Nexus 5

dinuka rukshan

Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    nexus ගැන අහපුවහම nokia ගැන කියවනවා..:rofl:අනේ මන්දා ලංකාවේ උන්ට මොනා වෙලාද කියලා..nexus 5 වගේ ෆෝන් එකක් එක්ක nokia ෆෝන් එකක් ලගින්වත් තියන්න පුලුවන්ද.android ,IOS වලින් කරගන්න වැඩ windows වලින් කරගන්න තියා හිතන්නවත් බැහැ.GAME ගහන්න ෆොටෝ ගහන්නනම් හොදයි ඉතින්.

    නෑ නෑ බන්... මම කියුවේ උඩ තිබ්බ පොස්ට් බලලා... WP ගන්න එපා... nexus ගන්න කියලා... ,මමත් Android (Z Ultra)
     
    sarpaya

    Junior member
  • Jan 19, 2008
    401
    7
    18
    mang use karanneth ekak, pattai phone eka. kisi awulak na, super fast, mara smooth, battery eketh awulak na. data off karapuwama payakata wada thiyaganna puluwani 1%bahinne nathuwa,
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    නෑ නෑ බන්... මම කියුවේ උඩ තිබ්බ පොස්ට් බලලා... WP ගන්න එපා... nexus ගන්න කියලා... ,මමත් Android (Z Ultra)

    නෑ බන් මාත් කිව්වේ උබට මේකේ දාලා තියෙන අනිත් උන්ගේ කොමන්ට් ගැන.nexus ගැන අහපුවහම nokia ගැන කියවනවා..වලේ ඉන්න උන් ඉතින් කැමති අනිත් උන්වත් වලටම ඇදලා ගන්න නේ.
     
    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    නෑ බන් මාත් කිව්වේ උබට මේකේ දාලා තියෙන අනිත් උන්ගේ කොමන්ට් ගැන.nexus ගැන අහපුවහම nokia ගැන කියවනවා..වලේ ඉන්න උන් ඉතින් කැමති අනිත් උන්වත් වලටම ඇදලා ගන්න නේ.

    sira kathawa... :cool::yes::yes:
     
    priyantha3d

    Member
    May 14, 2009
    52
    9
    0
    හෙටත් නෑ තම බං . කඩ කාරයෝ හෙන බොරු කියනවා. මම දවස් 5කට කලින් ගත්ත xiomi mi 3 . පට්ට පාර . nx -5 එකට වඩා කොර.review බලහන් online .මත nx -5 ගන්න තම බැලුවේ.රෙවිඑව් බලපුවහම අදහස වෙනස් උනා .
     
    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    හෙටත් නෑ තම බං . කඩ කාරයෝ හෙන බොරු කියනවා. මම දවස් 5කට කලින් ගත්ත xiomi mi 3 . පට්ට පාර . nx -5 එකට වඩා කොර.review බලහන් online .මත nx -5 ගන්න තම බැලුවේ.රෙවිඑව් බලපුවහම අදහස වෙනස් උනා .

    MI3 maxxa baande............ habai nexus update walata OK... anith athin amu waha..........
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    :angry: රෑට ගන්න වීඩියෝ සහ ෆොටෝ වල ෆෝකස් නම් අන්තිමයි. :no: මෙලො රහක් නෑ. ඒ හැරෙන්න ෆෝන් එක හොඳයි ගෙවන ගාණට. :D
     
    audiR8

    Well-known member
  • Nov 24, 2012
    1,183
    157
    63
    ko ban thama hawas wela nedda.math nexus ekak ganna inne hoda naraka kiyala dapankoo bann