Nexus 5 ෆෝන් එකේ එන දෝෂයක්

sachcha123

Active member
  • Jul 12, 2008
    336
    148
    43
    Nexus 5 ෆෝන් එකේ එන දෝෂයක්

    මචන්ලා නෙක්සස් 5 එකේ ආපු අවුලක් ගැන දැනුවත් කරන්යි මේක දාන්න.

    මගේ ෆෝන් එක අරන් දැන් මාස 11 විතර වෙනවා වොරන්ටි ඉවර වෙන්න තව මාසයයි තිබ්බේ. මේක එක පාරටම රීස්ටාර්ට් වෙන්න ගත්ත අර ඔන් වෙද්දී එන ගුගල් ලෝගෝ එක ගාවට එනකන් ෆෝන් එක ඇවිත් ආයෙත් ඔෆ් වෙනවා අයෙත් ඕන වෙනවා. සමහර වෙලාවට අර පාට පාට බෝල කැරකෙන තැනට ඇවිත් ආයෙත් ඔෆ් වෙනවා අයෙත් ඔන් වෙනවා. පැය ගානක් ඔහොම වෙලා හිටිගමන් ෆෝන් එක ඔන් වෙනවා. ඔහොම ඕන වෙච්ච පාරක් බලල මම ෆෝන් එක කොහොම හරි ෆැක්ටරි රිසෙට් පාරක් දුන්න එත් හරි ගියේ නෑ. මම මේක නෙට් එකේ ටිකක් හොයල බැලුව.බලද්දී මේ අවුල ගොඩක් එවුන්ට ඇවිත් තිබ්බ අවුලක්.

    මෙන්න මේ වගේ කෙස් එකක් තමයි වෙන්නේ.



    සමහර උන් කියනවා මේක සොෆ්ට්වෙයාර් අවුලක් කියල.එත් ගොඩක් උන් කියල තිබ්බේ මේක පවර් බටන් එකේ අවුලක් කියල. ඊට පස්සේ මම ෆෝන් එක LG එකට උස්සගෙන ගියා ගිහිල්ල උන්ට කියල මුලින්ම kitkat දාල බැලුව එත් හරි ගියේ නැහැ. ඊට පස්සේ උන් කිව්වා පවර බටන් විතරක් දාන්න නෑ කියල ඇතුලේ බෝර්ඩ් එක අලුතෙන්ම දැම්ම. වෙලාවට වොරන්ටි ඉවර වෙන්න මාසයයි තිබ්බෙ. නැත්නම් ගානක් දීල තමයි හදන්න වෙන්නෙ.නෙට් එකේ මේක ගැන හොයද්දි ගොඩක් දෙනෙක්ට අවිත් තිබ්බ අවුලක් හින්දයි මම මේක මෙතන දම්මෙ. එලකිරියෙ ඉන්න නෙක්සස් පවිච්චි කරන අයට වැදගත් වෙයි කියල හිතල.මම හිතන්නෙ අපි පවර් බටන් එක පාවිච්චි කරන එක පුලුවන් තරම් අවම කරගත්තොත් හොඳයි මම ඒකට ස්ක්‍රීන් ලොක් කියන මෙන්න මේ ඇප් එක දාගත්තා.

    https://play.google.com/store/apps/details?id=com.katecca.screenofflock&hl=en

    එතකොට පවර් බටන් එකෙ යූසේජ් එක බගෙට බගයක් අඩු වෙනවනෙ.සමහර විට මේක් ගොඩක් ෆෝන් වලට එන්නෙ නති අවුලක් වෙන්නත් පුලුවන්.ඒත් කට්ටිය දැනුවත් කරන්නෛ දැම්මෙ.
     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    අප්ඩෙට් එකක් නැතෙයි ඔය අසනීපෙට කොටන්න බන් :sorry:
     

    shammaxxy

    Well-known member
  • May 21, 2011
    1,331
    347
    83
    appatasiri nexus 5 ekak ganna kiyala hithagena hitiye. ganna eka awulda? kiyakatada uba gaththe? kohenda?
     

    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    Bootloop එකක් බන්, Data නම් ගන්න බැරි වෙයි හැබැයි ROM එක FLash කාලාම හරි යයි. මෙන්න තියෙනවා Google එකෙනම දාල කරන විදිය.

    https://developers.google.com/android/nexus/images

    bootloop වීමකදී මලාට ඕන් වෙන්නේ නෑ බන්. මේකේ පවර් බටන් එක (සර්කිට් එකෙන් වෙන්නත් පුළුවන්) ප්‍රෙස් කරන් ඉන්නවා කියල ඩිටෙක්ට් කරලා ෆෝන් එක රීස්ටර්ට් කරනවා. ඔය සීන් එක සැම්සුන් ෆෝන් වලත් එනවා. හැබැයි ඔය අලුතෙන්ම දැම්ම කියන බෝඩ් එක නම් රෙපයාර් කරපු එකක් වෙන්න ඉඩ තියෙනවා.
     
    Last edited:

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,493
    113
    In the eyes of my girl
    bootloop වීමකදී මලාට ඕන් වෙන්නේ නෑ බන්. මේකේ පවර් බටන් එක (සර්කිට් එකෙන් වෙන්නත් පුළුවන්) ප්‍රෙස් කරන් ඉන්නවා කියල ඩිටෙක්ට් කරලා ෆෝන් එක රීස්ටර්ට් කරනවා. ඔය සීන් එක සැම්සුන් ෆෝන් වලත් එනවා. හැබැයි ඔය අලුතෙන්ම දැම්ම කියන බෝඩ් එක නම් රෙපයාර් කරපු එකක් වෙන්න ඉඩ තියෙනවා.

    pissuda bun bootloop ekak

    umba oka bootloder unlock karala custom rom ekak gahala baluwe nadda

    powet button eka 10 sec wat alla ina one off wela boot wenna

    ochara ikmanata boot wenne na

    mama nam kiyanema bootloop ekak
     

    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    ඔෆ් වෙනවා අයෙත් ඕන වෙනවා...... බෝල කැරකෙන තැනට ඇවිත් ආයෙත් ඔෆ් වෙනවා අයෙත් ඔන් වෙනවා......ඔෆ් වෙනවා අයෙත් ඕන වෙනවා...... ඔෆ් වෙනවා අයෙත් ඕන වෙනවා......