මචන්ලා NGK POWER CABLE ගැන මන් විඩියෝ එකක් කරා බයික් පදින අයට වැදගත් වෙයි කියල හිතනවා පොඩි අඩුපාඩු තියෙනවා අව්ලක් හිතන්න එපා.

උබලා අහලා ඇතිනේ පවර් කේබල් ගැන මෙකෙන් මචන් වාසි ගොඩක් තියෙනවා 

අපිට ඔනිම දේ තෙල් හොදට කරන්න ගන්නවා
එන්ජිම ගැස්සිල්ල අඩුයි (අයිඩිල්) තියෙද්දි
ස්පාර්ක් සද්දේ අඩු වෙනවා
ඇක්සල් කරද්දී වෙනදට වඩා ස්පීඩ් ඇක්සල් වෙනවා
මෙතන ටිකයි තව සීන් තියෙනවා
ප්රශ්නයක් එහෙම තියෙනවා නම් පැටියෝ එකේ Elakiri හරි දාන්න මන් උත්තර දෙන්නම් යුටූබ් එකේ Comment දාන්න 

අපිට ඔනිම දේ තෙල් හොදට කරන්න ගන්නවා

එන්ජිම ගැස්සිල්ල අඩුයි (අයිඩිල්) තියෙද්දි

ස්පාර්ක් සද්දේ අඩු වෙනවා

ඇක්සල් කරද්දී වෙනදට වඩා ස්පීඩ් ඇක්සල් වෙනවා

මෙතන ටිකයි තව සීන් තියෙනවා


machan hariyata hethuwakma kiyanna bh mokada hethu kihipyak wenna puluwan