down වෙයිද?facebook and microsoft වැඩෙ ඉන්න නිසා continue වෙයි කියලා හිතනවා.උබලා මොනාද හිතන්නෙ.
Hecker Well-known member Apr 18, 2022 6,175 4,483 113 24 Dinosaur, Colorado Aug 14, 2022 #1 down වෙයිද?facebook and microsoft වැඩෙ ඉන්න නිසා continue වෙයි කියලා හිතනවා.උබලා මොනාද හිතන්නෙ.
Amathi Putha Well-known member Dec 20, 2018 5,295 10,128 113 පෙට්රල් පෝලිමේ Aug 14, 2022 #2 Kellek set Kara ganin owa amathaka wela yanawa Reactions: Hecker
Hecker Well-known member Apr 18, 2022 6,175 4,483 113 24 Dinosaur, Colorado Aug 14, 2022 #3 Amathi Putha said: Kellek set Kara ganin owa amathaka wela yanawa Click to expand... කෙල්ලො ඕන්නෑ
olu bakka Well-known member Aug 18, 2011 22,450 22,981 113 Aug 14, 2022 #4 NFT කියන්නෙ තනිකර ego එකෙන් දුවන දෙයක්. රත්තරන් ඔරලෝසු ගන්නව වගේ සිද්දියක්. ප්‍රසිද්ද උන් එහෙම ගත්තොත් අනිත් උනුත් ගේ උගස් කරල හරි ගනී ශෝ ඕෆ් එකට. නැත්තන් කෙල වෙලාම යනව.
NFT කියන්නෙ තනිකර ego එකෙන් දුවන දෙයක්. රත්තරන් ඔරලෝසු ගන්නව වගේ සිද්දියක්. ප්‍රසිද්ද උන් එහෙම ගත්තොත් අනිත් උනුත් ගේ උගස් කරල හරි ගනී ශෝ ඕෆ් එකට. නැත්තන් කෙල වෙලාම යනව.