NFT කරල කීයක් හෙව්වද?

SathminaD

Well-known member
  • Nov 6, 2020
    164
    338
    63
    nft bri unath nft course krlanm kiyakhri hoyaganna puluwn wei wge 😄
    IMG_20220203_104228.jpg
     
    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,775
    19,732
    113
    Ugannana gatta nam kiyak hari hoyaganna tibba habai mekai mama thamat pasuthwena deyak tiyanwa apita issara @Emios kaaraya kiwwa wadurek ganin wadurek ganin kiyala api nemei kanakata gatte . Ea kale bored ape kenkwa 200 ta gatta nam ea kiyanne danata maasa 5 kata wage kalin ada multimillionaire kenek.
     
    • Like
    Reactions: reddit and ntayya

    Darth Vadar

    Well-known member
  • Oct 7, 2021
    994
    1,622
    113
    NFT එකක් අඩුවට ගත්ත කියමුකෝ.
    ඒක ආයෙ විකිනුනොත් විතරයි අපිට සල්ලි ලැබෙන්නෙ.project එක ගූ උනොත් උඩ බලන් ඉන්න වෙන්නෙ.
    අනික NFT arts වලට COPYRIGHT නෑ.හේතුව NFT වලින් represent කරන්නෙ Data නිසා.( google it).

    NFT ගොඩක් පාවිච්චි වෙනව Money Laundering වලට.
    Eminem ,Beyonce, වගේ ලොකූ artist ලට Free NFT දීලා මාකටින් කරා සමහරු. එතනදි වෙන්නෙ.... මේකයි.

    Eminem ට NFT එකක් දෙනව නිකන්.
    EMINEM ඒක මාකට් කරල resale කරනව. එතකොට නිකන්ම ඒකෙ Value එක වැඩි වෙනව. හැබයි ඒක ව්කිනුනොත් ඒක ඇදපු ආටිස්ට් ටත් royalty එකක් යනව. ඒකයි NFT වල වාසිය. විකිනෙන විකිනෙන වාරයක් පාසා royalty ලැබෙනවා.

    - වැරදි කරුනු ඇත්නම් නිවැරදි කරන්න.මම දන්නෙ මේ ටික විතරයි. 😁
     
    Rowdy Baby

    Well-known member
  • Dec 22, 2018
    3,229
    4,470
    113
    Colombo
    හිතන්න මම ලග මිලියන දෙකක් තියෙනවා.මම කරන්නෙ nft එකක් ඇදලා මමම ඒක මිලියන දෙකක් දීලා ගන්නවා.එතකොට මම ලග මිලියන දෙකකුයි මිලියන දෙකක් වටින එන් එෆ් ටී එකකුයි තියෙනවා.ඊට පස්සේ මම මිලියන දෙකක් වටිනා එන් එෆ් ටී එක මිලියනයකට විකුනනවා.
     
    • Wow
    • Like
    Reactions: banda065 and Cenon

    shenat

    Well-known member
  • May 13, 2007
    58,435
    86,694
    113
    ආශ්චර්යමත් රටක
    හිතන්න මම ලග මිලියන දෙකක් තියෙනවා.මම කරන්නෙ nft එකක් ඇදලා මමම ඒක මිලියන දෙකක් දීලා ගන්නවා.එතකොට මම ලග මිලියන දෙකකුයි මිලියන දෙකක් වටින එන් එෆ් ටී එකකුයි තියෙනවා.ඊට පස්සේ මම මිලියන දෙකක් වටිනා එන් එෆ් ටී එක මිලියනයකට විකුනනවා.

    ඒ ගානටම බෑනෙ. Marketplace එකටත් ගානක් යනවනේ.
     
    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,846
    1
    15,156
    113
    NFT එකක් අඩුවට ගත්ත කියමුකෝ.
    ඒක ආයෙ විකිනුනොත් විතරයි අපිට සල්ලි ලැබෙන්නෙ.project එක ගූ උනොත් උඩ බලන් ඉන්න වෙන්නෙ.
    අනික NFT arts වලට COPYRIGHT නෑ.හේතුව NFT වලින් represent කරන්නෙ Data නිසා.( google it).

    NFT ගොඩක් පාවිච්චි වෙනව Money Laundering වලට.
    Eminem ,Beyonce, වගේ ලොකූ artist ලට Free NFT දීලා මාකටින් කරා සමහරු. එතනදි වෙන්නෙ.... මේකයි.

    Eminem ට NFT එකක් දෙනව නිකන්.
    EMINEM ඒක මාකට් කරල resale කරනව. එතකොට නිකන්ම ඒකෙ Value එක වැඩි වෙනව. හැබයි ඒක ව්කිනුනොත් ඒක ඇදපු ආටිස්ට් ටත් royalty එකක් යනව. ඒකයි NFT වල වාසිය. විකිනෙන විකිනෙන වාරයක් පාසා royalty ලැබෙනවා.

    - වැරදි කරුනු ඇත්නම් නිවැරදි කරන්න.මම දන්නෙ මේ ටික විතරයි. 😁
    හැම රිසෙල් එකටම 10% ක් ආටිස්ට් ට.