NIC එක සම්බන්ධ ගැටළුවක්

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,141
    12,677
    113
    38
    කොල්ල නේ මගේ අම්මා ගේ NIC එකේ අකුරු මැකිලා නිසා මාර්තු මාසේ 27 දුන්නා හදන්න එකේ Photo එක තිබ්බේ නෑ Number එක නෑ , ඔකේ අංකය නැති නිසා සාක්ෂි විදියට බැංකු පොතක ෆොටෝ කොපි එකක් ගත්තා ග්‍රාම සේවක. ඔකොම කරලා හදන්න බාර ගත්තා කියලා අපිට කොලයක් දුන්නා.

    ඔය NIC එක ග්‍රාම සේවකට දෙන්න කලින් අපි NIC එක නැති උනා කියලා ම පොලිස් පැමනිල්ලක් දානවා ද කියලා හිතුවා ඔකේ අනකය නැති නිසා එත් ග්‍රාම සේවක අවුලක් නැ කිව්ව නිසා එහෙම දුන්නා.

    දැන් මේ ග්‍රාම සේවක ගෑනි කියනවා Call කරලා NIC එක නැති උණා කියලා පොලිසියේ පැමනිල්ලක් දාන්න කියාලා. දැන් හිහින් බොරු පැමණිලි දාන්න නම් බයයි වගේ ඕක කලින් ම කරන්න තිබ්බ දෙයක් නේ, පොලිසියට ඇත්ත කිව්වොත් මොකක් වත් කරගන්න බැරිව එරෙනවා මොකද කරන්නේ මේකට ?
     
    Sen-lu

    Well-known member
  • කොල්ල නේ මගේ අම්මා ගේ NIC එකේ අකුරු මැකිලා නිසා මාර්තු මාසේ 27 දුන්නා හදන්න එකේ Photo එක තිබ්බේ නෑ Number එක නෑ , ඔකේ අංකය නැති නිසා සාක්ෂි විදියට බැංකු පොතක ෆොටෝ කොපි එකක් ගත්තා ග්‍රාම සේවක. ඔකොම කරලා හදන්න බාර ගත්තා කියලා අපිට කොලයක් දුන්නා.

    ඔය NIC එක ග්‍රාම සේවකට දෙන්න කලින් අපි NIC එක නැති උනා කියලා ම පොලිස් පැමනිල්ලක් දානවා ද කියලා හිතුවා ඔකේ අනකය නැති නිසා එත් ග්‍රාම සේවක අවුලක් නැ කිව්ව නිසා එහෙම දුන්නා.

    දැන් මේ ග්‍රාම සේවක ගෑනි කියනවා Call කරලා NIC එක නැති උණා කියලා පොලිසියේ පැමනිල්ලක් දාන්න කියාලා. දැන් හිහින් බොරු පැමණිලි දාන්න නම් බයයි වගේ ඕක කලින් ම කරන්න තිබ්බ දෙයක් නේ, පොලිසියට ඇත්ත කිව්වොත් මොකක් වත් කරගන්න බැරිව එරෙනවා මොකද කරන්නේ මේකට ?
    උඹ බකපණ්ඩිතය නොවී ඒ ගෑණි කියනවිදිහට කරපං. ඕකෙ එච්චර දෙයක්නෑ
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,141
    12,677
    113
    38
    පෙන්නේ නැති id එක තියනවද ?
    එක ග්‍රාම සේවකට අපි බාර දුන්නා එයා ඔකොම තියාගෙන දැන් අම්මට කියනවා ලු පොලිසියේ බොරු පැමනිල්ලක් දාන්න කියල
     
    Amew

    Well-known member
  • Jan 21, 2023
    2,727
    3,621
    113
    එක ග්‍රාම සේවකට අපි බාර දුන්නා එයා ඔකොම තියාගෙන දැන් අම්මට කියනවා ලු පොලිසියේ බොරු පැමනිල්ලක් දාන්න කියල
    ප්‍රාදේශීය ලේකම් හම්බ වෙලා අහන්න
     
    • Like
    Reactions: Nadun26

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,745
    12,669
    113
    127.0.0.1:8080/Kandy
    එක ග්‍රාම සේවකට අපි බාර දුන්නා එයා ඔකොම තියාගෙන දැන් අම්මට කියනවා ලු පොලිසියේ බොරු පැමනිල්ලක් දාන්න කියල
    Ithin geni athin netiwela athi. Den karanna deyak na ne
     
    • Like
    Reactions: Nadun26

    dj_risi

    Well-known member
  • Oct 31, 2006
    634
    485
    63
    Colombo
    දැන් කොහොමත් නැති නිසා පොලිස් ඇන්ට්‍රි එක දාන්න පුලුවන්. එත් ග්‍රාමයා කොලයක් දෙන්න ඔනි පොලීසියට යන්න
     
    • Like
    Reactions: Nadun26

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,141
    12,677
    113
    38
    ela macho
    පෙන්නේ නැති id එක තියනවද ?
    උඹ බකපණ්ඩිතය නොවී ඒ ගෑණි කියනවිදිහට කරපං. ඕකෙ එච්චර දෙයක්නෑ
    hmm
    උබනම් කරන්න තියෙන හොදමදේ සුයිසයිඩ් කරගන්න එක :(
    නැත්තන් මහනවෙයන්.
    එසේමෙසේ පාපයක් නෙවෙයි ගෙවන්නෙ :no:
    ග්‍රාම සේවක ගෑනිගේ පොටෝ එකක් බලන්නේ නැතුව මොකුත්ම කියන්න බෑ :no:
    ප්‍රාදේශීය ලේකම් හම්බ වෙලා අහන්න
    ඔව් මම කිව්වා අම්මට ඕක හෙට බලනවා කිව්වා.
    Ithin geni athin netiwela athi. Den karanna deyak na ne
    ඔව් මට හිතුනේ ඕක තමා
    දැන් කොහොමත් නැති නිසා පොලිස් ඇන්ට්‍රි එක දාන්න පුලුවන්. එත් ග්‍රාමයා කොලයක් දෙන්න ඔනි පොලීසියට යන්න
    ඔව් බන් යන්න ඕනේ හෙට
    අර හුත්ති ID එක නැති කරලා ඇති
    ඔව් බන් මමත් හිතුවා ඕකා හෙට ඔකුගේ රස්සාව ගියත් කමක් නෑ කියලා හොද පාඩමක් උගන්වනවා.
     
    • Like
    Reactions: Dr.Amdan