88gee

Well-known member
  • May 11, 2008
    8,077
    826
    113
    ada ude mama EK ekata awama aluth widiyata present karapu yamak dekka :) eka thama ara Sixteen9 lage aluth music video eka .. home page eke thiyena swf file eka niyamai... eka aluth present kireemak widyatai mata penune...... i think it's a nice idea ....... :yes::yes::yes:

    EK ekata daana okkoma songs oya wage demoth man hithanne EK ekata alooth look ekak ewi :D:yes:

    ogolange adahas monada me gena ???? :oo::oo:
     

    88gee

    Well-known member
  • May 11, 2008
    8,077
    826
    113
    ඔව් මමත් එහෙම හිතනව
    හැබැයි ඔක්කොම සින්දු ඒ විදියට දැම්මොත් හෝම් පේජ් එක ලෝඩ් වෙන්න යන කාලය වැඩි වෙයි

    hmm swf file walta echara ida yanne eka godak compressed file format ekak neda? man flv 20 mb videos 2mbs walta danwa swf wala ithin oya wage 3 secnds clip ekak 20 kb walta wunath hada ganna beri wenak ne hoda swf converter ekak hoya gathoth.. :yes:
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    මචං එලකිරි එකට එන හැමෝගෙම PC ගොඩක් speed නෑ.. ඒ වගේම connection එකත් එක වගේ නෑ... ඔය විදිහට ඔක්කොම දැම්මොත් home page එක load වෙන්න ගොඩාක් වෙලා යනවා...
     

    88gee

    Well-known member
  • May 11, 2008
    8,077
    826
    113
    Man 1000k post gehuwa kiyala me gollanta metre wela :lol: hehehe thnx thnx wish kala hemotama........
     
    Last edited:

    88gee

    Well-known member
  • May 11, 2008
    8,077
    826
    113
    මචං එලකිරි එකට එන හැමෝගෙම PC ගොඩක් speed නෑ.. ඒ වගේම connection එකත් එක වගේ නෑ... ඔය විදිහට ඔක්කොම දැම්මොත් home page එක load වෙන්න ගොඩාක් වෙලා යනවා...

    ekanam tiak etha thama sigi thibba kale load wenna giya welawa mata mathakai :confused::confused: