Next President

ඊලග ජනාධිපති


  • Total voters
    403
  • Poll closed .

Scarface

Well-known member
  • Dec 8, 2008
    1,711
    471
    83
    morphine base
    රටේ ජනාධිපතිත්වය තීරණය වන්නේ රටේ බහුතරයක් වන අයි ටි එන් බලලා , සිළුමිණ කියවලා , කන්න නැතත් රෙන්න පුකේ බෙට්ට නැතත් නොපෙනෙනා ආස්චර්යකට ආවඩන , හිගන්නන් සහ මෝඩයන් , බත්ගොට්ටන් යන බත් ගිලින හරකුන් මතය
    එබැවින් ඔන්ලයින් මත විමසුමක් තුලින් කවදාවත් හරි උත්තරයක් ගත නොහැක


    oya bath kana harak tika hinda thamai umbala ada nidahase pare bahala yanne :rofl:


    umbalage awula thiyenne knowledge eka wadi.habai practical na. hariyata ara ranil wage. uge nan knowledge ekath maha lokuwata na. :P


    kohomahari man hithanawa maduluwawe hamuduruwo ena eka hondai. un wahanse awoth presidential executive powers adu karai.:)
     

    Black N White

    Junior member
  • Feb 16, 2014
    154
    7
    18
    Kuwait
    රටේ ජනාධිපතිත්වය තීරණය වන්නේ රටේ බහුතරයක් වන අයි ටි එන් බලලා , සිළුමිණ කියවලා , කන්න නැතත් රෙන්න පුකේ බෙට්ට නැතත් නොපෙනෙනා ආස්චර්යකට ආවඩන , හිගන්නන් සහ මෝඩයන් , බත්ගොට්ටන් යන බත් ගිලින හරකුන් මතය
    එබැවින් ඔන්ලයින් මත විමසුමක් තුලින් කවදාවත් හරි උත්තරයක් ගත නොහැක

    :lol::lol::lol::lol:
     

    doonga

    Well-known member
  • Nov 16, 2008
    1,226
    73
    48
    Well when there is no one else to fund us we have to find some one suitable. They are the lesser of the two evils. Besides Sri Lanka and China is having a phosphorus trade partnership for 1000s of years. Chinese still remember our Rubber - Rice pact in 1950s with great commendation.

    Sure MR do not know much about economics. So do Ranil and Anura. That is why we have officials like P.B. Jayasundara to handle critical issues in Economics. And how do you say roads and harbors and useless projects?

    They are much better than the US-EU funded projects such as Mahaweli development project, Samanala wewa project etc.

    chinese banks doesn't want to make our country prosperous. they just want to lend money at higher interest rates and make their banks more profitable. Some times we had chance to get loans at lower interest rates from some other foreign sources, but our govt. didn't try as they didn't provide commissions. Last week Wimal weerwansha said P.B is killing our economy(aarthika gaththakaya) as He get many commissions from chinese banks because he approved them to lend here at higher rates. :no:

    I don't say harbor will never be successful, but we have to prioritize investments. we had many things to do before investing in harbor.

    Ranil has a good economic knowledge that's why he was able to recover our economy during 2002-04 period. (before that country's economy faced a recession)

    how do u say mahaweli project is not much important? :shocked:. thanks to that we have a some what consistent supply of agricultural foods and we can get cheaper electricity.


    The issue with the legal system does not materialized with MR. It has materialized due to our erroneous constitution. Once we changed the constitution of JRs then we can have a better legal system.

