ekanam aththa bn....Siravatama satutui machan Gud luck
Demon1 wage kollo inna ekath adambarai loku deyak well done bro

මම දැන් ටික කාලෙකට කලින් ත්‍රෙඩ් එකක් දැම්ම New Zealand වල ජොබ් එකකට යන එක ගැන.
http://www.elakiri.com/forum/showthread.php?t=1687966
මට ඒ ජොබ් එක සෙට් උනා, හෙට රෑට මම යනව යාලුවනේ.
ඒ ත්‍රෙඩ් එකේදී මට වචනෙකින් හරි උදව් කරපු හැමෝටම බොහොම ස්තුති. විශේෂයෙන් මට කතා කරලා ගොඩක් උදව් කරපු මට නවතින්න තැනක් පවා හොයා ගන්න උදව් කරපු
Demon1සහෝදරයාටත් ගොඩක් ස්තුති.
![]()