Nexus 7 (2012) display help

dinuka rukshan

Well-known member
  • Mar 23, 2010
    12,997
    1,204
    113
    South Korea
    මචන්ලා මට Nexus 7 (2012) Display , Touch ගන්න තැනක් කියන්නෝ... මගේ අතින් දෙකම කෙල උනා... ගලවන්න ගිහින් Display රිබන් එකත් ගියා,... මට අඩුවට ගන්න විදිහ කියන්නකෝ.. Ebay, Amazon නැතුව.. colombo අවටින්...