NIBM,කෙල්ලෝ,රැවටීම්..සියල්ල

Status
Not open for further replies.

udsic

Well-known member
  • Mar 16, 2008
    3,104
    1,035
    113
    අම්මෝ...ඔකේ මගෙත් ලොකු කතාවක් තියනවා ඔය වගේම...දැන් නම් කියන්න කම්මැලියි..පස්සේ කියන්නම්..
     

    Anime

    Well-known member
  • Jun 23, 2012
    1,248
    155
    63
    Money isnt the love moda kellek ube yaluwa oken berununa eka loku deyak okawa banda nam
     

    GIhan GTR

    Well-known member
  • Oct 8, 2008
    7,540
    779
    113
    RighT HerE
    machan mgt mata kiyapu widiyata.... ubata privet pm daanna ba ban mention wenne na...me site eke innawalu gihan gaater wage id ekak tiyena kenek eyath ee aya ekkalu studies karanne...

    මේ කියන්නේ මගේ ගැන..
    PM එකක් දාන්න මට Image එක..
     

    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under
    NIBM හින්දා තමයි බන් මම අද JOB එක කරගෙන ඉන්නෙ.
    වටෙ යන්න කෙල්ලෙක්ට NIBM එන්න ඕනෙ නෑ..පොල් අතු මඩුවක හිටියත් ඇති.
    තමන් එක්ක ඉන්න බැරි හින්දනෙ බන් වෙන එකෙක් එක්ක යන්නෙ.
     

    IAmMrDamnLOL

    Well-known member
  • Jun 27, 2012
    2,506
    521
    113
    34
    ElaKiri.com/forum
    NIBM හින්දා තමයි බන් මම අද JOB එක කරගෙන ඉන්නෙ.
    වටෙ යන්න කෙල්ලෙක්ට NIBM එන්න ඕනෙ නෑ..පොල් අතු මඩුවක හිටියත් ඇති.
    තමන් එක්ක ඉන්න බැරි හින්දනෙ බන් වෙන එකෙක් එක්ක යන්නෙ.
    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     

    charitha.123

    Well-known member
  • Apr 26, 2009
    2,040
    299
    83
    39
    kandy
    NIBM එකේ ඉන්නවා අලුත් නිලියෝ දෙතුන් දෙනෙක් ඕකෙන් එක්කෙනෙක් පත්තරවල කියල තියෙන්නේ කැම්පස් යනවා කියල.කැම්පස් කියල එන්නේ NIBM ඔන්න ඔකුන්ගේ හැටි

    අනේද කියන්නේ...මාත් දෑක්කා ඔය සීන් 1...ඔය කියන පෑංචි දගලන්නේ NIBM 1 උන්ගේ තාත්තගේ වගේ නේ... :angry::angry::angry:
     

    amila_mp

    Well-known member
  • Oct 25, 2007
    6,061
    1,686
    113
    ~ Note3One ~
    8gx9c.jpg
     
    කෙල්ලන්ගේ වේසකම් වලට ඉන්ස්ටිටුට් එක පලි නැත
    බනින්න ඕනනම් කෙලින්ම එකට බැනපන්
    මොකද ඕකට යන උන් කරන්නෙත් ටියුෂන් යන එක වගේ වැඩක්
    ඕකෙන් දෙන උපාධිය Awarded by NIBM නෙවෙයිනේ
    වෙන මොකකින් හරි දෙන එකකට මේක පන්ති තියනවා
    ටියුෂන් එකෙන් වෙනස් වෙන්නේ
    විභාගෙත් මේකෙම තියන නිසා
    එත් ඕකෙන් කාට හරි සෙතක් වෙනවනේ
     
    Last edited:

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඕකට ඔය ආයතනය පලි නැහැනෙ. හැම කෙනාම එක වගේ නැහැනෙ. සමහරවිට ඒ කෙනාට සාධාරණ හේතු තිබුණ වෙන්නත් පුළුවන්නෙ. අනිත් එක තමයි එක්කෙනෙක් දෙන්නෙක් කරන වරද නිසා සමූහයට ම බණින එක මහ කැත වැඩක්. එහෙම සල්ලිවලට හෝ වෙන දේකට කැමති වෙන කෙනෙක් නැති වුණ එකමයි හොඳ. ගැහැණු පිරිමි දෙගොල්ලොම ඉන්නව ඒ වගේ. අනිත් එක ගැහැණු ළමයින්ට බණින අයමනෙ පස්සෙන් යන්නෙත්. බොරුවට බැණ්නට ඒ අය‍ගෙ පස්සෙන් යන එක නවතින්නෙ නැහැනෙ? පෞද්ගලික පින්තූර දාන්න එපා ත්‍රේඩ්වල.
     

    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under
    පිස්සු පුසා;13136592 said:
    කෙල්ලන්ගේ වේසකම් වලට ඉන්ස්ටිටුට් එක පලි නැත
    බනින්න ඕනනම් කෙලින්ම එකට බැනපන්
    මොකද ඕකට යන උන් කරන්නෙත් ටියුෂන් යන එක වගේ වැඩක්
    ඕකෙන් දෙන උපාධිය Awarded by NIBM නෙවෙයිනේ
    වෙන මොකකින් හරි දෙන එකකට මේක පන්ති තියනවා
    ටියුෂන් එකෙන් වෙනස් වෙන්නේ
    විභාගෙත් මේකෙම තියන නිසා
    එත් ඕකෙන් කාට හරි සෙතක් වෙනවනේ

    NIBM is the best place for higher studies.specially for IT..but i dunno about BIS.as far as i know in discipline also NIBM in a grate level.Sign in to a Institute is not a thing to be Proud unless succeed the goal.
     

    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006
    113
    තමන්ගෙ තරමට, සිතුම් පැතුම් වලට ගැලපෙන කෙල්ලෙක්ව හොයා ගන්න කොල්ලට මොළේ තියෙන්න ඕනෙ. එතකොට ඔය වගේ අවුල් වෙන්නෙ නෑ.

    ගමේ බයියලටත් එක්ක මන් මේ කිව්වේ :P
     

    NoughtyLuke

    Member
    Feb 16, 2008
    3,177
    200
    0
    USA
    තමන්ගෙ තරමට, සිතුම් පැතුම් වලට ගැලපෙන කෙල්ලෙක්ව හොයා ගන්න කොල්ලට මොළේ තියෙන්න ඕනෙ. එතකොට ඔය වගේ අවුල් වෙන්නෙ නෑ.

    ගමේ බයියලටත් එක්ක මන් මේ කිව්වේ :P

    ai umba international da? :P
     

    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under
    yes machan correct

    වේස ගෑනියෙක් ආවොත් ඉතින් වෙසකම් කරන්නනෙ බන් බලන්නෙ..ඕකට institute එක මොනව කරන්නද? :dull: :dull: අපේ batch වලත් කෙල්ලො ඉන්න කොල්ලො / කොල්ලො ඉන්න කෙල්ලො හිටියා..
    එක කෙල්ලෙක් සෙට් කරගන්න බැරි වෙච්ච එඋන් හිටිය. :rofl:
     
    Status
    Not open for further replies.