Next President

ඊලග ජනාධිපති


  • Total voters
    403
  • Poll closed .
Gal Mada Asse Rennasara mona hut***akata da?
hebei uo janadhipathi unoth apita nomile arakku bonna puluwan

එකෙන්ම! තොපි හම්බයො ටික එකතු වෙලා මාව ජනාදිපති කරපිය!!:growl:

එතකොට, මම උඹේ අම්මගේ බඩු පොට් එකට ලයිසන්ස් අරන් දෙන්නම්!!!:lol::lol::lol::lol::lol::lol::lol:
 

Dath

Well-known member
  • Mar 31, 2007
    5,344
    372
    83
    .:: Shiga ken ::.
    Ranil modaya chande illanava kiyanne...
    Mama dakina vidihata prabakaran gavata ratata vadipurama kelevve Ranil. Ranila hinda tamai Mahinda hama dama dinanne. Moda pakaya ranil ubata baa. Retire vela gedara pala modaya uba me rata kanava.
     

    Dath

    Well-known member
  • Mar 31, 2007
    5,344
    372
    83
    .:: Shiga ken ::.


    Is he really incapable?. Then who is capable?

    We understand that because of war, Mahinda got lead in past few years. Now the government is slowing down. It is the time for Ranil to come up and show his talents.


    Its not about the economy nor internation relations. In here in SL its all about covering bull shit with sweet looking (poisoned) icing. And people will eat it with their nosed held and keep suffering for next six years thinking we ate shit.
    Who comes up with best shit cake always wins.

    In our case its always MR .

    And Ranil is incapable bro. And he has proven it many times :rofl:
     

    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,487
    3,720
    113
    ගලගොඩඅත්තේ ඥාණසාර හිමි mage idea eka nam

    hebei hari kena nam ranawaka mahatttaya
     

    welu_sumana

    Well-known member
  • Jul 17, 2012
    1,242
    96
    48
    01 මහින්ද රාජ*ක්ෂ
    දැන් කරන විදිහ කාටත් පේනවා නෙ. අමුතුවෙන් කියන්න යන්නෙ නැ.

    02 රනිල් වික්‍ර*සිංහ
    සමලිංගිකයෙක්, අමරිකන් ගැතියෙක්, බෞද්ධ ධර්මයට හා සිංහල සංස්කෘතිය වනසන්නෙක්, බුද්ධි අංශ පාවා දුන්නෙක්, ගිවිසුමකින් කොටින්ට රටෙන් කොටසක් දුන් අයෙක්.

    03 සරත් ෆොන්*කා
    අත දුන් අත සපාකන්නෙක්. විශ්වාස කළ නොහැකි අයෙක්. දේශපාලන අත්දැකීම් 0, යුද්ධයට දායකත්වය 95% දුන්නෙ මෙයා තමයි.

    04 සජිත් ප්‍රේම*ස
    රාජ්‍ය නොවන සංවිධානවල අතකොලුවක්. රට පුරා වර්ල්ඩ් විෂන් රන් කරන්නෙ මෙයා තමයි. පන්සල් ගානෙ ඒවයෙන් ගන්න සල්ලි බෙද බෙද හාමුදුරුවරුන්ගෙ කටවල් වහ වහ යනවා. වරක් සංඝ භේදය ඇති කරන්න උත්සහ කළා. තාත්තා ජනාධිපති කාලෙ අද නාමල්ලාට වඩා අන්තයි. දන්නෝ දනිති. ඒකාලෙ රට වටා නිධන් හෑරුවා.

    05 චන්ද්‍රිකා කුමාර*ග
    චෞර රැජින. රටම දනී හැටි. කියන්න දෙයක් නැහැ.

    06 පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමි්‍
    කීයටවත් දිනන්නේ නැත. කතා කර පලක් නැත.

    07 පූජ්‍ය ගලගොඩ අත්තේ ඥාණසාර හිමි
    කී්‍යටවත් දිනන්නේ නැත. කතා කර පලක් නැත.

    08 අනුර කු*ර දිසානා*ක
    ශ්‍රී ලංකාවේ බුද්ධාගම අංක එක බවවත්, සිංහළයා මහ ජාතිය බවත් පිළිගන්නේ නැත. සමාජවාදී මතයට අනුව සියල්ලන් එක තලයට දමයි. කොටින්ගේ ස්වයං පාලනය පිළිගන්නා මතයේ අතීතයේ සිටියේය. අදටත් ප්‍රසිද්ධියේ නොකිව්වාට සිටින්නේ ඒ මතයේමය. විජේවීර සමයේ ප්‍රභාකරන් හා අවි පුහුණුවට පවා ජවිපෙ ගොස් සිටි බව ප්‍රසිද්ධ කරුණකි.

    09 ශිරානි බණ්ඩාරනායක.
    කීයටවත් දිනන්නේ නැත.

    10 අර්ජුන රණතුංග.
    කීයටවත් දිනන්නේ නැත.