    LOL then y doesn't MR change the constitution when he has the 2/3 of the parliament and more? :rofl: He is just using the 2/3 power to his own benefits. (As I can remember he lifted the two term presidential limit to unlimited terms). :angry:
     

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113


    08 අනුර කු*ර දිසානා*ක
    ශ්‍රී ලංකාවේ බුද්ධාගම අංක එක බවවත්, සිංහළයා මහ ජාතිය බවත් පිළිගන්නේ නැත. සමාජවාදී මතයට අනුව සියල්ලන් එක තලයට දමයි. කොටින්ගේ ස්වයං පාලනය පිළිගන්නා මතයේ අතීතයේ සිටියේය. අදටත් ප්‍රසිද්ධියේ නොකිව්වාට සිටින්නේ ඒ මතයේමය. විජේවීර සමයේ ප්‍රභාකරන් හා අවි පුහුණුවට පවා ජවිපෙ ගොස් සිටි බව ප්‍රසිද්ධ කරුණකි.


    Lol kawda kiwwe? ITN ekeda dekke? neththam silumine da?
    Chandrika ge aanduwen amathikam daala JVP eka aawe ey kiyala dannawada? 2005di mahinda kochchara horek unath, election ekata mahindata support kare ey kiyala dannawada? Sudu nelum weda satahana gena dannawada? 1990n passe ipaduna ekekda umba?
     
    Apr 8, 2014
    1,411
    35
    0
    Lol kawda kiwwe? ITN ekeda dekke? neththam silumine da?
    Chandrika ge aanduwen amathikam daala JVP eka aawe ey kiyala dannawada? 2005di mahinda kochchara horek unath, election ekata mahindata support kare ey kiyala dannawada? Sudu nelum weda satahana gena dannawada? 1990n passe ipaduna ekekda umba?

    නැහැ. 2009/10 කාලෙ පරණ ජෙප්පෙක් ආදි කාලෙ ගැන ලංකාදීපෙ දියතට දුන්න දීර්ඝ කතා මාලාවක තමයි ගියෙ. ඌ ඒක පාවා දුන් සීන් එකක් නෙවෙ. විජේවීර වීරයා කරලා ගිය ලිපි මාලාවක්. ඒ නිසා එහෙම කෙප්ප සීන් එකක් නෙවෙ. අනික ඕක බොරුවක් නම් ඒ කාලෙම නඩු දානවානෙ ජේවීපී එකෙන්. විජේවීර ඇස් බැඳලා ගිහින් ප්‍රභාකරන් ලොක්කා නොවුනු සොක්කා කාලෙ ගිහින් හම්බුනු හැටි කතා කරපු හැටි ගියා තවත් ආර්ටිකල් එකක. දන්නෝ දනිති.

    චම්පිකත් ජේවීපී තමයි. චම්පික ජේවීපී එකෙන් හැලුනෙ ඇයි කියලා හොයා බැලුවනම් තවත් හොඳයි.
     

    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    යකෝ මහින්දයගේ ෆොටෝ එකක් ගත්තත් එකත් චීන සයිට් එකකින්ම ගන්න වෙලානේ... :rofl:
     
  • Jul 6, 2012
    10,672
    2,901
    113
    යකෝ මහින්දයගේ ෆොටෝ එකක් ගත්තත් එකත් චීන සයිට් එකකින්ම ගන්න වෙලානේ... :rofl:
    ලංකාවෙන් යවන්නෙත් චීන සැටලයිට් වෙන එකේ උක්කුං කොලුවත් නැතුව ඩිග්‍රි ගහල හරි ඒකෙ වැඩ කරන එකේ මහා මාර්ගෙත් ඔක්කොම ලාභෙ චීනෙට යන එකේ ලංකාව ශ්‍රී චයිනීස් ලංකා කරල තියෙන්නෙ බං මුන් :(
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    11,999
    5,701
    113
    canada
    ජනාධිපතිවරණයේ පොදු අපේක්ෂකයා කවරෙක් විය යුතු ද?:lol::lol::lol:
    source w3lanka


    අනාගත ජනාධිපතිවරණයේදී ජනාධිපති මහින්ද රාජපක්ෂට එරෙහි පොදු අපේක්ෂකයකු පිළිබඳ අදහස් හුවමාරු වෙමින් තිබේ. මෙහිදී සලකා බැලෙමින් තිබෙන විවිධ පුද්ගලයන් පිළිබඳ අපගේ පෞද්ගලික නිරීක්ෂණ කීපයක් මෙසේ ය:

