Nexus 5 Screen එක ගියා. හදා ගන්න තැනක් කියන්නකෝ

Dilshankgc

Member
Jan 28, 2013
969
164
0
Nexus 5 Screen එක ගියා. හදා ගන්න තැනක් කියන්නකෝ

Nexus 5 එකේ Screen එක ගියා. :( හදා ගන්න තැනක් කියන්නකෝ :) Touch අනන් මනන් සේරම වැඩ​. Screen උඩ Glass එක විතරයි බිඳිලා වගේ ඉරක් ගියේ. ඒ Glass එක විතරක් දාගන්න හොඳ තැනක් කියපල්ලකෝ. කීයක් වැගේ යයිද​? :D

Display eka hodata wada. Touch ekath hodata wada. glass eka crack wune. e nisa display serama noda glass eka witharak danna puluwamda?
 
Last edited:

සොහොන

Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    ග්ලාස් එක බිදිලා මම ත් ගියා ග්ලාස් එක දාන්න එත් ග්ලාස් එක විතරක් එන්නෙ නැ බන් අනිවාර්යෙන් උබට ටච් එකත් දාන්න වෙයි මන් දාගත්තෙ පෙබරවාරියෙ ආයෙ සුපිරිම එක 15 ගියා සෙරටම දාගත්තු පෙලෙස් එක කැලනියෙ කැම්පස් එක ලග තියන ව්දුලි බල මන්ඩලය ලග phone ශොප් එක ගනන් ශෙප් කිසිම අවුලක් නැ මේ වෙනකන් :cool:

    මන් දාපු තෙරෙඩ් එක
    http://www.elakiri.com/forum/showthread.php?t=1640671

    සින්හ්ල කොල්ලො කරන්නෙ :)
     
    Last edited:

    Dilshankgc

    Member
    Jan 28, 2013
    969
    164
    0
    සොහොන;18466820 said:

    Ado 15k giya kiwwe 15000da :shocked:
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    ඔව් මචො 15000 තමා 2015 පෙබරවාරියෙදි තාමත් එ ගාන තමා යන්නෙ කුයින්ස් එකෙක් අහද්දි කියුවෙ 20 ක් විතර යයි කියලා මතක :yes:
     
    Dilshankgc

    Member
    Jan 28, 2013
    969
    164
    0
    සොහොන;18466820 said:
    ග්ලාස් එක බිදිලා මම ත් ගියා ග්ලාස් එක දාන්න එත් ග්ලාස් එක විතරක් එන්නෙ නැ බන් අනිවාර්යෙන් උබට ටච් එකත් දාන්න වෙයි මන් දාගත්තෙ පෙබරවාරියෙ ආයෙ සුපිරිම එක 15 ගියා සෙරටම දාගත්තු පෙලෙස් එක කැලනියෙ කැම්පස් එක ලග තියන ව්දුලි බල මන්ඩලය ලග phone ශොප් එක ගනන් ශෙප් කිසිම අවුලක් නැ මේ වෙනකන් :cool:

    මන් දාපු තෙරෙඩ් එක
    http://www.elakiri.com/forum/showthread.php?t=1640671

    සින්හ්ල කොල්ලො කරන්නෙ :)

    http://www.ebay.com/itm/Front-Scree...8&pid=100005&rk=1&rkt=6&sd=261679639761&rt=nc

    me monawda ban ethakota :shocked:
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    මෙකනෙ වැඩේ බන් මට සෙල්ලම් දාන්න බැනේ බන් මොනවා හරි වුනොත් පොන් එක සොරි තමා එක නිසා පුරුදු කාරයොන්ටම දිලා වැඩෙ කරව ගත්තා අරුන් ව්ගකිමකුත් දෙනවා උබේ කැමත්තක් තමා සහො
     
    Dilshankgc

    Member
    Jan 28, 2013
    969
    164
    0
    සොහොන;18466837 said:
    මෙකනෙ වැඩේ බන් මට සෙල්ලම් දාන්න බැනේ බන් මොනවා හරි වුනොත් පොන් එක සොරි තමා එක නිසා පුරුදු කාරයොන්ටම දිලා වැඩෙ කරව ගත්තා අරුන් ව්ගකිමකුත් දෙනවා උබේ කැමත්තක් තමා සහො

    එක තප්පරයක් මගේ 15000කටම කෙලියනේ. :(:(:(
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    ජිව්තෙ හැට් ඔහොමතමා බන් ෆොන් එක ගත්තෙ 50 ක්ට ගිය අගොස්තුවේ දැන් 30 කට බැහැලා විසි කරන්නත් බැනේ බන් කසාද ගැනිවගෙම තියන් ඉන්නවා මේ අගොස්තුවට අවු 1 :yes:
     
    wordpress

    Well-known member
  • Dec 17, 2014
    698
    353
    63
    oke machan glass eka witharak danna puluwan.. habai lankawe godak kadawala e tools ne.. mama dekka tika kalekata kalin ikman eke dala thibba shop ekak uda glass eka witharak 5000 walata dalaenawa kiyala .. man gawa number eka ne.. opdak ikam eke search karala balapang..

    Thawa ekak machan tools nethi samahara kadawalin puluwan kiyala aran display ekama kadala danawa galawanna gihin..
     
    Last edited:

    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113
    queens eka hodai.
    nathnan irepair kiala tiyenawa mc eka isseraha

    mageth nexus 5 display eka crack una. hebei mama change kara 20k withara giya.