NFT bouble එක

Hecker

Well-known member
  • Apr 18, 2022
    6,175
    4,483
    113
    24
    Dinosaur, Colorado
    down වෙයිද?facebook and microsoft වැඩෙ ඉන්න නිසා continue වෙයි කියලා හිතනවා.උබලා මොනාද හිතන්නෙ.
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,503
    23,049
    113
    NFT කියන්නෙ තනිකර ego එකෙන් දුවන දෙයක්. රත්තරන් ඔරලෝසු ගන්නව වගේ සිද්දියක්. ප්‍රසිද්ද උන් එහෙම ගත්තොත් අනිත් උනුත් ගේ උගස් කරල හරි ගනී ශෝ ඕෆ් එකට. නැත්තන් කෙල වෙලාම යනව.