    මාදුළුවාවේ සෝභිත හිමි: ජනාධිපති තනතුරට ආගමික පූජකවරයකු පත් කිරීම කිසි සේත් ම නො කළ යුතු දෙයකි. කහ සිවුර යනු මේ වන විට සමාජ පසුගාමිත්වයේ සංකේතයක් වී තිබේ. බෞද්ධ පූජකයකු පොදු අපේක්ෂකයා වීම සමාජය සමගි කරන්නට වඩා තව දුරටත් බෙදන්නට ඉවහල් වන්නට ඉඩ තිබේ.

    ශිරානි බංඩාරනායක: ඉතා ප්‍රතිගාමී ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධන කීපයක් සඳහා උපකාර කළ කෙනෙකි. දේශපාලනික පරිණතකමක් ඇත්තේ ම නැත. අද ඇය මුහුණ දී සිටින ‍නඩුවලට හේතුව ඇගේ සමාජ ජීවිතයේ අපරිණතකමයි.

    චන්ද්‍රිකා බංඩාරනායක කුමාරතුංග: මැය‍ගේ ජනාධිපති වාර දෙකක කෙ‍රුවාව සිහිපත් කර ගැනීම ඇය ගැන තීරණයක් ගැනීමට ප්‍රමාණවත් ය.

    සජිත් ප්‍රේමදාස: ගිලෙන්න යන එක්සත් ජාතික පාක්ෂික‍යන්ට එල්ලෙන්නට තිබෙන පිදුරු ගසයි. අදක්ෂයෙකි. එක්සත් ජාතික පක්ෂය තුළවත් බලය ලබා ගන්නට බැරි මොහුට මහින්ද රාජපක්ෂ පරදවන එක සිතන්නටවත් බැරි ය.

    රනිල් වික්‍රමසිංහ: උපායික දේශපාලනයෙහි අදක්ෂයෙකි. දැඩි මතධාරී නව ලිබරල්වාදියෙකි. එහෙත්, දැනට යෝජිත නම් අතරින් විවිධ ජන කණ්ඩායම් අතර සහයෝගය දිනා ගත හැකි පුද්ගලයෙකි.

    සරත් ෆොන්සේකා: මොහු 2010 ජනාධිපතිවරණයේ පොදු අපේක්ෂකයා වූ මුත් දැනට ඔහුගේ නම පොදු අපේක්ෂකයකු ලෙස යෝජනා වන්නේ නැති තරම් ය. කෙසේ වෙතත්, පොදු අපේක්ෂකයකුගේ ජනාධිපතිවරණ සටනක සිටිය යුතු ම කෙනෙකි.

    අප සිතන පරිදි නම් අනාගත ජනාධිපතිවරණයක පොදු අපේක්ෂයෙක් මේ සියලු දෙනාගේ සහයෝගය දිනා ගැනීම අවශ්‍ය ය. මේ අයගෙන් පිට වෙනත් කෙනෙක් පොදු අපේක්ෂයකයකු ලෙස ඉදිරියට ඒ යයි පවතින සංදර්භය තුළ සිතන්නට ද බැරි ය. එසේ එනවා නම් කවුරුහරි ප්‍රබලයකු ලොකු පිරිසක් සමග ආණ්ඩුවෙන් පිටතට පැමිණිය යුතු ය.

    එසේ ම, ලංකා‍වේ ජනතාවට ව්‍යාජ බලාපොරොත්තු ඇති කර රැවටීමෙහි දක්ෂතාව උපරිමයෙන් තිබෙන ජනතා විමුක්ති පෙරමුණේ සහයෝගය ද, දෙමළ ජාතික සන්ධානයේ හා මුස්ලිම් කොංග්‍ර්‍රසයේ සහයෝගය ද ඉතා වැදගත් ය.

