NFS RUN ගහපු උන් වරෙල්ලා

manulasj

Well-known member
  • Jan 29, 2009
    1,716
    199
    63
    NFS RUN ගහපු උන් වරෙල්ලා

    මචන්ලා මම NFS RUN ගැහුවා දැන් ඉන්නේ stage 9 එකකේ..මෙක මොනවා කරලවත් ගහන්න බැ අනිවාර්යෙන්ම පොලිස් කරය පන්නන කොට පාරෙන් වෙසිවෙනවාම තමයි..මේ වීඩියෝ එක්කෙනම් ගහනවා...මට මේක ගහන හැටි කියලා දීපල්ලා ..

    nuni

    Member
    Feb 5, 2009
    277
    24
    0
    Colombo
    Oke eka thanak thiyenawa eliyata wisiwena.ethana honda brake parak gahala ganin.puluwan tharam ara anith ekawa wahanai. gas walatai thallu karapang paththen happala. oka amaru na bang. cool eke gahapang aruta wadak dennama :P
     
    manulasj

    Well-known member
  • Jan 29, 2009
    1,716
    199
    63
    දන්නා හැම ශිල්පයක්ම දාල ගැහුවා බන් හරිගියේ නැ..උබට සීන් එකක මතකයි ද ඉස්සෙල්ලම පොඩි වීඩියෝ එකකක් යනවා ඉටපස්සේ වාහනේ කොන්ට්‍රෝල් එකක අපිට එන්න කොටම හැප්පෙනවා
     
    chamaz

    Well-known member
  • May 2, 2009
    13,202
    1,272
    113
    දන්නා හැම ශිල්පයක්ම දාල ගැහුවා බන් හරිගියේ නැ..උබට සීන් එකක මතකයි ද ඉස්සෙල්ලම පොඩි වීඩියෝ එකකක් යනවා ඉටපස්සේ වාහනේ කොන්ට්‍රෝල් එකක අපිට එන්න කොටම හැප්පෙනවා

    ubata driving ba :rofl:
     
    RobinWood

    Active member
  • Jun 12, 2012
    269
    103
    43
    Wisiwenne Police car eka passen awilla pattakata thallu karana kota machan.
    eka nisa u dakunata thallu karana welawa umba wamata car eka kapapan.

    ethakota wade goda.
     
    ZULFAAN

    Well-known member
  • Feb 1, 2009
    2,118
    589
    113
    36
    Great Galle
    මම නම් ඉවර කරා දැන් මාස 4ක් 5ක් විතර ඇති
    ඔය කියන තැන හරියටම මතක නම් නෑ.. උඹ කියන්නෙ වෙඩි තියල බිංගෙයක් ඇතුලට යන තැනද?
    එහෙනම් ට්‍රැක් දෙකෙන් මරුවෙන් මාරුවට යන්න ඕන කෝච්චිය මග ඇරල.
    එක තැනකදි අයිනෙ තියෙන ගැට්ටෙන් යන්න තියෙන්නෙ :)
     
    Hirushine

    Well-known member
  • May 14, 2008
    1,325
    305
    83
    හදේ!
    මචං කරන්න තියෙන්නේ මෙච්චරයි. වීඩියෝ කෑල්ල ඉවර උන ගමන් ගේම් එක පෝස් කරන්න. ඊට පස්සේ තප්පර 10ක් විතර ඉදල රිසියුම් කරන්න. එතකොට හරි. කාර් එකේ කන්ට්‍රෝල් එක එනවා අපිට. මටත් ඔය සීන් එක උනා.
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    dekkada u tube eke comment eka?

    i get wrecked just as the cutscene ends... without being able to even start controlling the car again.. why is that?!?!?

    :eek::eek::eek:
     
    manulasj

    Well-known member
  • Jan 29, 2009
    1,716
    199
    63
    mama dalathiyana vidio ekka tikkak balapan etakota mathak wei
    මම නම් ඉවර කරා දැන් මාස 4ක් 5ක් විතර ඇති
    ඔය කියන තැන හරියටම මතක නම් නෑ.. උඹ කියන්නෙ වෙඩි තියල බිංගෙයක් ඇතුලට යන තැනද?
    එහෙනම් ට්‍රැක් දෙකෙන් මරුවෙන් මාරුවට යන්න ඕන කෝච්චිය මග ඇරල.
    එක තැනකදි අයිනෙ තියෙන ගැට්ටෙන් යන්න තියෙන්නෙ :)
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    Oke eka thanak thiyenawa eliyata wisiwena.ethana honda brake parak gahala ganin.puluwan tharam ara anith ekawa wahanai. gas walatai thallu karapang paththen happala. oka amaru na bang. cool eke gahapang aruta wadak dennama :P

    මේක තමයි විදිය පිටි පස්සෙන් එන කාර් එකට ඉස්සර වෙන්න දෙන්න එපා වංගුවට ටිකක් තියෙද්දේ හෑන්ඩ් බ්‍රේක් එකෙන් ගානට ගන්න නැත්තම් නවත්තලා නොස් දාලා ගන්න එතකොර අරූ ලස්සනට වංගුවෙන් එලියේ..ඔතනට වඩා අමාරු තැන් එස්සරහට එනවා...වංගුව ගන්නකොට වමට සෑහෙන්න අල්ලලා ගන්න...
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    මම නම් ඉවර කරා දැන් මාස 4ක් 5ක් විතර ඇති
    ඔය කියන තැන හරියටම මතක නම් නෑ.. උඹ කියන්නෙ වෙඩි තියල බිංගෙයක් ඇතුලට යන තැනද?
    එහෙනම් ට්‍රැක් දෙකෙන් මරුවෙන් මාරුවට යන්න ඕන කෝච්චිය මග ඇරල.
    එක තැනකදි අයිනෙ තියෙන ගැට්ටෙන් යන්න තියෙන්නෙ :)

    මම ලැපෙන් අයින් කරලත් මාස 4ක් 5ක් ඇති...ආපු දවස් වලමයි ගැහුවේ...ඕකේ ඔක්කොම හොඳයි අන්තිමට ඉවර කරල ආවම අර ගෑනි ආය එන්න කියනකන් පල කියුවම තමයි එපා උනේ මම හිතුවා අඩුම ගානේ එක්ක හනිමූන් වත් යයි කියලා අයියෝ සල්ලි...