New Zeland

EVC

Well-known member
  • Sep 15, 2008
    28,672
    20,946
    113
    NZ ලාභයි. NZ පඩියෙන් එහේ ජීවත් වෙන්න පුලුවන් , අනික ලංකාවට වඩා සමාජ සුභසාධනය වැඩී .

    උබ ස්ටුඩන්ට් වෙන්න ඇති ඒ කාලේට කටු තමා . හැම රටකම ඒක සතයක් .ඒත් විධිමත් රස්සාවක් කරලා අවම වැටුප ගත්තත් දියුනු රටවල දියුණු වෙන්න පුලුවන්
    හම දුබුරු නේ :( :(
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,565
    48,792
    113
    සේදවත්ත
    හම දුබුරු නේ :( :(
    හම දුඹුරු අනන් මනන් නෑ සල්ලි වලට . NZ වලට වඩා රේසිසම් තියන තැන් වල මම ඉදලා තියනවා ඒත් සල්ලි තියනවනම් උබ මී හරකෙක් උනත් සලකන්නේ දෙයියට වගේ . මනි ඩස් නොට් හැව් ලැන්වේජ් කල්චර් රේස් මනී ඉස් ගෝඩ් පුතා
     
    • Like
    Reactions: EVC

    SLhuman

    Well-known member
  • Jan 8, 2016
    3,949
    4,511
    113
    this is the problem with our country. everything is a lie and no accountability. how can you go abroad if you are not eligible. you do lies and then a real sri lankan who is actually talented cant go . because they wont even accept EPF and ETF.

    when you start something it should be genuine if not no point.
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,040
    72,164
    113
    මාලඹේ
    හම දුඹුරු අනන් මනන් නෑ සල්ලි වලට . NZ වලට වඩා රේසිසම් තියන තැන් වල මම ඉදලා තියනවා ඒත් සල්ලි තියනවනම් උබ මී හරකෙක් උනත් සලකන්නේ දෙයියට වගේ . මනි ඩස් නොට් හැව් ලැන්වේජ් කල්චර් රේස් මනී ඉස් ගෝඩ් පුතා
    ලක්ෂ 20 ට කළා බීලා ඉගෙන අවුරුදු 3 ක් ඉගෙන ගන්න uni එකක් කියපන්කෝ
     

    mzae

    Junior member
  • Jan 23, 2012
    42
    17
    8
    oka hadanna puluwan bn . EPF , ETF dekama hadanna puluwan , aeth oka back date karanna be . aetanadi ubata aulak wenawa . witara one nam PM aekak danna. :angry::angry::angry:
     
    • Like
    Reactions: LC1989