    ජනාධිපතිවරණයේදී පොදු අපේක්ෂකයාටත් වඩා වැදගත් වන්නේ පක්ෂ අතර ඇති පොදු එකඟතාවයි. පොදු අපේක්ෂකයා තෝරා ගැනීම සඳහා ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාමාර්ගයක් අනුගමනය කරන්නට මුල පුරන්නේ නම් එය අනාගතය සම්බන්ධයෙන් සුබවාදී පියවරක් වනු ඇත.
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,341
    17,248
    113
    Auckland
    my vote !

    only true godly leader :)

    images
    20911tz.jpg

    6qb9es.jpg

    345hjtf.jpg

     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    08 අනුර කු*ර දිසානා*ක
    ශ්‍රී ලංකාවේ බුද්ධාගම අංක එක බවවත්, සිංහළයා මහ ජාතිය බවත් පිළිගන්නේ නැත. සමාජවාදී මතයට අනුව සියල්ලන් එක තලයට දමයි. කොටින්ගේ ස්වයං පාලනය පිළිගන්නා මතයේ අතීතයේ සිටියේය. අදටත් ප්‍රසිද්ධියේ නොකිව්වාට සිටින්නේ ඒ මතයේමය. විජේවීර සමයේ ප්‍රභාකරන් හා අවි පුහුණුවට පවා ජවිපෙ ගොස් සිටි බව ප්‍රසිද්ධ කරුණකි.


    ane ponnyao boru danna epa. rathu patin thiyan eva
     

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    chinese banks doesn't want to make our country prosperous. they just want to lend money at higher interest rates and make their banks more profitable. Some times we had chance to get loans at lower interest rates from some other foreign sources, but our govt. didn't try as they didn't provide commissions.

    Well some other sources as you mean world bank, IMF or Asian development bank right? They are no better than the Chinese banks.

    But at least those Chinese banks do not put us hostage by mentioning the war.

    And do you believe world bank, IMF or Asian development bank do not give out commissions? :rofl::rofl::rofl:

    Last week Wimal weerwansha said P.B is killing our economy(aarthika gaththakaya) as He get many commissions from chinese banks because he approved them to lend here at higher rates. :no:

    Can be. We cannot trust anyone now.

    I don't say harbor will never be successful, but we have to prioritize investments. we had many things to do before investing in harbor.

    Investing in harbors and roads do not go in vain. The benefits of having those are enormous. Those are the places that generate money 24x7.

    Ranil has a good economic knowledge that's why he was able to recover our economy during 2002-04 period. (before that country's economy faced a recession)

    Making economy - to + is not a big deal. BTW during Ranil's time the secretary of finance was P.B. Jayasundara the same man as now. Therefore the credit should go to P.B. not to Ranil. :lol::lol::lol::lol::lol:

    Moreover Ranil didn't have any economic plan to develop the country. He just followed what the world bank said. Is that the economic knowledge of Ranil?


    how do u say mahaweli project is not much important? :shocked:. thanks to that we have a some what consistent supply of agricultural foods and we can get cheaper electricity.

    Mahaweli project failed. Not entirely but failed. It was intended to divert water to Northern Sri Lanka to make sufficient water is available for the farmers in the North. But it couldn't being done because if the water was diverted there was no water to produce electricity.

    The Mahaweli project also intended to provide cheap electricity to Sri Lanka for 25 years without maxing out the national demand. But after few years of it's inauguration we had to look for coal power plants and diesel power plants to balance the national demands.

    If we built coal power plants those days we would have got cheap electricity without sacrificing everything we did for Mahaweli.

    LOL then y doesn't MR change the constitution when he has the 2/3 of the parliament and more? :rofl: He is just using the 2/3 power to his own benefits. (As I can remember he lifted the two term presidential limit to unlimited terms). :angry:

    Yes he don't and I do not think anyone else is wiling to do that. That is why we have to push MR in order to do just that.

    No one else is talking about the change of the constitution. They all want to dismantle Presidency and make Sri Lanka unstable politically.