NFC tap payment

slsaico

Well-known member
  • Jul 19, 2008
    5,414
    2,461
    113
    ඇල්ල
    NFC tap payment සපෝට් ලංකාවේ බැංකු කාඩ් මොනවද මචන්ලා. සම්පත් නම් නැ. මම ලංකාවේ දි යුස් කරේ වෙනරටක කාඩ් එකක්. Arpico එකේදි දෙපාරක් ටැප් කරන්න ඕනේ ගෙවන්න. අනිත් කඩ කරයෝ නම් මාර බයයි පොන් එක දික් කරාම..

    ලංකවේ කාඩ් මොනවද. ලොකු උදව්වක් මචන්ලා
     
    • Like
    Reactions: Nidarshana_k

    hgarts

    Well-known member
  • Jan 22, 2018
    1,034
    992

    yako dan hama card ekakama wage tap to pay enawa ne. phone eken pay karanna nam apple pay hari google pay hari ona neda ?
     
    slsaico

    Well-known member
  • Jul 19, 2008
    5,414
    2,461
    113
    ඇල්ල
    yako dan hama card ekakama wage tap to pay enawa ne. phone eken pay karanna nam apple pay hari google pay hari ona neda ?
    එක තමයි ඇහුවේ. පොන් එකෙන් google pay එක සම්පත් කාඩ් එක ගන්නේ නැ
    photo-2025-06-25-16-01-19.jpg
     
    hgarts

    Well-known member
  • Jan 22, 2018
    1,034
    992
    113
    එක තමයි ඇහුවේ. පොන් එකෙන් google pay එක සම්පත් කාඩ් එක ගන්නේ නැ
    mama hithanne danata lankawe na support karana bank card ekak. uba iphone da use karanne ? mama samsung pay & google pay try kara dekiatama set wena ekak set une na.
     
    • Like
    Reactions: slsaico

    EON

    Well-known member
  • Nov 4, 2012
    3,168
    2,786
    113
    NFC tap payment සපෝට් ලංකාවේ බැංකු කාඩ් මොනවද මචන්ලා. සම්පත් නම් නැ. මම ලංකාවේ දි යුස් කරේ වෙනරටක කාඩ් එකක්. Arpico එකේදි දෙපාරක් ටැප් කරන්න ඕනේ ගෙවන්න. අනිත් කඩ කරයෝ නම් මාර බයයි පොන් එක දික් කරාම..

    ලංකවේ කාඩ් මොනවද. ලොකු උදව්වක් මචන්ලා
    uba coma wela idala awa ekekda?
     
    Duckduck

    Well-known member
  • Mar 4, 2023
    1,691
    927
    113
    Ara dragon d kolla uge latest video eke card ekak promote karanawa, mokakda u karanne kiyala therunoth kiyapan.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    57,778
    85,956
    113
    ආශ්චර්යමත් රටක
    ලංකාවෙ ඕව සපෝට් නැහැනෙ. පුරුද්දට wallet එක වාහනේ තියලා ෆෝන් එක විතරක් අරන් ගිහින් ආයෙ හැරිල ආවා දවසක් දෙකක් :dull:

    අනිත් එක watermelon ගෙඩියක්ද කොහෙද දාගෙන සල්ලි ගෙවන තැනට ආවම ඒකෙ බර කලින් කිරන්න ඕන කියලා උන් මට කිව්ව හිනාවෙවී. උන් හිතුවද දන්නෑ පළවෙනි පාරට සුපර් මාකට් එකකට ආපු එකෙක් කියලා. මාත් ඉතින් එහෙම හිතන්න දීල හිටිය උන්ට හිතින් හිනාවෙවී 🤭
     
    • Haha
    Reactions: Yeezus

    ryanex

    Well-known member
  • Jun 27, 2008
    4,607
    900
    113
    http://aboutrenewableenergy.com
    NFC tap payment සපෝට් ලංකාවේ බැංකු කාඩ් මොනවද මචන්ලා. සම්පත් නම් නැ. මම ලංකාවේ දි යුස් කරේ වෙනරටක කාඩ් එකක්. Arpico එකේදි දෙපාරක් ටැප් කරන්න ඕනේ ගෙවන්න. අනිත් කඩ කරයෝ නම් මාර බයයි පොන් එක දික් කරාම..

    ලංකවේ කාඩ් මොනවද. ලොකු උදව්වක් මචන්ලා
    machan overseas card eken gewaddi USD to LKR conversion welada payment yanne
     
    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    20,643
    21,635
    113
    ගම මහනුවරයි
    ලංකාවෙ ඕව සපෝට් නැහැනෙ. පුරුද්දට wallet එක වාහනේ තියලා ෆෝන් එක විතරක් අරන් ගිහින් ආයෙ හැරිල ආවා දවසක් දෙකක් :dull:

    අනිත් එක watermelon ගෙඩියක්ද කොහෙද දාගෙන සල්ලි ගෙවන තැනට ආවම ඒකෙ බර කලින් කිරන්න ඕන කියලා උන් මට කිව්ව හිනාවෙවී. උන් හිතුවද දන්නෑ පළවෙනි පාරට සුපර් මාකට් එකකට ආපු එකෙක් කියලා. මාත් ඉතින් එහෙම හිතන්න දීල හිටිය උන්ට හිතින් හිනාවෙවී 🤭

    ai apple pay gewanna ba kiwwada un?
     
    androlanka

    Well-known member
  • Aug 5, 2014
    3,140
    1,386
    113
    එයා කරන්නේ bybit කියලා crypto card එකකින්. ඒක phone එකට දාගෙන කරන්න පුලුවන්
    phone eke virtuak card ekakin pora pay karanne..anyway ekath tap 2 pay widiyata thamay wada karanne NFC walin
     
    • Like
    Reactions: yousirname

    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,600
    1
    6,313
    113
    bank card okkoma tap & pay thama... mobile wallet wlta support nha ekaii phone eke nfc wlin pay krnn bri..
     
    • Like
    Reactions: slsaico

    slsaico

    Well-known member
  • Jul 19, 2008
    5,414
    2,461
    113
    ඇල්ල
    machan overseas card eken gewaddi USD to LKR conversion welada payment yanne

    එහෙමත් පුළුවන්. නැත්තම් මෙන්න මේ වගේ currency එක තොරන්න පුලුවන්.
    dcc-hero-mbl.webp

    uba coma wela idala awa ekekda?

    නැ බන් මම ලංකාවේ නෙමෙයි ඉන්නේ. සම්පත් බැංකුවේ සල්ලි ටිකක් තියෙනවා. grocery වගේ පොඩි පේමන්ට් වලට ලොකු conversion fee යන්නේ නැ. ඒකයි බැලුවේ.. wallet දාගන්න. කෝමා වගේ තමයි.. :ROFLMAO: