මේ සින්දුවේ "දෙකොපුල් කදුලින් තෙමා" සින්දුවේ melody එක use කරලා හදපු ගතියක් තේරෙනවා

යාළුවා;16048670 said:පට්ට මචන්. ලස්සනයි.ඕකට පොඩි වීඩියෝ එකක් එඩිට් කරලා දීපන්. අපි හැම තැනම ෂෙයාර් කරන්නන්
මෙලඩිය වෙන වෙන සින්දු වල ලඟින් ගියාට ඕක වෙනම මෙලඩියක් ඒව එක්ක බලනකොට.
පොඩි ගතියක් තියෙනවා සින්දුවෙ.
![]()

මේ සින්දුවේ "දෙකොපුල් කදුලින් තෙමා" සින්දුවේ melody එක use කරලා හදපු ගතියක් තේරෙනවා

Helaa dakinawa.... ehema kiyana eka asaadaranai![]()