Nice.....

jhmtissera

Well-known member
  • Aug 21, 2008
    2,508
    213
    83
    Dickwella
    12065523_1123543814340452_284472373635809928_n.jpg
     
    RSmith

    Well-known member
  • Sep 23, 2015
    2,178
    267
    83
    ගාල්ල කිට්ටුව
    මේක බොරුවක්. කොහෙන්හරි උස්සලා දාපු එකක්නම් දෙයක් දානකොට සොයලා බලලා දාන්න.
    හිතලම දැම්මනම් බඩ පලයන් මිනිස්සු රවටනවට.

    හේතු:

    1. මේ කොළඹ නෙමෙයි. මේ කොළඹ නම් දකුණු කොනේ තියෙන්නේ WTC එක වෙන්න ඕනේ. මද උස බිල්ඩිම කොල්ලුපිටියේ එක වෙන්න ඕනේ. එහෙමනම් WTC- කොල්ලුපිටියට තියෙන දුරයි කඳු වල ඉඳන් බිල්ඩින් වලට තියෙන දුර අතරේ පරතරය ගැන බැලුවම මේ කොලඹ වෙන්න බෑ. මොකද ඔයවගේ පොඩි හරි කන්දක් අහුවෙන්නේ කඩුවෙල හරියේ.

    2. කඳු ඊට එහා ඒවානම් බිල්ඩින් වලට තියෙන දුර සහ ඒවගේ clear එක බැලුවම කඳු මීට වඩා clear වෙන්න ඕනේ.

    3 මේ වීඩියෝ එක බැලුවම තේරේවි zoom කරනකොට clear වෙන හැටි සහ දුර අනුව ළඟ දේවල් නොපෙනී යන හැටි

    https://www.youtube.com/watch?v=l118uREKNZo

    **** මම වැරදි නම් කරුණාවෙන් පහදා දෙන ලෙස ඉල්ලා සිටිමි. මේ මගේ දැනුම අනුව හේතු දැක්වීමකි, අලුතෙන් පැමිණි මගේ රෙප් කැපීම මහා පවකි හොඳේ*****
     
    මේක වෙන්න පුලුවන්ද?
    http://www.elakiri.com/forum/showthread.php?t=1703932
     
    RSmith

    Well-known member
  • Sep 23, 2015
    2,178
    267
    83
    ගාල්ල කිට්ටුව
    මේක වෙන්න පුලුවන්ද?
    http://www.elakiri.com/forum/showthread.php?t=1703932

    පුළුවන්...
    ලංකාවේ ගොඩක් තැන වලට සිරිපාදේ පේනවා පැහැදිලි අහසක් තියෙන දවසට.
    හොඳම උදාහරණෙ කළුතර පැත්තේ උන් දන්නවා ඇති කළුතර පාලම උඩට සිරිපාදේ පේනවා. මමත් දැකල තියෙනවා. හැබැයි බොහොම කලාතුරකින්
    හැබැයි මේකනම් පොඩ්ඩක් හරි edit කරලා තියෙනවා
     
    Last edited:

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    ලංකාවේ ගොඩක් තැන වලට සිරිපා කන්ද පෙනුනට කන්දේ ඉදන් කොලබ ගොඩනැගිලි පේනවා කියන්නේ බොලද විහිළුවක් ..:lol::no::no: