මම ඉස්සර නෙට්ටෙලර් භාවිතා කරලා තියනවා, එයලා ජාතික හැඳුනුම්පත පිළිගත්තා. ඉල්ලීමක් කළොත් පාරිභෝගික සහාය පවා දුරකථන සංවාද වලදී සිංහලෙන් කතා කරනවා. ලංකාවට දෙන සහාය අඩු කළ නිසා දැන් පාවිච්චි කරන්නේ නැහැ. ස්ක්රිල්, නෙට්ටෙලර් සේවා දෙකම පේසේෆ් සමාගමට අයිති. ස්ක්රිල් එකටත් id veryfy අවුල තියෙනවා ඒකත් ප්රශ්නයක් නැද්ද බන්බොහොම ස්තුති කරපු උදවුවට
https://www.skrill.com/en/support/question/16/how-to-verify-my-account-and-increase-my-limits/
Note: We'll do our best to quickly review and accept your documents, regardless of the language they're in.


