Next president රංජා. 🤗

laknath123

Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    ඇත්තටම 2024 න් පස්සේ තාම ජනපති කරන්න කෙනෙක් මට නම් පේන්නේ නෑ...ඒත් එයා ජනපති කරලා කවුද ඇමති මණ්ඩලේ...පරණ සෙට් එකක්මද......අනික හොඳට හිතලා තීරණ ගනීද..රන්ජා හැඟම්බරයි..එහෙම තිරණ ගන්න බෑ රටකට....අනික අධිකරණයට බලපෑම් කරපු ඕඩියෝ එළියට ආවානේද................මේ යන විදියට රටට නම්....
     

    akshanz 2.0

    Well-known member
  • Jun 2, 2017
    2,063
    3,396
    113
    IN YOUR MIND RIGHT NOW!
    ඇත්තටම 2024 න් පස්සේ තාම ජනපති කරන්න කෙනෙක් මට නම් පේන්නේ නෑ...ඒත් එයා ජනපති කරලා කවුද ඇමති මණ්ඩලේ...පරණ සෙට් එකක්මද......අනික හොඳට හිතලා තීරණ ගනීද..රන්ජා හැඟම්බරයි..එහෙම තිරණ ගන්න බෑ රටකට....අනික අධිකරණයට බලපෑම් කරපු ඕඩියෝ එළියට ආවානේද................මේ යන විදියට රටට නම්....
    na parana amathi mandale aththatama weda karana kipa denek innawa. aluth vyawasthawak genna one amathi mandale aniwaryen wenas wenna one. me yanawidiyata balapuwama anith unta wada ranjata therumak thiyenawa kiyala hithenawa. ranja records tika unath thiyagena hitiye rajayen boru kiyana welawata ewa shakshi widiyata ganna ehema thamai wenna oneth. mokada eka amathiyek ada kiyanawa hal 90ta denawa kiyala pahuwada kiyanawa mama ehema kiwwe na kiyala. ithin ehema rata karanna puluwanda :yes:
     
    • Like
    Reactions: RLT4U

    beam_tech

    Well-known member
  • Oct 13, 2017
    7,977
    14,345
    113
    වැලිවේරිය
    karath u kiyalane karanne. anika umbata arinna enne naha :lol:


    marry karapu nathi unta marry karapu ekekta wada mole thiyenawa suduu:yes:
    ------ Post added on Oct 1, 2021 at 9:44 AM
    අපේ ම‍යිනයි උන්ගේ සනුහරෙයි,ගූ එන් පී උන් ටිකයි,ලප කොටාගේ සනුහරෙයි හදන්නේ..මේකේ තියෙන තුවාලේ තව තව පාරවලා බලේ ගන්න..ඒ මදිවට රට ඉන්න උන් එහෙ ඉදන් මෙහෙ හදන්න ටෝක්ස් ඉසූ කරනවා.එකට හරියන government සේවකයෝ ටිකකුයි ගොන් වහල්ලු ටිකකුයි උන්ගේ මීඩියා campaign කරන..
    මේක ඉන්න උන්ගේ ආත්මේ මරු කරන්න්න ඔනේ @Scruvy කීවා වගේ
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,207
    36,244
    113
    කෑගල්ල
    සිරිසේන,
    මිනිහා විතරයි මේ හිටපු උන් ඔක්කොගෙන්ම කිසිම දේකට අන්වශ්‍ය ලෙස ඇගිලි නොගහා වැඩේ කරගෙන ගියේ. ඒත් අන්ඩු පෙරලන්න ගිහින් කෙලවාගත්තා පාස්කුව කාලා.
     

    Amos

    Well-known member
  • Jun 8, 2016
    424
    439
    63
    angry sri lanka GIF by Viber
     

    ESL

    Well-known member
  • Mar 16, 2016
    1,999
    1,622
    113
    විපස්සේට options ගොඩක් තියෙනවා. අපිට නම් එක option එකයි. උඹලා කැමති එකෙක් දාපන්. ගැටළුවක් නෑ 😂😂😂
     

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,894
    10,489
    113
    In the eyes of my girl
    මු ලොකු පුක් තියන ගනුන්ට දීමනාවක් දෙයි මාසෙ ගානේ
    තව ලොකුම පුක හිමි සම්මාන උළෙලවල් එහෙම තියයි
    හංසමාලි එහෙම පොලිස් ආරක්ෂා පිට යයි