    සිරාවටම ඇත්ත බන්.. එකෙක්වත් වැඩක් නෑ.. මොකා ආවත් අපිට ආදරේට නෙවෙයි එන්නේ.. උන් හැදෙයි අපිට කෙලවෙයි.. :rolleyes:
     

    maduranga14

    Member
    Mar 13, 2014
    74
    3
    0
    Sri Lanaka
    විජය කුමාරතුංග හිටියා නම් මේ වෙනකොට රටේ ජනාදිපති එයා....මේ තිරිසන්නු ඒ මනුස්සයාවත් මැරුවණේ.....
     

    waligamaya

    Well-known member
  • රටේ ජනාධිපතිත්වය තීරණය වන්නේ රටේ බහුතරයක් වන අයි ටි එන් බලලා , සිළුමිණ කියවලා , කන්න නැතත් රෙන්න පුකේ බෙට්ට නැතත් නොපෙනෙනා ආස්චර්යකට ආවඩන , හිගන්නන් සහ මෝඩයන් , බත්ගොට්ටන් යන බත් ගිලින හරකුන් මතය
    එබැවින් ඔන්ලයින් මත විමසුමක් තුලින් කවදාවත් හරි උත්තරයක් ගත නොහැක

    sira kathava
     
    Last edited:

    waligamaya

    Well-known member
  • රටේ ජනාධිපතිත්වය තීරණය වන්නේ රටේ බහුතරයක් වන අයි ටි එන් බලලා , සිළුමිණ කියවලා , කන්න නැතත් රෙන්න පුකේ බෙට්ට නැතත් නොපෙනෙනා ආස්චර්යකට ආවඩන , හිගන්නන් සහ මෝඩයන් , බත්ගොට්ටන් යන බත් ගිලින හරකුන් මතය
    එබැවින් ඔන්ලයින් මත විමසුමක් තුලින් කවදාවත් හරි උත්තරයක් ගත නොහැක

    උඹලගේ ලෝකේ හරි පුංචියි සහෝදරයා. එකයි උඹලාට ඒ ලෝකේ ඇතුලේ සිංහල බෞද්ධයා විතරක් පෙනෙන්නේ. සිංහලයා බෞද්ධයා කියා කියා මාන්නෙන් ඉන්නවා ඇරෙන්නේ ඔය කියන සිංහල බෞද්ධයෝ ගාව සිංහල බෞද්ධකම හරිම අල්පයි.
    බුදුරජානන් වහන්සේ දේශනා කරපු ධර්මය ජීවමානව තියෙද්දී ඒ ශ්‍රී සද්ධර්මය පහුරක් කරගෙන සංසාරෙන් එගොඩට යන්න උත්සහ නොකර අනාගත පරම්පරාවට බුදු දහම ආරක්ෂා කරන්න යාම නිෂ්පල ක්‍රියාවක් කියල තේරුම් ගන්න උත්සහ කරන්න. අනාගත පරපුරට බුදුදහම අහිමිවෙනවානම් ඒ වෙන්නේ එයාලගෙම කර්ම විපාකයටමයි. එහෙම නැතුව වර්තමානයේ බෞද්ධයෝ බුදුදහම ආරක්ෂා කරගත්තේ නැති හින්ද නෙවෙයි. බුදුරජානන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ ධර්මය කල්‍යාන මිත්‍රයන් මගින් ප්‍රචාරය කරලා හැමදෙනාම නිර්වාන් අවබෝධය ලබන්න කියල මිසක් ධර්මය ආරක්ෂාකරගන්න කියල නෙවෙයි.
    මෙලොව පහලවූ යම් දෙයක් ඇතිද ඒ සියල්ලම නැසෙන සුළුයි. ඒ සත්‍යය සිංහල ජාතියට හා බුදු දහමටත් වලංගුයි සහෝදරයා.

    සිංහල බෞද්ධයා ආරක්ෂා කරගන්න ඕන කියල මේ ගොන් රැල සහ ඊට සමාන අනෙක් පක්ෂ බලයේ තියාගත්තොත් සිංහල බෞද්ධයාට අනාගතයේ පන්සලකට ගිහින් පහනක් දල්වන්නවත් අතේ සතයක් ඉතුරු වෙන්නේ නැහැ. ඊට අමතරව ගමේ හීල දානේ දෙන්නවත් මිනිස්සුන්ට වත්කමක් නැතිවේවි.


    අනික් වැදගත්ම කාරණය තමයි JVP එක ඇරෙන්න කුමන පක්ෂයක් බලයට පත් උනත් පාර්ලිමේන්තුවේ ඉන්න හොර තක්කඩි රැල කවදාවත් විපක්ෂයේ ඉන්නේ නැහැ වැඩි කාලයක්. මාස හයක් අවුරුද්දක් යන්න කලින් හොර මුල නැවත ආණ්ඩු පක්ෂයට පක්ෂ මාරු කරනවා. ඊට පස්සේ නැවතත් පෙරපරිදීම වංචාව සහ දුෂණය තමයි වෙන්නේ. එත් JVP එක බලයට පත් උනොත් හොර තක්කඩි රැලට පක්ෂ මාරුකරලා ආණ්ඩු පක්ෂයට එන එකෙන් වැඩක් වෙන්නේ නැති නිසා හොර තක්කඩි ටික හිටපු තැන්වලම ඉඳීවි.

