මේක බොරුවක්. කොහෙන්හරි උස්සලා දාපු එකක්නම් දෙයක් දානකොට සොයලා බලලා දාන්න.
හිතලම දැම්මනම් බඩ පලයන් මිනිස්සු රවටනවට.
හේතු:
1. මේ කොළඹ නෙමෙයි. මේ කොළඹ නම් දකුණු කොනේ තියෙන්නේ WTC එක වෙන්න ඕනේ. මද උස බිල්ඩිම කොල්ලුපිටියේ එක වෙන්න ඕනේ. එහෙමනම් WTC- කොල්ලුපිටියට තියෙන දුරයි කඳු වල ඉඳන් බිල්ඩින් වලට තියෙන දුර අතරේ පරතරය ගැන බැලුවම මේ කොලඹ වෙන්න බෑ. මොකද ඔයවගේ පොඩි හරි කන්දක් අහුවෙන්නේ කඩුවෙල හරියේ.
2. කඳු ඊට එහා ඒවානම් බිල්ඩින් වලට තියෙන දුර සහ ඒවගේ clear එක බැලුවම කඳු මීට වඩා clear වෙන්න ඕනේ.
3 මේ වීඩියෝ එක බැලුවම තේරේවි zoom කරනකොට clear වෙන හැටි සහ දුර අනුව ළඟ දේවල් නොපෙනී යන හැටි
https://www.youtube.com/watch?v=l118uREKNZo
**** මම වැරදි නම් කරුණාවෙන් පහදා දෙන ලෙස ඉල්ලා සිටිමි. මේ මගේ දැනුම අනුව හේතු දැක්වීමකි, අලුතෙන් පැමිණි මගේ රෙප් කැපීම මහා පවකි හොඳේ*****
මේක වෙන්න පුලුවන්ද?
http://www.elakiri.com/forum/showthread.php?t=1703932


