Next president ධම්මික පෙරේරා...??

2020 ජනාධිපති කමට වඩ&#

  • ගෝඨාභය රාජපක්ෂ

    Votes: 165 51.9%
  • ධම්මික පෙරේරා

    Votes: 51 16.0%
  • වෙනත් තෙවන බලවේගයක් එන බව සිතමි

    Votes: 102 32.1%

  • Total voters
    318

tha123

Well-known member
  • Mar 4, 2015
    6,659
    1
    6,345
    113
    Next president ධම්මික පෙරේරා...??

    ජනාදිපතිවරනයට අලුත්ම තරගකරු විදිහට ධම්මික පෙරේරා එන බව social media වල පැතිරෙන අතරම dammika perera නමින් ඇති facebook page එකක් තුල මැයි 19 හවස මෙම post එක පලවීම සිදුවිය.

    60662115-391731514889176-5728377094480592896-o.jpg

    https://www.facebook.com/DhammikaPereraOfficial/posts/391731538222507

    ධම්මික පෙරේරා නමට facebook page 3ක් ඇති අතර මින් එකක්වත් verify කර නොමැති නිසා මෙම post එක පළවූ page එක ඔහුගේ official page එකදැයි නිශ්චිත නැත.

    මේ කලබගැනිය අතර පසුදා උදේ (මැයි 20) දෙරණ නිවේදක chathura alwis මෙසේ ට්වීට් පණිවිඩයක් නිකුත් කරන ලදී.

    tdfg.jpg

    https://www.facebook.com/chaturaalwisfans/posts/2333865659990457

    කෙසේ වෙතත් මුලින් සදහන් කල page තුනෙහිම එකවර යම් සක්‍රිය වීමක් පෙනෙන අතර කටකතා පැතිර යන ආකාරයට unp ප්‍රමුඛ සන්ධානය හරහා මැතිවරණයට ඒමක් නිල නොවන ආරංචි වේ.

    http://www.elakiri.com/forum/showthread.php?t=1899818&highlight=%26%233504%3B%26%233512%3B%26%233530%3B%26%233512%3B%26%233538%3B%26%233482%3B+%26%233508%3B%26%233545%3B%26%233515%3B%26%233546%3B%26%233515%3B%26%233535%3B




    unp එකෙන් ආවොත්නම් දැනට පවතින තත්වයට අනුව ධම්මික නොව, ගෝටා හෝ රුසියාවේ පුටින් ආවත් චන්දය ලබා නොදෙන බවනම් මගේ මතය වෙන අතර රටේ අර්බුධ අනුව අනිත් අයත් එසේ යයි සිතමි.

    කෙසේ හෝ ආචාර්ය අජිත් රෝහණ කොලොන්නේගේ අනාවැකිය අනුව දැනට නිශ්තවම ජනාධිපති සටනට එන ගොටාභයගේ ප්‍රතිවාදී අපේක්ෂකයා ලෙස ධම්මික පෙරේරා නව පක්ෂයකින් තනිවම තරගයට අවොත්.....?????





    උබලගේ අදහස් දක්වපල්ලා ඉතීම්...
     
    Last edited:
    • Like
    Reactions: Red Joker

    Butter Gel

    Well-known member
  • Dec 21, 2014
    2,266
    251
    63
    Gota ta wadiya Damikka hodai .. Uta wada hoda ekak awoth uta denwa nath namm Damikka ..
    Rajapaksha lata smart vidihata game gahana hati ugannuweth damikka ..
     

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,870
    28,761
    113
    Have a look at his history. :)
    Certainly cannot be the person Dr. Ajit was talking about!
     
    Last edited:

    dabba1983

    Well-known member
  • Mar 20, 2017
    1,765
    978
    113
    Sri Lanka
    ඕනෙම නම් අපි ආයෙත් 2035 විතර වෙනසක් try කරලා බලමු. ඒත්, 2020 නම් ඝෝටා (දේශපාලන අත් දැකීම් තියෙන කෙනෙක්) නැතුව නම් අපේ රටට කෙල වෙනවා.
     

    nshrinith

    Well-known member
  • Feb 18, 2009
    23,047
    819
    113
    Maharagama
    me rata winasa wenne me podu apekshakayo hinda, ape ratata podu apekshakayo hari yanne na, jathika andu hari yanneth na,



    ape ratata hari yanne paksheking kalayak dehspalanaya karapu kenek janadi pathi wenaekai.


    mama nam hithanne medapara chandeta MY3 - Gota - Ranil keyanne apekhskayo thmai chandeta enne
     

    nshrinith

    Well-known member
  • Feb 18, 2009
    23,047
    819
    113
    Maharagama
    ilaga chanden dan rata yana widiyata GOTA thmai 2020 janadipathi wenne, eth rajapakshalage janadipathi keruwawa aurudu 5n ape rate minissunta terei. nawatha warak ita passe 2025 aniwa UNP eken sajith janadipathi wenawa
     

    euler

    Well-known member
  • Feb 2, 2019
    2,271
    528
    113


    Most of GOTA lovers do this.
    Count how many suggestions you shared for common candidate?
    Just learn how to ignore.:lol:
    It make the topic DULL :lol::yes:
     

    ben kenoby

    Junior member
  • Feb 1, 2013
    63
    7
    8
    අච්චර ලොකු පක්ශේක අවුරුදු ගානක එක්ස්පීරියන්ස් තියන ලේකම් කෙනෙක් වෙලත් අන්තිමට ඉන්දියන් ඇඳුමක් ඇදල පඹයා වගෙ අනුන් කියපු විදියට ඉන්න උනා නම් දේශපාලන ඉතිහාසයක් නැති කෙනෙක්ව යූ.එන්.පී ඇතුලු සෙට් එකෙන් කොහොම හසුරවයිද :confused:
     

    nshrinith

    Well-known member
  • Feb 18, 2009
    23,047
    819
    113
    Maharagama
    අච්චර ලොකු පක්ශේක අවුරුදු ගානක එක්ස්පීරියන්ස් තියන ලේකම් කෙනෙක් වෙලත් අන්තිමට ඉන්දියන් ඇඳුමක් ඇදල පඹයා වගෙ අනුන් කියපු විදියට ඉන්න උනා නම් දේශපාලන ඉතිහාසයක් නැති කෙනෙක්ව යූ.එන්.පී ඇතුලු සෙට් එකෙන් කොහොම හසුරවයිද :confused:




    :lol::lol::lol:


    aniwa dammikala hari yanne na deshapalanayata, pora supiri mudal amathyanshaye lekam widiyatanam
     

    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    චන්දෙ ඉල්ලනවනම් තනියම ඉල්ලන්න ඕනි. UNP එකේ පොදු අපේක්ශකය වෙලා ඉල්ලුවොත් නම් පරදින්න වෙනව..
     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    me rata winasa wenne me podu apekshakayo hinda, ape ratata podu apekshakayo hari yanne na, jathika andu hari yanneth na,



    ape ratata hari yanne paksheking kalayak dehspalanaya karapu kenek janadi pathi wenaekai.


    mama nam hithanne medapara chandeta MY3 - Gota - Ranil keyanne apekhskayo thmai chandeta enne

    Aniva penawane pissekta chande deela una de.mokek hari kamak naha konda kelin thiyagena eka pakshekin enna ona.hangila idala eka paarata ena unta meeta passe chande denne naha.