    අද වෙනකොට පවුලක දල ආදායමෙන් 10% ක් වෙන්කරන්න වෙන්නේ ලයිට් බිල ගෙවන්න. වරායවල් සහ ගුවන් තොටුපොළවල් හදපු නය වලින් සුර්ය බලාගාරයක් හැදුවනම් අද රටට සහ මිනිස්සුන්ට කොයි තරම් මුදලක් ඉතුරු වෙයිද ???


    :yes::yes:
     

    kepu

    Well-known member
  • Sep 30, 2006
    4,894
    918
    113
    Matale \ Colombo
    01 මහින්ද රාජ*ක්ෂ
    දැන් කරන විදිහ කාටත් පේනවා නෙ. අමුතුවෙන් කියන්න යන්නෙ නැ.

    02 රනිල් වික්‍ර*සිංහ
    සමලිංගිකයෙක්, අමරිකන් ගැතියෙක්, බෞද්ධ ධර්මයට හා සිංහල සංස්කෘතිය වනසන්නෙක්, බුද්ධි අංශ පාවා දුන්නෙක්, ගිවිසුමකින් කොටින්ට රටෙන් කොටසක් දුන් අයෙක්.

    03 සරත් ෆොන්*කා
    අත දුන් අත සපාකන්නෙක්. විශ්වාස කළ නොහැකි අයෙක්. දේශපාලන අත්දැකීම් 0, යුද්ධයට දායකත්වය 95% දුන්නෙ මෙයා තමයි.

    04 සජිත් ප්‍රේම*ස
    රාජ්‍ය නොවන සංවිධානවල අතකොලුවක්. රට පුරා වර්ල්ඩ් විෂන් රන් කරන්නෙ මෙයා තමයි. පන්සල් ගානෙ ඒවයෙන් ගන්න සල්ලි බෙද බෙද හාමුදුරුවරුන්ගෙ කටවල් වහ වහ යනවා. වරක් සංඝ භේදය ඇති කරන්න උත්සහ කළා. තාත්තා ජනාධිපති කාලෙ අද නාමල්ලාට වඩා අන්තයි. දන්නෝ දනිති. ඒකාලෙ රට වටා නිධන් හෑරුවා.

    05 චන්ද්‍රිකා කුමාර*ග
    චෞර රැජින. රටම දනී හැටි. කියන්න දෙයක් නැහැ.


    06 පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමි්‍
    කීයටවත් දිනන්නේ නැත. කතා කර පලක් නැත.

    07 පූජ්‍ය ගලගොඩ අත්තේ ඥාණසාර හිමි
    කී්‍යටවත් දිනන්නේ නැත. කතා කර පලක් නැත.

    08 අනුර කු*ර දිසානා*ක
    ශ්‍රී ලංකාවේ බුද්ධාගම අංක එක බවවත්, සිංහළයා මහ ජාතිය බවත් පිළිගන්නේ නැත. සමාජවාදී මතයට අනුව සියල්ලන් එක තලයට දමයි. කොටින්ගේ ස්වයං පාලනය පිළිගන්නා මතයේ අතීතයේ සිටියේය. අදටත් ප්‍රසිද්ධියේ නොකිව්වාට සිටින්නේ ඒ මතයේමය. විජේවීර සමයේ ප්‍රභාකරන් හා අවි පුහුණුවට පවා ජවිපෙ ගොස් සිටි බව ප්‍රසිද්ධ කරුණකි.


    09 ශිරානි බණ්ඩාරනායක.
    කීයටවත් දිනන්නේ නැත.

    10 අර්ජුන රණතුංග.
    කීයටවත් දිනන්නේ නැත.

    ටක්කෙටම කියලා තියෙනව මචන් :yes::yes: රෙප්++++
     

    charitha chandi

    Well-known member
  • Feb 25, 2009
    4,619
    161
    63
    what about mahinda rajapakshe financing our country through chinese banks. And by that he is giving the authority to control most of our developments to china. Also He doesn't have knowledge about economics and just investing in useless projects. (except highways and roads)

    Okay I can Ignore above for certain extent at least if he can maintain our legal system justly. But as he is not following country's law and therefore he cannot say his followers ( members of his party) to follow the law.

    ඔය Highway Project එකට useless project ඇයි කියල පොඩ්ඩක් කියන්න පුලුවන්ද ? ඕකෙන් දකුණේ මිනිස්සුන්ට කොච්ච්ච්ර පහසුවක්ද කියල ඔබතුමා දන්නේ නැ.