මැදමුලන මහ රජෝ. New York Times පුවත් පතට එරහිව නඩුවක් ගොනු කරන්නේ නැත්තේ ඇයි කියල මේ රටේ ජනතාව අහනවා. ජනතාව පිස්සු අනේ අපි දන්නවා ඔබ තුමා ගැන. ඔබ තුමා කියන්නේ සංවේදී නායකයෙක්. ඔබ තුමා සද්ද නැතුව ඉන්නේ අර ලිපිය ලියපු අහිංසකිගේ රස්සාව නැති වෙනවා කියල හිතල නේද ? 





Last edited:
මොක උනත් අර ගම්මන්පිල කිව්වා වගේ දිවුරුම් ප්‍රකාශයකින් පාර්ලිමේන්තුවට කියන්න පුලුවන්නෙහ්.. ඒ ගැන ෆේස්බුක් එකේ පෝස්ට් යන්නේ නැහැනෙ..