Ganunge pukawal iwarai.
sumane20 Well-known member May 28, 2016 3,403 2,750 113 34 Kandy Oct 2, 2021 #41 Ganunge pukawal iwarai. Reactions: akshanz 2.0
akshanz 2.0 Well-known member Jun 2, 2017 2,063 3,396 113 IN YOUR MIND RIGHT NOW! Oct 2, 2021 #42 RLT4U said: නාගානන්දගේ ව්‍යවස්ථාව meka thamai matath one karanne machan. eth kauruwath meka karana ekak na bn. Mokada oka karoth me system eka okkoma hoda athata ena nisa. Pissuda bn... Raja puks la ta nam aye athma 7ka denne na. Click to expand... ජාති ජාතිත් රාජපුස්ස නම් ආයෙ එපා. Maui_15 said: අන්රයියා තමා ජනාධිපති... Click to expand... කියනකොට එහෙමයි ඇවිත් කරනකොටනේ වැඩේ තියෙන්නෙ ------ Post added on Oct 2, 2021 at 10:17 AM
RLT4U said: නාගානන්දගේ ව්‍යවස්ථාව meka thamai matath one karanne machan. eth kauruwath meka karana ekak na bn. Mokada oka karoth me system eka okkoma hoda athata ena nisa. Pissuda bn... Raja puks la ta nam aye athma 7ka denne na. Click to expand... ජාති ජාතිත් රාජපුස්ස නම් ආයෙ එපා. Maui_15 said: අන්රයියා තමා ජනාධිපති... Click to expand... කියනකොට එහෙමයි ඇවිත් කරනකොටනේ වැඩේ තියෙන්නෙ ------ Post added on Oct 2, 2021 at 10:17 AM
erozan Well-known member Mar 18, 2011 75,077 18,283 113 Malabe Oct 2, 2021 #43 Lol Reactions: akshanz 2.0
akshanz 2.0 Well-known member Jun 2, 2017 2,063 3,396 113 IN YOUR MIND RIGHT NOW! Oct 2, 2021 #44 sumane20 said: Ganunge pukawal iwarai. Click to expand... හංසමාලිගෙ පලයි ඉතින් erozan said: Lol Click to expand... හායි මෙයා ------ Post added on Oct 2, 2021 at 10:18 AM
sumane20 said: Ganunge pukawal iwarai. Click to expand... හංසමාලිගෙ පලයි ඉතින් erozan said: Lol Click to expand... හායි මෙයා ------ Post added on Oct 2, 2021 at 10:18 AM
MAHESH80 Well-known member Nov 23, 2018 919 1,842 113 Oct 2, 2021 #45 akshanz 2.0 said: වටිනව ඈ. මාවත් ඔය මොහොකට හරි දාපන් Click to expand... උබ මේ කියන දේවල් එක්ක උබ අපිට හිතන්න සලස්වන දේ බැලුවහම හංගන්න බෑ උබට දැනුම් තේරුම් තියෙනවා කියල.දැනුම් තේරුම් තියෙන එකෙකුට ඇමතිකමක් දුන්නොත් අපිට ආණ්ඩු කරන්න,හොරා කන්න වෙන්නේ නෑ.ඒකනිසා උබට ඇමතිකමක් දෙන්න බෑ.ඕනනං කතා නායක කම හරි විදේශ තානාපති කමක් හරි දෙන්නං. Reactions: akshanz 2.0
akshanz 2.0 said: වටිනව ඈ. මාවත් ඔය මොහොකට හරි දාපන් Click to expand... උබ මේ කියන දේවල් එක්ක උබ අපිට හිතන්න සලස්වන දේ බැලුවහම හංගන්න බෑ උබට දැනුම් තේරුම් තියෙනවා කියල.දැනුම් තේරුම් තියෙන එකෙකුට ඇමතිකමක් දුන්නොත් අපිට ආණ්ඩු කරන්න,හොරා කන්න වෙන්නේ නෑ.ඒකනිසා උබට ඇමතිකමක් දෙන්න බෑ.ඕනනං කතා නායක කම හරි විදේශ තානාපති කමක් හරි දෙන්නං.
geeko Well-known member Mar 18, 2013 7,468 4,468 113 Oct 3, 2021 #46 Maui_15 said: අන්රයියා තමා ජනාධිපති... Click to expand... බැරි වෙලාවත් කණාවට හරි ඌ දින්නොත් ඌ පනිනවා වෙන රටකට. මොකද ඌ දන්නවා විවේචනය කරන තරම් ලේසියෙක් රටක් පාලනය කරන්න බෑ කියලා. අන්න එතකොට තමයි රටේ මිනිස්සු මෙච්චර කල් තිබ්බ් ආණ්ඩු වලට පින් දෙන්නේ මේ රටෙ ඉන්න මිනිස්සු එක්ක මෙහෙම හරි රට බේරලා දුන්නාට. Reactions: nikdw and akshanz 2.0
Maui_15 said: අන්රයියා තමා ජනාධිපති... Click to expand... බැරි වෙලාවත් කණාවට හරි ඌ දින්නොත් ඌ පනිනවා වෙන රටකට. මොකද ඌ දන්නවා විවේචනය කරන තරම් ලේසියෙක් රටක් පාලනය කරන්න බෑ කියලා. අන්න එතකොට තමයි රටේ මිනිස්සු මෙච්චර කල් තිබ්බ් ආණ්ඩු වලට පින් දෙන්නේ මේ රටෙ ඉන්න මිනිස්සු එක්ක මෙහෙම හරි රට බේරලා දුන්නාට.