Nice Ladies - WE WENT TO SRI LANKA

KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    "ඔය ලංකාවේ කොල්ලෝ හොයාගෙන ආපු සුද්දියෝ" - sharma01
     
    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    :(මුන් වැඩිය සල්ලි නැති සෙට් එකක් වගේ නේද.අපි වෙන රටකට ගියාම ඔයිට වඩා ආතල් ගන්නවනේ බන්.:rofl:

    එහෙමද? ඒ කියන්නේ ඔයා සල්ලි කාරයෙක් එහෙනම් හෑ. අපි උනත් රටකට ගියාම අඩුවෙන්ම වියදම් කරලා මැක්සිමම් ආතල් එකක් ගන්න හදන්නේ.
     
    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113

    එහෙමද? ඒ කියන්නේ ඔයා සල්ලි කාරයෙක් එහෙනම් හෑ. අපි උනත් රටකට ගියාම අඩුවෙන්ම වියදම් කරලා මැක්සිමම් ආතල් එකක් ගන්න හදන්නේ.

    ළඟදී boss විනෝද චාරිකාවක් එක්කන් ගියේ නැද්ද?