Nexus ගෙන්නන හැටි

techytee

Well-known member
  • Sep 25, 2013
    861
    354
    83
    Colombo
    machan... hopshopgo.com web eka aualak na needa??? mama lap ekak kapruka.com
    eka haraha u.s.a walin genda hitiye...eth meka hondi wage....lankawata aulak natuwa ship karnwa needa...mama usa dell web eken lap ekak ganda hitagena inne bn...ekata google stor eken ganwa wage ganda wida???:nerd:
    :nerd:

    Me wage VPN use karanna nam awashya na wena sites walin ganiddi. Mokada me Google store rka lankawata blocked. E block eka nathi kara gannai me kiyapu widiyata podi kattak kannai aluthen email hadannai ona. Dell site eke ehema kisima viewing amd buying restrictions nathi nisa prashnayak wena ekak na. Hopshopgo eken mechara kalekata kisi baduwak nathi welat na. E nisa mata nam me kramaya wishwaasai.
     
    gobaby

    Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P

    ඔන්න මචන් මමත් මේ ක්‍රමය use කරන්න හැදුවේ පලවෙනි වතාවට phone එකක් ගෙන්න ගන්න..

    මචන් කී වතාවක් විතර මේ ක්‍රමය use කරාද ?
    ෆෝන් එකට Tax වැදුනද ? TRC එක පැත්තේ යන්න උනාද ?
     
    Last edited:

    techytee

    Well-known member
  • Sep 25, 2013
    861
    354
    83
    Colombo
    ඔන්න මචන් මමත් මේ ක්‍රමය use කරන්න හැදුවේ පලවෙනි වතාවට phone එකක් ගෙන්න ගන්න..

    මචන් කී වතාවක් විතර මේ ක්‍රමය use කරාද ?
    ෆෝන් එකට Tax වැදුනද ? TRC එක පැත්තේ යන්න උනාද ?

    මම මේ ක්‍රමය දැනට 4 වතාවක් වගේ පාවිච්චි කරලා තියෙනවා. රේගුවෙන් නවත්තන්නේ ගොඩක් වෙලාවට phones 2-3 ගෙනෙද්දි, නැත්නම් ගේන බඩු වලින් කොටසක් විතරක් ඇවිත් ඉතුරු කොටස පරක්කු වෙද්දී කියලයි මට හිතෙන්නේ. මට තාම TRC යන්න වුනේ නෑ. හැබැයි මෙදා පාර මම ගෙනාපු ෆෝන් 2ක් එක්ක තිබුණු power bank එකක් එහෙ නැවතිලා phones 2 විතරක් මුලින් ආපු නිසා DHL ලා මට TRC ගන්න documents ගෙනත් දුන්නා :sorry: DHL එකේ අඳුරන කෙනෙක් මාර්ගෙන් ඒ වැඩේ ශේප් කර ගත්තා කොහොම හරි. :yes:
     
    techytee

    Well-known member
  • Sep 25, 2013
    861
    354
    83
    Colombo
    ජොසී;19366445 said:
    Rep Added.
    Phone arunama, monawada mehema gennanna watina wena dewal?
    Some ideas please.

    HopShopGo site එකේ තියෙනවා ගේන්න නොදෙන බඩු list එකක් :confused: ඒවා හැර ඕනේ භාණ්ඩයක් පුළුවන්. :yes:

    RsWj2K0.png
     
    techytee

    Well-known member
  • Sep 25, 2013
    861
    354
    83
    Colombo
    machan man ikman eke dekka nexus 4 tyenawa 16000 witara idan.. ai echchara adu.. 4n eka hoda nedda? LG neda nexus 4 gehuwe.??

    LG Nexus 4 නම් දැන් පරණයි. ඉක්මන් එකේ ඇත්තෙ සමහර විට පාවිච්චි කරපුව. ඒකයි ලාභ ඇත්තෙත්. :eek:
     
    techytee

    Well-known member
  • Sep 25, 2013
    861
    354
    83
    Colombo
    ඔන්න එහෙනම් මමත් unboxing වීඩියෝ එකක් හැදුවා මගේ Nexus 6P ෆෝන් එක අතට ලැබුන හැටියෙම :lol: මේක ගෙන්නුවෙත් මේ ක්‍රමෙන් ම තමයි :yes:

    kalanakm50

    Well-known member
  • Dec 13, 2012
    1,715
    82
    63
    ඔන්න එහෙනම් මමත් unboxing වීඩියෝ එකක් හැදුවා මගේ Nexus 6P ෆෝන් එක අතට ලැබුන හැටියෙම :lol: මේක ගෙන්නුවෙත් මේ ක්‍රමෙන් ම තමයි :yes:

    :P:P:P....නියමයි බන් ...මේකෙ කන්ට්‍රි ලොක් කේස් එකක් එන්නේ නැද්ද බන්???:baffled::baffled:..... iphone එකකුත් මම ගන්න හිතාගෙන ඉන්නේ apple store එකෙන් ... මට තියන අවුල ..ඔය කන්ට්‍රි ලොක් කේස් එක බන් ...:rolleyes::rolleyes:.....ඇපල් සයිට් එකෙන් අවුලක් නැතුව ගන්න පුළුවන් නේද බන් ???
     
    techytee

    Well-known member
  • Sep 25, 2013
    861
    354
    83
    Colombo
    :P:P:P....නියමයි බන් ...මේකෙ කන්ට්‍රි ලොක් කේස් එකක් එන්නේ නැද්ද බන්???:baffled::baffled:..... iphone එකකුත් මම ගන්න හිතාගෙන ඉන්නේ apple store එකෙන් ... මට තියන අවුල ..ඔය කන්ට්‍රි ලොක් කේස් එක බන් ...:rolleyes::rolleyes:.....ඇපල් සයිට් එකෙන් අවුලක් නැතුව ගන්න පුළුවන් නේද බන් ???

    නෑ factory unlocked :yes: