Nic update

sahases

Well-known member
  • Dec 20, 2022
    466
    367
    63
    සහසැස්
    . ස්ක්‍රිල් එකටත් id veryfy අවුල තියෙනවා ඒකත් ප්‍රශ්නයක් නැද්ද බන් 😊 බොහොම ස්තුති කරපු උදවුවට
    මම ඉස්සර නෙට්ටෙලර් භාවිතා කරලා තියනවා, එයලා ජාතික හැඳුනුම්පත පිළිගත්තා. ඉල්ලීමක් කළොත් පාරිභෝගික සහාය පවා දුරකථන සංවාද වලදී සිංහලෙන් කතා කරනවා. ලංකාවට දෙන සහාය අඩු කළ නිසා දැන් පාවිච්චි කරන්නේ නැහැ. ස්ක්‍රිල්, නෙට්ටෙලර් සේවා දෙකම පේසේෆ් සමාගමට අයිති

    https://www.skrill.com/en/support/question/16/how-to-verify-my-account-and-increase-my-limits/
    Note: We'll do our best to quickly review and accept your documents, regardless of the language they're in.
     
    • Like
    Reactions: 2by2

    2by2

    Well-known member
  • Dec 9, 2017
    1,642
    1,101
    113
    මම ඉස්සර නෙට්ටෙලර් භාවිතා කරලා තියනවා, එයලා ජාතික හැඳුනුම්පත පිළිගත්තා. ඉල්ලීමක් කළොත් පාරිභෝගික සහාය පවා දුරකථන සංවාද වලදී සිංහලෙන් කතා කරනවා. ලංකාවට දෙන සහාය අඩු කළ නිසා දැන් පාවිච්චි කරන්නේ නැහැ. ස්ක්‍රිල්, නෙට්ටෙලර් සේවා දෙකම පේසේෆ් සමාගමට අයිති

    https://www.skrill.com/en/support/question/16/how-to-verify-my-account-and-increase-my-limits/
    ස්තුති 🙏
     
    Ramith_SL

    Well-known member
  • May 4, 2017
    1,190
    507
    113
    Ratnapura
    Matath me kela vela inne mage payment block karala.. verification illanava.. Driving licence kalin yawwe dan temporary license eka thiyenne.. NIC parana eka ganne naa.. passport hada gaththe naa
     
    • Like
    Reactions: 2by2

    gihand4r

    Well-known member
  • Oct 29, 2007
    13,540
    3,956
    113
    Lanka
    දැන් භාෂා තුනෙන්ම 1 ගන්න පුළුවන්
    අඩේ එහෙම translate කරන්ටත් පුළුවන් ද
    seriously? අඩෝ මටත් මේ පරණ NIC එක අලුත් NIC(English)එකකට මාරු කරගන්න ඕන වෙලා හිටියේ.
    English වලට translate කරන්න 2000ක් ගන්නවා කියලා දැක්කා site එකේ .
    ලගදී පරණ එක වෙනුවට අලුත් ID එකක් ගත්තේ කෙනෙක් නැද්ද?
    ඕක කර ගන්න කොච්චර කල ඉන්න වෙයි ද? මාස ගානක් යාවිද බන්?
    නොර්මල් service එකේ කලින් නම් මාසයක් වගේ ඇතුලත ආවා නේ ?

    mama parana eka pene nathi nisa aluth ekak ganna damma last year Feb meda. card eka awa May mula week eke. a kiyanne 3 months wage giya.
    and mage eketh languages 3 ma tiyenwa. sinhala tamil english..
     
    Jack London

    Well-known member
  • Jan 17, 2023
    1,015
    1,482
    113
    50
    Glen Ellen, California, U.S.
    මට සතියක් වගේ ඉස්සරහට දිනයක් දුන්නේ, ඒ කාලය විතරයි බලාගෙන ඉන්න ඕන වුනෙත්. one day සර්විස් දැම්මම හරි ඉක්මනට ගන්න පුළුවන්, එකේදී ප්‍රාදේශීය ලේකම් කාර්යාලෙන් වෙන් කරලා දෙන දවස වෙනකම් විතරයි ඉන්න ඕන, ග්‍රාම නිලධාරී සහතික කරපු ලියැවිලි ටික අරගෙන ප්‍රාදේශීය ලේකම් කාර්යාලේ හැඳුනුම්පත් අංශයට ගියාම ඒ අය අදාළ ලියැවිලි පරීක්ෂා කරලා කවරයක දාල සීල් කරලා දෙනවා, එක අරගෙන අපිට වෙන් කරපු දවසේ ගිහින් එදාම හැඳුනුම්පත අරගෙන එන්න පුළුවන්, මුද්‍රණ දෝෂ තිබුනොත් එතනදීම පරීක්ෂා කරලා ආයෙත් වෙන එකක් දෙනවා.
     
    2by2

    Well-known member
  • Dec 9, 2017
    1,642
    1,101
    113
    Screenshot_20230126-065537.png
    හරියන්නේ naa
     
    2by2

    Well-known member
  • Dec 9, 2017
    1,642
    1,101
    113
    Meka හදාගන්න oona please solution එකක් දෙන්න ☹️

    Mage driving licence temporary kole thiyenne.. card eka hada ganna barida ikmanata.. ganak giyath kamak naa
    කොලේ english da? Upload karanna පුළුවන් da
    ------ Post added on Jan 26, 2023 at 7:28 AM

    මට සතියක් වගේ ඉස්සරහට දිනයක් දුන්නේ, ඒ කාලය විතරයි බලාගෙන ඉන්න ඕන වුනෙත්. one day සර්විස් දැම්මම හරි ඉක්මනට ගන්න පුළුවන්, එකේදී ප්‍රාදේශීය ලේකම් කාර්යාලෙන් වෙන් කරලා දෙන දවස වෙනකම් විතරයි ඉන්න ඕන, ග්‍රාම නිලධාරී සහතික කරපු ලියැවිලි ටික අරගෙන ප්‍රාදේශීය ලේකම් කාර්යාලේ හැඳුනුම්පත් අංශයට ගියාම ඒ අය අදාළ ලියැවිලි පරීක්ෂා කරලා කවරයක දාල සීල් කරලා දෙනවා, එක අරගෙන අපිට වෙන් කරපු දවසේ ගිහින් එදාම හැඳුනුම්පත අරගෙන එන්න පුළුවන්, මුද්‍රණ දෝෂ තිබුනොත් එතනදීම පරීක්ෂා කරලා ආයෙත් වෙන එකක් දෙනවා.
    Ubata card එකක් hambunaada kawadda ගත්තේ
    ------ Post added on Jan 26, 2023 at 7:29 AM
     
    Jack London

    Well-known member
  • Jan 17, 2023
    1,015
    1,482
    113
    50
    Glen Ellen, California, U.S.
    Meka හදාගන්න oona please solution එකක් දෙන්න ☹️

    කොලේ english da? Upload karanna පුළුවන් da
    ------ Post added on Jan 26, 2023 at 7:28 AM

    Ubata card එකක් hambunaada kawadda ගත්තේ
    ------ Post added on Jan 26, 2023 at 7:29 AM
    ප්ලාස්ටික් කාඩ් එකක්, අරගෙන මාස දෙකක් වගේ ඇති, භාෂා 3න්ම තියෙනව. වෙන් කරපු දිනය එනකම් බලා සිටිය නිසා ප්‍රොසෙස් එකට සතියක් වගේ ගියා, පු.ලි.දෙ ප්‍රාදේශීය කාර්යාලේ පැය 3ක් විතර හිටියා, උදෙන්ම ගියා නම් හරි ඉක්මනට එකත් කරගන්න පුළුවන්.
     
    sahases

    Well-known member
  • Dec 20, 2022
    466
    367
    63
    සහසැස්
    View attachment 195563 හරියන්නේ naa

    @2by2 මගෙත් ඔය සමාගමේ ගිණුමක් තියනවා. ඒ කාලේ ඩෙරිව් තිබුණේ නැහැ. බයිනරි ඩොට් කොම් විතරයි. ජාතික හැඳුනුම් පත තමයි දුන්නේ. අළුත් සේවාව හඳුන්වා දුන්නට ආයෙමත් තහවුරු කරන්න ඕන වුනේ නැහැ.

    ඔබ ජාතික හැඳුනුම් පත දුන්නු විදිහේ වරදක් ඇති හෝ අපැහැදිලි ඇත. රූපයේ කියලා තියෙන්නේ ඔබ ලබාදුන් ලේඛනය ඔබගේ රටට සහාය දක්වන්නේ නැහැ එබැවින් ඔබගේ රටට සහාය දක්වන ලේඛනයක් ලබා දෙන්න කියලනේ. අවශ්‍ය නම් එයාලට කතා කරලා අඩුපාඩුව අහන්නත් පුළුවන්.

    අනෙක් කාරණය, දැන් පණ්ඩිතයා වගේ මුදල් දාලා කරන්න ගිණුමක් හදා ගන්න හදනවා නමුත් ඔබට ඩීමෝ ගිණුම් වල ලාභය මාස කිහිපයක්වත් දිගටම රඳවා ගන්න පුළුවන් ද? නැතිනම් ඔය අතේ සතේ නැති කරගන්නයි හදන්නේ
     
    පු.ලි.දෙ. එකෙන් ඇහුව බන් ඉස්කොලෙ යන උන්ට විතරලු කඩදාසි දෙන්නෙ. :yes:
    ස්ට්‍රැටජි එකක් හම්බුනා බන් ඩිමො එකෙ මාස 2-3 ක ඉදන් පුරුඩු උනා මන් ලොකු ගානක් යටකරන්න පිස්සෙන් නෙවෙයි 2000 ක් විතර දලා බලනවා. ෆොරෙක්ස් මන් ඉස්සර කලා එක ඇල්ලුවෙනෑ මෙකෙ හොද ලාබයක් තියෙනවා රිස්ක් එක අඩුයි.:D

    සල්ලි මාරු කරගන්න හොද agent කෙනෙක් දන්නවනම් කියන්න:)
    ------ Post added on Jan 26, 2023 at 12:28 PM
     
    sahases

    Well-known member
  • Dec 20, 2022
    466
    367
    63
    සහසැස්
    පු.ලි.දෙ. එකෙන් ඇහුව බන් ඉස්කොලෙ යන උන්ට විතරලු කඩදාසි දෙන්නෙ. :yes:
    නෑ.. නෑ.. ඔයා උඩ පළ කළ "your proof of identity submission failed because:" ගැන පැවසුවේ. මම අදහස් කළේ ඔයා හැඳුනුම් පතේ ජායාරූප හරියට එයාලට දෙන්න නැතිව ඇති. එතන සඳහන් කරලා තියෙන්නේ "ඔබ ලබාදුන් ලේඛනය ඔබගේ රටට සහාය දක්වන්නේ නැහැ එබැවින් ඔබගේ රටට සහාය දක්වන ලේඛනයක් ලබා දෙන්න කියලනේ."
    මං ගාව තවමත් තියෙන්නේ පරණම ආකෘතියේ සිංහල හැඳුනුම්පත; කිසිම ගැටළුවක් මතු වෙලා නැහැ.
    ස්ට්‍රැටජි එකක් හම්බුනා බන් ඩිමො එකෙ මාස 2-3 ක ඉදන් පුරුඩු උනා මන් ලොකු ගානක් යටකරන්න පිස්සෙන් නෙවෙයි 2000 ක් විතර දලා බලනවා. ෆොරෙක්ස් මන් ඉස්සර කලා එක ඇල්ලුවෙනෑ මෙකෙ හොද ලාබයක් තියෙනවා රිස්ක් එක අඩුයි.:D
    බයිනරි ක්‍රමයේ දී අවදානම වැඩියි. එහෙම සල්ලිවල ගැටළුවක් නැතිනම් කරලම බලන්නකෝ ඉතිං

    සල්ලි මාරු කරගන්න හොද agent කෙනෙක් දන්නවනම් කියන්න:)
    ------ Post added on Jan 26, 2023 at 12:28 PM
    මම නියෝජිතයෝ පාවිච්චි කරලා නැහැ. සෘජුව මුදල් හුවමාරු කරගෙන විතරයි තියෙන්නේ.
    නමුත් ඔබ නියොජිතයෙක් හරහා මුදල් දැම්මොත් විතරයි, ඔවුන් හරහා මුදල් ලබා ගන්නත් පුළුවන්.
     
    2by2

    Well-known member
  • Dec 9, 2017
    1,642
    1,101
    113
    නෑ.. නෑ.. ඔයා උඩ පළ කළ "your proof of identity submission failed because:" ගැන පැවසුවේ. මම අදහස් කළේ ඔයා හැඳුනුම් පතේ ජායාරූප හරියට එයාලට දෙන්න නැතිව ඇති. එතන සඳහන් කරලා තියෙන්නේ "ඔබ ලබාදුන් ලේඛනය ඔබගේ රටට සහාය දක්වන්නේ නැහැ එබැවින් ඔබගේ රටට සහාය දක්වන ලේඛනයක් ලබා දෙන්න කියලනේ."
    මං ගාව තවමත් තියෙන්නේ පරණම ආකෘතියේ සිංහල හැඳුනුම්පත; කිසිම ගැටළුවක් මතු වෙලා නැහැ.

    බයිනරි ක්‍රමයේ දී අවදානම වැඩියි. එහෙම සල්ලිවල ගැටළුවක් නැතිනම් කරලම බලන්නකෝ ඉතිං

    මම නියෝජිතයෝ පාවිච්චි කරලා නැහැ. සෘජුව මුදල් හුවමාරු කරගෙන විතරයි තියෙන්නේ.
    නමුත් ඔබ නියොජිතයෙක් හරහා මුදල් දැම්මොත් විතරයි, ඔවුන් හරහා මුදල් ලබා ගන්නත් පුළුවන්.
    අලුත් එක හදාගන්නවා එක වටිනනෙ අවුලක් ආවොත් කියන්නම් :D
     
    • Sad
    Reactions: sahases

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,279
    8,812
    113
    seriously? අඩෝ මටත් මේ පරණ NIC එක අලුත් NIC(English)එකකට මාරු කරගන්න ඕන වෙලා හිටියේ.
    English වලට translate කරන්න 2000ක් ගන්නවා කියලා දැක්කා site එකේ .
    ලගදී පරණ එක වෙනුවට අලුත් ID එකක් ගත්තේ කෙනෙක් නැද්ද?
    ඕක කර ගන්න කොච්චර කල ඉන්න වෙයි ද? මාස ගානක් යාවිද බන්?
    නොර්මල් service එකේ කලින් නම් මාසයක් වගේ ඇතුලත ආවා නේ ?
    MN June wala gatta. One day service.
     
    • Like
    Reactions: 2by2

    2by2

    Well-known member
  • Dec 9, 2017
    1,642
    1,101
    113
    නෑ.. නෑ.. ඔයා උඩ පළ කළ "your proof of identity submission failed because:" ගැන පැවසුවේ. මම අදහස් කළේ ඔයා හැඳුනුම් පතේ ජායාරූප හරියට එයාලට දෙන්න නැතිව ඇති. එතන සඳහන් කරලා තියෙන්නේ "ඔබ ලබාදුන් ලේඛනය ඔබගේ රටට සහාය දක්වන්නේ නැහැ එබැවින් ඔබගේ රටට සහාය දක්වන ලේඛනයක් ලබා දෙන්න කියලනේ."
    මං ගාව තවමත් තියෙන්නේ පරණම ආකෘතියේ සිංහල හැඳුනුම්පත; කිසිම ගැටළුවක් මතු වෙලා නැහැ.

    බයිනරි ක්‍රමයේ දී අවදානම වැඩියි. එහෙම සල්ලිවල ගැටළුවක් නැතිනම් කරලම බලන්නකෝ ඉතිං

    මම නියෝජිතයෝ පාවිච්චි කරලා නැහැ. සෘජුව මුදල් හුවමාරු කරගෙන විතරයි තියෙන්නේ.
    නමුත් ඔබ නියොජිතයෙක් හරහා මුදල් දැම්මොත් විතරයි, ඔවුන් හරහා මුදල් ලබා ගන්නත් පුළුවන්.
    uba kohomada contact caragatte meke chat ekata giyaama bot kenek ne enne:angry:
     
    sahases

    Well-known member
  • Dec 20, 2022
    466
    367
    63
    සහසැස්
    uba kohomada contact caragatte meke chat ekata giyaama bot kenek ne enne:angry:
    සමාවන්න, එලකිරියට පසුගිය දවස්වල ආවේ නැහැ. ගිණුමට ඇතුල් වෙලා කාර්යාලීය වෙලාවන් අතර බලන්න.
    https://deriv.com/help-centre අඩියටම ගිහින් කතාබහ (චැට්) බොත්තම ඔබන්න. ඊළඟට, සේෆ්ටි ඇන්ඩ් සෙකුරිටි > පහළම මට සහාය අවශ්‍යයි බොත්තම ඔබන්න. දැනුත් ඉන්නවා.

    1675282183991.png
     
    2by2

    Well-known member
  • Dec 9, 2017
    1,642
    1,101
    113
    සමාවන්න, එලකිරියට පසුගිය දවස්වල ආවේ නැහැ. ගිණුමට ඇතුල් වෙලා කාර්යාලීය වෙලාවන් අතර බලන්න.
    https://deriv.com/help-centre අඩියටම ගිහින් කතාබහ (චැට්) බොත්තම ඔබන්න. ඊළඟට, සේෆ්ටි ඇන්ඩ් සෙකුරිටි > පහළම මට සහාය අවශ්‍යයි බොත්තම ඔබන්න. දැනුත් ඉන්නවා.

    View attachment 196205
    හරි බං වැඩේ කරගත්තා සිංහල id ekata වැඩ✌️😊 බොහොම පින් 🙏
     
    • Love
    Reactions: sahases