinfo.lk/razer-product.html

    Seagate වලට වඩා WD හොඳයි කියනවා නේ බං ගොඩක් අය
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    Seagate වලට වඩා WD හොඳයි කියනවා නේ බං ගොඩක් අය

    වෙස්ටන් ඩිජිටල් හොදයි කියන්නේ වොරන්ටි වැඩි නිසා.
    මයි චොයිස් තමා සීගේට්.
     
    csaranga46

    Well-known member
  • May 20, 2010
    7,995
    1,745
    113
    SL
    වෙස්ටන් ඩිජිටල් හොදයි කියන්නේ වොරන්ටි වැඩි නිසා.
    මයි චොයිස් තමා සීගේට්.

    හ්ම්ම්ම්
    Roccat Mouse,Key board හොඳයි ද බං?
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,348
    19,442
    113
    Colombo
    මචන් පොඩි දෙයක් කියන්න තියනවා ඔයා කොයි තරම් වෙලාවක් Video Editing කරනවාද? ඔයාගේ Primary usage එක Video editing නම් 4770K එක ගන්න එහෙම නැත්නම් 4670K එක අරගෙන ඉතුරු වෙන ගානත් දාල තව ටිකක් හොද Graphic Card එකක් ගන්න මොකද මේ දෙකේම Gaming Performance වල වෙනසක් නැහැ, මේක මගේ අත්දැකීමෙන් කියන්නෙ මමත් 3770K එකක් ගත්තා Blender/Zbrush ලාවට වගේ කරන නිසා දැන් හිතෙනවා ඒක ගත්තෙ අපරාදෙ i5 එක ගත්තනම් හරි කියලා. ඔයා නිතරම Video Editing කරනවා නම් අනිවා i7 එක ගන්න.
     
    Primary usage එක Video Edit තමයි මචං.. Games Play කරන්නේ ඉඩක් ලැබුන වෙලාවට තමයි බං.