New Zealand PR apply requirements නවසීලන්ත ස්ථීර පුරවැසිභාවයට

NipunaPraveen

Member
Jul 25, 2011
437
25
0
machan US wala ehema immigration visa kohomada? US wala 2 years withara study karapu kenekuta (higher education) PR wala apply karanna puluvanda?
 
darshana007

Member
Sep 13, 2006
1,902
781
0
41
Ratmalana
machan US wala ehema immigration visa kohomada? US wala 2 years withara study karapu kenekuta (higher education) PR wala apply karanna puluvanda?

මචං ඔයාට දැනගන්න ඕනේ USA වලට Student visa ගිහින් ඊට පස්සේ USA PR එක ගන්න පුලුවන්ද කියලද ?
 
azarox

Well-known member
  • Nov 23, 2010
    5,184
    557
    113
    Colombo
    api ehe studies walata giyoth ..apita ehe part time jobs awlak nathuwa hoyaganna hakiyawak thiyenawada nattam amaru weida??
     
    darshana007

    Member
    Sep 13, 2006
    1,902
    781
    0
    41
    Ratmalana
    api ehe studies walata giyoth ..apita ehe part time jobs awlak nathuwa hoyaganna hakiyawak thiyenawada nattam amaru weida??

    මල්ලි ජොබ් එකක් හොයා ගැනීම හෝ බැරිවීම නම් තියෙන්නේ ඔයා අතේ තමයි. හැබැයි මම යවන කොලේජ් වලින් නම් ඔය Part time ජොබ් හොයාගන්න උදව්වක් දෙනවා.
     
    cd4ever

    Well-known member
  • Jan 5, 2008
    3,178
    318
    83
    home
    api ehe studies walata giyoth ..apita ehe part time jobs awlak nathuwa hoyaganna hakiyawak thiyenawada nattam amaru weida??
    onna machan matath owa tika tham ahagana one wela thibbe..NZ wala api studies walata yanna visa ganna one year ekata salli kochara penna oneda? .ethakota 3years wage visa ganakota ewage 3ka penna one neda? anna ehema salli pennana ewa meka dapu ekken karanwada ( ara 3%wage aragena karanne :P )

    also machan..nrmly one year uni fee eka kiyak wage weida? IT wage degree ekka karanna giyoth mama ahanne hode :)
    mata aranchiyak awa dan NZ walata 1year student visa denne nalu neda.2years lu neda dane?apita ehema 2year visa gathoth diploma eka iwara wenakota TR OR WORK P ekakat apply karana puluwanda?

    onna owa tikata answer ekka denawanm pinsidda wei :yes::yes:
     
    darshana007

    Member
    Sep 13, 2006
    1,902
    781
    0
    41
    Ratmalana
    onna machan matath owa tika tham ahagana one wela thibbe..NZ wala api studies walata yanna visa ganna one year ekata salli kochara penna oneda?

    මචං අලුත් නීතියේ හැටියට අවුරුද්දකට ලක්ෂ 15 ත් 16 ත් අතර පෙන්වන්න ඕනේ.
    [/SIZE][
    ethakota 3years wage visa ganakota ewage 3ka penna one neda?

    අවුරුදු 3 ක පාඨමාලාවකට නම් අවුරුදු 3 ම සල්ලි පෙන්වීම අවශ්‍යයි.

    anna ehema salli pennana ewa meka dapu ekken karanwada ( ara 3%wage aragena karanne :P )

    මම මචං දැන් ඔය සීන් එක කරන්නේ නෑ, හෙන කරදර වැඩක්. එහෙම පෙන්නුවත් මචං ඒ සල්ලි ආපු විදිය පෙන්වන විදිය තමයි අමාරුම දේ (Source of funds)

    also machan..nrmly one year uni fee eka kiyak wage weida? IT wage degree ekka karanna giyoth mama ahanne hode :)

    මචං යුනි එකක අවුරුද්දකට fee එක අඩුමතරමින් ලක්ෂ 17 ත් 18 ත් අතර වෙනවා.

    mata aranchiyak awa dan NZ walata 1year student visa denne nalu neda.2years lu neda dane?

    ආරංචිය බොරුවක්. මගේ අන්තිම studentsලා දෙන්නත් යන්නේ අවුරුද්දක ඩිප්ලෝමා වලටයි.

    apita ehema 2year visa gathoth diploma eka iwara wenakota TR OR WORK P ekakat apply karana puluwanda?

    level 7 වලට වඩා අඩු Diploma යනවනම් work visa ගන්න අඩුමතරමින් අවුරුදු දෙකක Diploma එකක් තෝරාගන්න ඕනේ. Level 7 Diploma එකක් නම් කිසිම ප්‍රශ්නයක් නැතුව අවුරුද්දකට පස්සේ Work visa ගන්න පුළුවන්.

    onna owa tikata answer ekka denawanm pinsidda wei :yes::yes:

    ඔන්න දැන් හරිනේ.
     
    cd4ever

    Well-known member
  • Jan 5, 2008
    3,178
    318
    83
    home
    level 7 වලට වඩා අඩු Diploma යනවනම් work visa ගන්න අඩුමතරමින් අවුරුදු දෙකක Diploma එකක් තෝරාගන්න ඕනේ. Level 7 Diploma එකක් නම් කිසිම ප්‍රශ්නයක් නැතුව අවුරුද්දකට පස්සේ Work visa ගන්න පුළුවන්. menna methana machan ..level 7 WALATA WADA WADI diploma eka kiyanne mokkada?
    dan api IT degree ekka thoragathoth karanna..eke 3years nam..apita eke 1st year vitharak visa aragena work visa apply karana barida?mona wage ewada machan 1year diploma thiyene?
     
    මචං Practical තත්වය මේකයි. රට යන්න එන එවුන්ගෙන් 75%ම එන්නේ ඒ රටට ගිහින් ජොබක් කරන්න, PR එක ගන්න බලාගෙනයි. ඒ වගේ අයට අවුරුදු 3 ක විතර program හරි යන්නේ නෑ. ඉතින් එයාලා කරන්නේ Level 7 Diploma, Level 7 Graduate Diploma වගේ අවුරුදු 1 ක program එකක් කරන ඒකයි. IT, Business වගේ subjects වලට level 7 programs තියනවා. ඒත් Hotel management, Cookery වගේ එවුවාට තියෙන්නේ level 6, level 5 programs විතරයි.
     
    cd4ever

    Well-known member
  • Jan 5, 2008
    3,178
    318
    83
    home
    මචං Practical තත්වය මේකයි. රට යන්න එන එවුන්ගෙන් 75%ම එන්නේ ඒ රටට ගිහින් ජොබක් කරන්න, PR එක ගන්න බලාගෙනයි. ඒ වගේ අයට අවුරුදු 3 ක විතර program හරි යන්නේ නෑ. ඉතින් එයාලා කරන්නේ Level 7 Diploma, Level 7 Graduate Diploma වගේ අවුරුදු 1 ක program එකක් කරන ඒකයි. IT, Business වගේ subjects වලට level 7 programs තියනවා. ඒත් Hotel management, Cookery වගේ එවුවාට තියෙන්නේ level 6, level 5 programs විතරයි.
    tnx machan.meh dan oya 1year program ekata yanakotath eth uni fee eka 17-18 ganak yanawada?? karumeta hari ban after one year work visa hambune natham ehen idagena visa renew karagana puluwanda meheta enne nathuwa
     
    darshana007

    Member
    Sep 13, 2006
    1,902
    781
    0
    41
    Ratmalana
    tnx machan.meh dan oya 1year program ekata yanakotath eth uni fee eka 17-18 ganak yanawada?? karumeta hari ban after one year work visa hambune natham ehen idagena visa renew karagana puluwanda meheta enne nathuwa

    1 Year program එකකට යනවනම් Program තියනවා ලක්ෂ 13 ඉදන් 15 වගේ වෙනකන්.

    මචං ඔයාට Direct work visa එකක් ගන්න බැරි වුනොත් Graduate job search visa එකක් ගන්න පුළුවන්. ඒ නිසා කිසිම බයක් වෙන්න දෙයක් නෑ.
     
    cd4ever

    Well-known member
  • Jan 5, 2008
    3,178
    318
    83
    home
    1 Year program එකකට යනවනම් Program තියනවා ලක්ෂ 13 ඉදන් 15 වගේ වෙනකන්.

    මචං ඔයාට Direct work visa එකක් ගන්න බැරි වුනොත් Graduate job search visa එකක් ගන්න පුළුවන්. ඒ නිසා කිසිම බයක් වෙන්න දෙයක් නෑ.
    tnx machan..thawa wiswathara one wunoth oyawa cntct karaganm k.tc ..:nerd:
     
    Feb 3, 2010
    37
    0
    0
    Machn..uba dannawanm italy yana kramayak kiyapanko...mama 1parka apply kara holiday visa walata ath reject una banz :( ,please machn uban mona hari danna wanam mata kiyapan..mage girlfriend inna italy wala aya italian jathikayak.puluwannam udauwak dipan banz :(