antimata wenne mekai
apiwa palanaya karana ewunuth meka dannawa
un etakan dinanna try karanna, etakan ratata kela unat kamak na thawa thawa naya aran horakan karrala e salli walin thaman goda gihin rakatakata hari pana ganna
මේක සිරි ලංකාව. මතක නැතෙයි එවකට ඇමෙරිකානු පුරවැසියෙක් ජනාධිපතිවරණයට දුන් නාම යෝජනාව මැතිවරණ කොමිසම භාර ගත්තා.ප්‍රජා අයිතිය අහෝසි වෙලානේ තියෙන්නේ. ආපහු ජන්දේ දාන්නවත් බැරිද මන්දා
ඒවා ඉතින් ආණ්ඩු මාරු වෙනකන්නේප්රජා අයිතිය අහෝසි වෙලානේ තියෙන්නේ. ආපහු ජන්දේ දාන්නවත් බැරිද මන්දා
අනුර හෝ නාගානන්ද හෝ නාගානන්දගේ ව්‍යවස්ථාව පිළිගන්නා කෙනෙක්. වෙන මොකා ආවත් රටට නම් වෙන සෙතක් නැත.Kauda bn aththatama 2024 path kara ganne?
Taama nm rajapakse arenna no option wageKauda bn aththatama 2024 path kara ganne?
අනුර හෝ නාගානන්ද හෝ නාගානන්දගේ ව්‍යවස්ථාව පිළිගන්නා කෙනෙක්. වෙන මොකා ආවත් රටට නම් වෙන සෙතක් නැත.
Taama nm rajapakse arenna no option wage![]()
දැන් අවුරුදු 30ක් තිස්සේ තීරණ ගන්නේ එහෙමනේ.පාරේ නිදාගනවා දැකල දුක හිතුනම ගෙයක් දෙනවා.වගා කරන්න බෑ කියල ඇඩුවහම පොර ටික නිකන් දෙනවා.ළමයින්ට පාසැල් යන්න පාරක් නෑ කියල ඇඩුවහම පාර හදනවා.ඔහොමනෙ හැමෝම කලේ.හිතල වැඩක් කරපු මිනිස්සු දැන් මැරිලා ගොඩක් කල්.ඇත්තටම 2024 න් පස්සේ තාම ජනපති කරන්න කෙනෙක් මට නම් පේන්නේ නෑ...ඒත් එයා ජනපති කරලා කවුද ඇමති මණ්ඩලේ...පරණ සෙට් එකක්මද......අනික හොඳට හිතලා තීරණ ගනීද..රන්ජා හැඟම්බරයි..එහෙම තිරණ ගන්න බෑ රටකට....
නෑ නීතියේ විදිහට බෑ. ඒ වගේ ඒවා ආණ්ඩුවට වෙනස් කරන්න බෑඒවා ඉතින් ආණ්ඩු මාරු වෙනකන්නේ
වැඩිය හිතන්නෙපා වරදිනවා තමයි ලමයෝ වැටි වැටිනෙ නැගිටින්නෝනේනෑ නීතියේ විදිහට බෑ. ඒ වගේ ඒවා ආණ්ඩුවට වෙනස් කරන්න බෑ
අනික රාජ්‍ය ඇමති කමක් කරලා හඬ පටත් එළියට දාගෙන වීඩියෝත් ලීක් කරගෙන හත් පොළේ ගාගත්තු කෙනෙක් රාජ්‍ය නායකත්වය ගත්තොත් මොන මගුලක් වෙලා නවතීද දන්නේ නෑ රටට
------ Post added on Oct 1, 2021 at 11:05 PM
වටිනව ඈ.දැන් අවුරුදු 30ක් තිස්සේ තීරණ ගන්නේ එහෙමනේ.පාරේ නිදාගනවා දැකල දුක හිතුනම ගෙයක් දෙනවා.වගා කරන්න බෑ කියල ඇඩුවහම පොර ටික නිකන් දෙනවා.ළමයින්ට පාසැල් යන්න පාරක් නෑ කියල ඇඩුවහම පාර හදනවා.ඔහොමනෙ හැමෝම කලේ.හිතල වැඩක් කරපු මිනිස්සු දැන් මැරිලා ගොඩක් කල්.
රන්ජ ජනාදිපති කරලා.GTR ව අගමැති කරමු.මම කෘෂිකර්ම ඇමති,උඹ අද්‍යාපන ඇමති.ඉන්ද්‍රජිත් කාන්තා ඇමති.හොද කොල්ල සමාජ සේවා.ස්කුවී ආරක්ෂක ඇමති හා ලිංගික කටයුතු දෙකම දෙනවා. ඔය වගේ ඇමති තනතුරු වලටනම් දැනට ඉන්න ගොබ්බයින්ට වඩා හොද සෙට් එකක් මේකේ ඉන්නවා.විද්‍යාත්මකව බෙදා ගෙන කමු.