ඔහොම කී දෙනෙක් ආවද??? ටික දවසකින් ඌත් හොරෙක් මැරයෙක් වෙනවා.. රට වලපල්ලට යනවා.....
හරියට හෙළ උරුමය වගේ
දැන් එයාල බුද්ධ රජ්ජයකට යන්නේ නිධන් හාරලාලු



ඔහොම කී දෙනෙක් ආවද??? ටික දවසකින් ඌත් හොරෙක් මැරයෙක් වෙනවා.. රට වලපල්ලට යනවා.....



Nidahas SF සරත්... 05-19-2012 03:21 PM Rovin
කාගෙ දරුවෙක්ද මන්ද බං මගෙත් කපල උඹේ නම දාල![]()




hariyata hari machang...මේ වගේ කොන්ද පණ තියෙන මිනිස්සු දේශපාලනයේ නැති එකයි මචං ලොකුම ප්රශ්නේ. ඇත්ත තමයි දේශපාලනය කියන්නෙ ගූ ගොඩක් හොරු මැරයෝ පිරිච්ච තැනක්, එහෙමයි කියල සදාකාලිකව දේශපාලනය හොරුන්ගේ අතට දීල ඉන්න හොඳ නෑ. එකෙක් හරි ඉන්න ඕන මේ යන පාර වෙනස් කරන්න
පිස්සු පුසා;12718232 said:
හරියට හෙළ උරුමය වගේ
දැන් එයාල බුද්ධ රජ්ජයකට යන්නේ නිධන් හාරලාලු
![]()



මේ වගේ කොන්ද පණ තියෙන මිනිස්සු දේශපාලනයේ නැති එකයි මචං ලොකුම ප්රශ්නේ. ඇත්ත තමයි දේශපාලනය කියන්නෙ ගූ ගොඩක් හොරු මැරයෝ පිරිච්ච තැනක්, එහෙමයි කියල සදාකාලිකව දේශපාලනය හොරුන්ගේ අතට දීල ඉන්න හොඳ නෑ. එකෙක් හරි ඉන්න ඕන මේ යන පාර වෙනස් කරන්න







පිස්සු පුසා;12718813 said:කෝ දන්නේ නැහැ සරත් මහත්තයා සමව ගත්තේ නැත්නම් හිරේම මැරෙන්න වෙයි කියපු අවජාතක බල්ලෝ ටික
එයාලගේ ලොක්ක බයටම එතුමාව එලියට දැම්ම,
ඊට කලින් ගරු අධිකරණයෙන් එතුමාට නිදහස දුන්න
අපරාදේ අරය හැදුවේ ඒ ලකුණු ටිකත් ගන්න


ඔව් මචන්. කට්ටිය හිතුවේ සරත් හතරට පහට නැමිලා කරපු නැති වරදට සමාව ගනී කියලා. දැන් අන්තිමට මොකෝ උනේ? ලොක්කටම සරත්ව නිදහස් කරන්න උනා. අපේ සරත් ෆොන්සේකා මහත්තයා දින්නා. ගරහපු උන් බලු උනා. නගුට ගහගන්නවත් තැනක් නැති උනා.![]()






ඔහොම කී දෙනෙක් ආවද??? ටික දවසකින් ඌත් හොරෙක් මැරයෙක් වෙනවා.. රට වලපල්ලට යනවා.....
