machan mgt mata kiyapu widiyata.... ubata privet pm daanna ba ban mention wenne na...me site eke innawalu gihan gaater wage id ekak tiyena kenek eyath ee aya ekkalu studies karanne...
NIBM හින්දා තමයි බන් මම අද JOB එක කරගෙන ඉන්නෙ.
වටෙ යන්න කෙල්ලෙක්ට NIBM එන්න ඕනෙ නෑ..පොල් අතු මඩුවක හිටියත් ඇති.
තමන් එක්ක ඉන්න බැරි හින්දනෙ බන් වෙන එකෙක් එක්ක යන්නෙ.















NIBM එකේ ඉන්නවා අලුත් නිලියෝ දෙතුන් දෙනෙක් ඕකෙන් එක්කෙනෙක් පත්තරවල කියල තියෙන්නේ කැම්පස් යනවා කියල.කැම්පස් කියල එන්නේ NIBM ඔන්න ඔකුන්ගේ හැටි



අනේද කියන්නේ...මාත් දෑක්කා ඔය සීන් 1...ඔය කියන පෑංචි දගලන්නේ NIBM 1 උන්ගේ තාත්තගේ වගේ නේ...![]()

punchi penchiපිස්සු පුසා;13136592 said:කෙල්ලන්ගේ වේසකම් වලට ඉන්ස්ටිටුට් එක පලි නැත
බනින්න ඕනනම් කෙලින්ම එකට බැනපන්
මොකද ඕකට යන උන් කරන්නෙත් ටියුෂන් යන එක වගේ වැඩක්
ඕකෙන් දෙන උපාධිය Awarded by NIBM නෙවෙයිනේ
වෙන මොකකින් හරි දෙන එකකට මේක පන්ති තියනවා
ටියුෂන් එකෙන් වෙනස් වෙන්නේ
විභාගෙත් මේකෙම තියන නිසා
එත් ඕකෙන් කාට හරි සෙතක් වෙනවනේ
yes machan correctNIBM is the best place for higher studies.specially for IT..but i dunno about BIS.as far as i know in discipline also NIBM in a grate level.Sign in to a Institute is not a thing to be Proud unless succeed the goal.
තමන්ගෙ තරමට, සිතුම් පැතුම් වලට ගැලපෙන කෙල්ලෙක්ව හොයා ගන්න කොල්ලට මොළේ තියෙන්න ඕනෙ. එතකොට ඔය වගේ අවුල් වෙන්නෙ නෑ.
ගමේ බයියලටත් එක්ක මන් මේ කිව්වේ![]()

yes machan correct
අපේ batch වලත් කෙල්ලො ඉන්න කොල්ලො / කොල්ලො ඉන්න කෙල්ලො හිටියා.. 