Questions Newzealand + Ambewela Farm

sameera21

Junior member
  • Oct 20, 2012
    188
    19
    18
    Starling City
    මචංලා අබේවෙල ෆාම් එකේ මොකක්හරි කෝස් එකක් තියෙනවද කරලා නිව්සීලන්ඩ් යන්න පුලුවන්?

    කොහෙහරි දැක්කා එහෙම සීන් එකක්. මේ ගැන විස්තර දන්නවද කවුරුහරි

    bump
    ------ Post added on Dec 12, 2022 at 12:38 PM
     

    helayalk

    Well-known member
  • Aug 25, 2022
    6,455
    9,375
    113
    ෆේක් වෙන්න පුළුවන්. ෆාම්වලට, ඇපල් වතුවලට කියලා මිනිස්සු රවට්ටන ජාවරම් සැහෙන්න තියනවා. ඩූබායි යනවා වගේ නෙමෙයි බන් කැනඩා, නිව්සීලන්ඩ් යන එක. පොඩ්ඩක් හොයලා බලපන්.
     

    adithyag

    Well-known member
  • Jun 15, 2016
    2,430
    4,705
    113
    Colombo
    Puluwan. Limited students only

    f06b22ac692962eff3d73b09498b8374962d8264.jpg