thnx
ela ela thankz for the info
ගොඩක් ස්තූතියි මචං. රෙප්+
valuable post
+
ela ela machan godak watinawa..mamath hoya hoya hitiye
thanx
ඔයාලා හැමෝටම බොහෝම ස්තුතියි



thnx
ela ela thankz for the info
ගොඩක් ස්තූතියි මචං. රෙප්+
valuable post
+
ela ela machan godak watinawa..mamath hoya hoya hitiye
thanx



wtf don't ruin that country.




Machan stuuies walata rata yawana thanakin rata yanna kalin e place eka sure thanak da polu tiyanne ehema nadda kiyala hoyala balanne kohomada?
සාමාන්‍යයෙන් ඕනෙම Agent කෙනෙක්ට ඔයා යන college or uni එකෙන් commission එකක් ලැබෙන නිසා ඔයාගෙන් සල්ලි ගන්න අවශ්‍ය නෑ. එහෙම සල්ලි ඉල්ලනවානම් ඒ ගැන දෙසැරයක් හිතන්න.
මොකක්ද ඔයාට යන්න ඕනේ රට ?
Cypress machan. ah ow ehema katawak kiwe na course fees Euro 4000k kiwa 1styear ekata tawa mulin euro150k gewanna ona kiwa adimission da mokada manda kiyala


සාමාන්‍යයෙන් Cyprus වලට නම් ඔය වගේ මුදලක් ගෙවන්න වෙයි. ඔයා පොඩ්ඩක් අහල බලන්න ඔය මුදල admission fee එකක් නම් ඔයා කෙලින්ම college එකට ගෙවන්නද කියලා. ඇත්තටම එහෙම දෙයක් නම් එයාලට එහෙම කරන්න එපා කියන්න හේතුවක් නෑනේ.![]()
ඔයාලට ඔය කියන මුලික අධ්‍යාපන සුදුසුකමට අමතරව තවත් කීප ආකාරයකින් ලකුණු ලැබෙනවා. මේ ලකුණු ප්‍රමාණය 100 ට වඩා වැඩිනම් ඔයාලා PR pool එකට සුදුසුකම් ලබනවා. එතනින් තමයි එයාලා ඔයාට resident visa එකට අවස්ථාව දෙනවාද, නැද්ද කියන දේ තීරණය කරන්නේ. ඔයාගේ ලකුණු මට්ටම 140 හෝ ඊට වඩා වැඩිනම් ඔයාලගේ අයදුම්පත් ස්වයංක්‍රීයව resident visa එකට සුදුසුකම් ලබනවා.
මෙන්න මෙහෙමයි ඔයාලට ලකුණු ලැබෙන්නේ.
ඔයාල skilled visa apply කරන ක්ෂේත්රයේම පලපුරුද්දට මේ විදියට ලකුණු ලැබෙනවා.
2 years 10
4 years 15
6 years 20
8 years 25
10 years 30
ඔයාලගේ වයසට
20-29 30
30-39 25
40-44 20
45-49 10
50-55 5
ඔයාලා skilled visa apply කරන ක්ෂේත්රය මම ඔය කලින් කියලා තියන absolute skilled shortage list එකේ එකේ තියනවා නම්
2 to 5 years 10
6 or more years 15
ඔයාගේ අධ්‍යාපන සුදුසුකම් absolute skilled shortage list එකේ තියනවා නම
Qualification in an area of absolute skills shortage 10
ඔයාගේ සහකරුට හෝ සහකාරියට ඇති සුදුසුකම් සදහා
Partner holds a recognised qualification 20
දැන් ඉතින් ඔයාලට පොඩි දැනීමක් ලැබෙයි කොහොමද ඔයාල මේ ලකුණු 140 එකතු කරගන්නේ කියලා. මුලිකව ලකුණු 100 ක හෝ 120 ක තියනවා නම ඉතුරු ලකුණු ටික එකතු කරගන්න විදිය ඒ තරම් ප්‍රශ්නයක් නෙමෙයි.





මචන් මට engineering bechelor degree එකක් තියෙනවා. IT field එකෙන්. අවරුදු දෙකක් experirence තියෙනවා. මට මොනාද තියෙන chances ? AUSSi හරි NZ හරි දෙකෙන් කෝක උනත් කමක් නැ.![]()
මචං ප්‍රශ්නේ තමයි IT වලින් PR apply කරන්න නම් අඩුම වශයෙන් අවුරුදු 3 ක වත working experience තියෙන්න ඕනේ. ඒ වගේම ඔයා IELTS කරන එකයි අත්‍යවශ්‍යයි. අඩුම තරමින් 6.5 වත් ගන්න ඕනේ වෙනවා.
මට PR ම ඕනේ නැ. Tempory Visa තිබ්බත් කමක් නැ.
machan umba dannawada couple ekakata kohomada newzealand yanna cahncec thiyenne kiyalaමෙන්න list එකේ ඉතුරු ටික................
![]()
![]()