දන්නා හැම ශිල්පයක්ම දාල ගැහුවා බන් හරිගියේ නැ..උබට සීන් එකක මතකයි ද ඉස්සෙල්ලම පොඩි වීඩියෝ එකකක් යනවා ඉටපස්සේ වාහනේ කොන්ට්රෝල් එකක අපිට එන්න කොටම හැප්පෙනවා

මම නම් ඉවර කරා දැන් මාස 4ක් 5ක් විතර ඇති
ඔය කියන තැන හරියටම මතක නම් නෑ.. උඹ කියන්නෙ වෙඩි තියල බිංගෙයක් ඇතුලට යන තැනද?
එහෙනම් ට්රැක් දෙකෙන් මරුවෙන් මාරුවට යන්න ඕන කෝච්චිය මග ඇරල.
එක තැනකදි අයිනෙ තියෙන ගැට්ටෙන් යන්න තියෙන්නෙ
Oke eka thanak thiyenawa eliyata wisiwena.ethana honda brake parak gahala ganin.puluwan tharam ara anith ekawa wahanai. gas walatai thallu karapang paththen happala. oka amaru na bang. cool eke gahapang aruta wadak dennama![]()