NZ walata ban
dan sahenna lesi kiyanawane
man nan inne auzy nikamata wage balanne ban ape relationsla dethundenek innwa yaganna widiyak nathuwa auzy
unta nz wage set krnna baluwe
oke gihin machn ammalawa gennaganna puluwanda PR walata
Aussie වලට වඩා නම් ලේසි තමයි. ගොඩක්ම නෙමෙයි. IELTS නම් අනිවාර්යයෙන් ඕනේ. ඒක තියනවා නම් අනිත් දේවල් එහෙට මෙහෙට කරගන්න පුළුවන්.



කෙනෙක්ට PR එක ලැබුනම අවශ්‍ය නම් එයාලගේ අම්මලාව Long term visit වලට (මාස 6, අවුරුද්ද වගේ) ගෙන්නා ගන්න පුළුවන්. එයා කවදා හරි කසාද බැන්දම ඒ partnerට PR එක ගන්න පුළුවන්.







