Nexus 5 ෆෝන් එකේ එන දෝෂයක්
මචන්ලා නෙක්සස් 5 එකේ ආපු අවුලක් ගැන දැනුවත් කරන්යි මේක දාන්න.
මගේ ෆෝන් එක අරන් දැන් මාස 11 විතර වෙනවා වොරන්ටි ඉවර වෙන්න තව මාසයයි තිබ්බේ. මේක එක පාරටම රීස්ටාර්ට් වෙන්න ගත්ත අර ඔන් වෙද්දී එන ගුගල් ලෝගෝ එක ගාවට එනකන් ෆෝන් එක ඇවිත් ආයෙත් ඔෆ් වෙනවා අයෙත් ඕන වෙනවා. සමහර වෙලාවට අර පාට පාට බෝල කැරකෙන තැනට ඇවිත් ආයෙත් ඔෆ් වෙනවා අයෙත් ඔන් වෙනවා. පැය ගානක් ඔහොම වෙලා හිටිගමන් ෆෝන් එක ඔන් වෙනවා. ඔහොම ඕන වෙච්ච පාරක් බලල මම ෆෝන් එක කොහොම හරි ෆැක්ටරි රිසෙට් පාරක් දුන්න එත් හරි ගියේ නෑ. මම මේක නෙට් එකේ ටිකක් හොයල බැලුව.බලද්දී මේ අවුල ගොඩක් එවුන්ට ඇවිත් තිබ්බ අවුලක්.
මෙන්න මේ වගේ කෙස් එකක් තමයි වෙන්නේ.
සමහර උන් කියනවා මේක සොෆ්ට්වෙයාර් අවුලක් කියල.එත් ගොඩක් උන් කියල තිබ්බේ මේක පවර් බටන් එකේ අවුලක් කියල. ඊට පස්සේ මම ෆෝන් එක LG එකට උස්සගෙන ගියා ගිහිල්ල උන්ට කියල මුලින්ම kitkat දාල බැලුව එත් හරි ගියේ නැහැ. ඊට පස්සේ උන් කිව්වා පවර බටන් විතරක් දාන්න නෑ කියල ඇතුලේ බෝර්ඩ් එක අලුතෙන්ම දැම්ම. වෙලාවට වොරන්ටි ඉවර වෙන්න මාසයයි තිබ්බෙ. නැත්නම් ගානක් දීල තමයි හදන්න වෙන්නෙ.නෙට් එකේ මේක ගැන හොයද්දි ගොඩක් දෙනෙක්ට අවිත් තිබ්බ අවුලක් හින්දයි මම මේක මෙතන දම්මෙ. එලකිරියෙ ඉන්න නෙක්සස් පවිච්චි කරන අයට වැදගත් වෙයි කියල හිතල.මම හිතන්නෙ අපි පවර් බටන් එක පාවිච්චි කරන එක පුලුවන් තරම් අවම කරගත්තොත් හොඳයි මම ඒකට ස්ක්රීන් ලොක් කියන මෙන්න මේ ඇප් එක දාගත්තා.
https://play.google.com/store/apps/details?id=com.katecca.screenofflock&hl=en
එතකොට පවර් බටන් එකෙ යූසේජ් එක බගෙට බගයක් අඩු වෙනවනෙ.සමහර විට මේක් ගොඩක් ෆෝන් වලට එන්නෙ නති අවුලක් වෙන්නත් පුලුවන්.ඒත් කට්ටිය දැනුවත් කරන්නෛ දැම්මෙ.