nexus ගැන අහපුවහම nokia ගැන කියවනවා..අනේ මන්දා ලංකාවේ උන්ට මොනා වෙලාද කියලා..nexus 5 වගේ ෆෝන් එකක් එක්ක nokia ෆෝන් එකක් ලගින්වත් තියන්න පුලුවන්ද.android ,IOS වලින් කරගන්න වැඩ windows වලින් කරගන්න තියා හිතන්නවත් බැහැ.GAME ගහන්න ෆොටෝ ගහන්නනම් හොදයි ඉතින්.
නෑ නෑ බන්... මම කියුවේ උඩ තිබ්බ පොස්ට් බලලා... WP ගන්න එපා... nexus ගන්න කියලා... ,මමත් Android (Z Ultra)
නෑ බන් මාත් කිව්වේ උබට මේකේ දාලා තියෙන අනිත් උන්ගේ කොමන්ට් ගැන.nexus ගැන අහපුවහම nokia ගැන කියවනවා..වලේ ඉන්න උන් ඉතින් කැමති අනිත් උන්වත් වලටම ඇදලා ගන්න නේ.



ko nexus 5 gaththada hawasa 5 ta gannawa kiwwe . nexus 5 ganin i am using nexus 4

හෙටත් නෑ තම බං . කඩ කාරයෝ හෙන බොරු කියනවා. මම දවස් 5කට කලින් ගත්ත xiomi mi 3 . පට්ට පාර . nx -5 එකට වඩා කොර.review බලහන් online .මත nx -5 ගන්න තම බැලුවේ.රෙවිඑව් බලපුවහම අදහස වෙනස් උනා .
heta gannawa machan.. un laga ada badu na kiwwa, heta genath denawa kiwwe..![]()
මාසයක් ගිහිනුත් තාම හවස් වුනේ නැද්ද උඹ ඉන්න දිහාට? 
අවුරුදු 2ක් ගිහින් තවම සඳුදා උනේ නැද්ද?මාසයක් ගිහිනුත් තාම හවස් වුනේ නැද්ද උඹ ඉන්න දිහාට?
![]()

මාසයක් ගිහිනුත් තාම හවස් වුනේ නැද්ද උඹ ඉන්න දිහාට?
![]()
idahan hawasata 4to1k dannam.. 
yakoo 4n1 aran koi kaleda?idahan hawasata 4to1k dannam..
![]()

